චිකාගෝ වගේ කාර් එකෙන් ඇවිත් මාතර වෙඩි තියයි.. අයෙක් මරුට..

 


දෙවුන්දර නගරයේ සුපිරි වෙළඳසැලක් අසල රැඳී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

ගන්දර පොලිස් බලප්‍රදේශයට අයත් මෙම ස්ථානයට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව සඳහන් වේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා මාතර රෝහල වෙත යොමු කර ඇත. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීමට සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය මගින් මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

5 Comments

  1. හිච්චි මයිනාගේ තවත් වික්‍රමයක්

    ReplyDelete
  2. ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැහැ. මේක මේ කුඩු සහ පාතාල කල්ලි ගැටුමක් පමණයි. නැති උනේ ලොවෙත් ලංකාවට වැඩක් ඇති එකෙක් නෙවෙයි. ඒ නිසා රටට පාඩුවක් නැහැ. ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැහැ

    ReplyDelete
  3. මජර මිනීමරු ආන්ඩුව. 88/89 ප්‍රතිනිර්මානය වෙනස් ලෙස.

    ReplyDelete
    Replies
    1. Yes, they're trying to create an environment where people will just live like deaf & blind ...........!

      Delete
  4. ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නැ.අප දැන් බලන්නේ රාජපක්ෂ පවුලට සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා පමණයි.

    ReplyDelete
Previous Post Next Post