කඩයක්වත් කරගන්න බැරි බව වත්මන් ආණ්ඩුව දැනටමත් ඔප්පු කරලා..

 


කඩ­ය­ක්වත් කර­ගන්න නොහැකි බවට වත්මන් ආණ්ඩුව දැන­ට­මත් ඔප්පු­කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව සේන­සිංහ මහතා (ස.ජ.බ.) ප්‍රකාශ කළේය.

“අද ඒ.කේ.ඩී. බ්‍රෑන්ඩ් එකක් ගැන කතා කර­නවා. නමුත් අද ධන­වා­ද­යද සමා­ජ­­වා­දය ද කියා සිතා ගන්න බැහැ. ඇතැ­මුන් ධන­වා­ද­යට බරයි. සම්පූ­ර්ණ­යෙන්ම ඒක කරන්න යනවා. නමුත් කරන්න බැහැ. 

කඩ­ය­ක්වත් කර­ගන්න බැහැ කියා මේ ආණ්ඩුව ඔප්පු කර තිබෙ­නවා. ආර්ථික අතින් රට පහළ යමින් තිබෙ­නවා. අද කථා­නා­ය­ක­ව­රයා සම්බ­න්ධ­යෙන් කතා කළා. නියෝජ්‍ය මහ­ලේ­ක­ම්ව­රයා සම්බ­න්ධ­යෙන් කතා කළා. මේ නීති­රී­ති­ව­ලට විරු­ද්ධව යම්කිසි සිදු­වී­මක් සිදුව තිබෙ­නවා. ඒ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ කරන්න. නියෝජ්‍ය මහ­ලේ­ක­ම්ව­රයා හොඳ සේව­යක් ලබා­දුන්නා. 

කථා­නා­ය­ක­ව­ර­යාගේ කාම­රයේ සිදු­වන දේ පාර්ලි­මේ­න්තු­වට අදා­ළයි. නිල­ධා­රි­යකු වශ­යෙන් ඒ අයට කතා කරන්න පුළු­වන්. පාර්ලි­මේ­න්තුවේ උප­ක­රණ භාවි­තය, අම­තර දිවා ආහාර ලබා­ගැ­නීම, රජ­යට අයත් නිල නිවාස දෙකක් තිබෙ­නවා.”

5 Comments

  1. Hari haman wahanayak salli walata ganna beri posath higanna 😂😁

    ReplyDelete
    Replies
    1. වේස මාලිමාවFebruary 5, 2026 at 8:20 AM

      ඌට නම් හරි හමන් වාහනයක් තියෙනවා. එහෙම ගන්න බැරි ජෙප්පො තමයි ඒක බලන් ඉන්න බැරි ඉරිසියාවට මූට නඩු දැම්මේ.

      Delete
  2. Car but karapu eka 😁😁😁

    ReplyDelete
  3. Anduwata podi weda eithray puluwan kiwwama minissu hithanne podi weda hari karanawa kiyala

    ReplyDelete
  4. USA try to attack speaker who is 3 rd person of SL

    After the aragalaya US nominate mahinda yapa as the leader

    ReplyDelete
Previous Post Next Post