රුපියල් බිලියන ගණනින් මුදල් සංසරණය වූ අභිරහස් බැංකු ගිණුම් පවත්වාගෙන ගිය කොළඹ පදිංචි පුද්ගලයෙකු මධ්‍යම අපරාධ කාර්යාංශය මගින් කොටුකරගෙන තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා සඳහන් කරන පරිදි, සැකකරුගේ එක් ගිණුමක පමණක් රුපියල් කෝටි දහසකට අධික මුදලක් තිබී ඇත.
මීට අමතරව තවත් ගිණුම් හතරක පිළිවෙළින් කෝටි පන්සියය, හයසියය සහ අටසියය බැගින් වූ අතිවිශාල මුදල් සම්භාරයක් තැන්පත් කර තිබූ බව අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙතරම් විශාල මූල්‍ය වංචාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බව පොලිසිය අවධාරණය කරයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඉන්දික මිලාන් ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සැකකරු ඉතා සූක්ෂ්ම ලෙස සෑම මාස තුනකට වරක්ම සිය බැංකු ගිණුම් වෙනස් කරමින් අලුත් ගිණුම් ආරම්භ කර ඇති බවයි. විදේශීය තැරැව්කරුවන් පිරිසක් සමඟ සම්බන්ධ වෙමින් මෙම කෝටි සංඛ්‍යාත මුදල් හුවමාරු කර ඇති බැවින්, මෙය ජාත්‍යන්තර ජාවාරමක කොටසක් බවට සැක කෙරේ.

අහ්......... මේ අර බෝකුන්දර සණස කඩලා හිරේ ගිය නැසි ගිය ගිය ජයතිලක සිල්වා ( JVP හිටපු දෙශපාලන උපදේසක ) කියන හොර සමාජ වාදයෙන් බඩ ගොස්තරේ පුරවා ගත්තු එකාගේ කල්ලියේ එකෙක් . ජයතිලක සිල්වා ඇ න් ඇම් ආණ්ඩුව කාලේ ගෙවල් කුලී පනත ගෙනැල්ල නාවල ඉඩමයි ගෙයි අල්ලාගෙන මැරෙන කල් ඉඳලා අද ලමයි ගැනී බුක්ති විඳිනවා . මේ ආණ්ඩුව මේ දවස්වල ගෙනත් තියෙන්නේ එකේ ඉතුරු ටික . ජයතිලකයගේ ලොකු දුව තුෂාරි ප්‍රියංකා මුතුකුමරනව ආණ්ඩුව අපු ගමන් Director General at Urban Settlement Development Authority කරා . බැණා Hemantha Muthukaumarana ප්රෝමොටේ කරා Director Administration / Faculty of Computing එකේ . දෙවැනි දුව හිමාලි හේරත් Ministry of Health අනු බද්ද Director කෙනෙක් කලා . එකී කවදාවත් outstation doctor service කරලා නැ . බැණා රසික Herath ගම්පහ හොස්පිටල් එකේ matinity unit ඒකේ head කරා . පුතා Asanka de Silva UK වල . සිංහල ගැනි දුව අ ත ඇරලා denmark නාකි සුද්දියක් බැඳලා හොරා කාපු ඩොලර් මිලියන ගානක මුදල් ස්විස් වල තැන්පත් කරලා බිස්නස් කරනවා එහේ . මේ දවස් වල පන්ති කාමර වලට සුහුරු පුවරු සපයන කොන්ත්‍රාත්තුව අරගෙන හොඳට මාටියා ගහනවා .
ReplyDeleteයකෝ උඹ මේ ආනුන්න්ගේ රෙද්දක් ගැන කියලනේ කෙඳිරි ගාන්නේ. ඔය හැම පත්වීමක්ම දීලා තියෙන්නේ සුදුසුකම් ඇතිව. ඒවාට විරුද්ධ නම් CID එකට හරි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හරි පැමිණිලි කරපන්. උඹ 3නේ පන්තියටවත් ගිහින් නැති නිසාත් මිටි නිසාත් තමයි උඹට කම්කරු රස්සාවක් දීලා තියෙන්නේ. තව අඟලක් හරි උස වුනානම් සිකුරිටි ජොබ් එකක් ගන්න තිබුනා. දැන්වත් ඔය ගවුම ගලවලා ඉඳගෙන චු කරන එක නවත්තලා කලිසමක් ඇඳගෙන හිටගෙන චු කරලා පුරුෂයෙක් වෙන්න බලපන්. එක්කෝ බඩු කෙලින්කරගන්න බෙහෙතක් ගනින්. වැල්පෙනල ඕවට ආන්ස්වර් කරන්නේ නැහැ. ඕවට දැන් බෙහෙත් තියෙනවා.
Deleteරන්වලගේ සුසුසුකම් වගේ තමයි ඔක්කොම දීපුවා
Deleteකව්ද මේ ඩෝබියා
ReplyDeleteමුගේ හත් මුතු පරම්පරාවම හොදට රෙදි හෝදපු රදව් වගෙයි දැනෙන්නෙ.
හොර සමාජ වාදයෙන් බඩ ගොස්තරේ පුරවා ගත්තු ඩෝබියා
Deleteරාජසන්තක කලා කෙලින්ම. ඕව කොහොමත් මිනිස්සුන්ගෙ සල්ලි
ReplyDelete