ගෝටාභය අල්ලස් කොමිසමට කැදවයි...


 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත. 

ඒ අනුව, මෙම මස 13 වැනි දින ඔහු කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වේ. 

මීට අමතරව, හිටපු අගවිනිසුරු මෙන්ම හිටපු නීතිපතිවරයකු ද වන මොහාන් පීරිස් මහතාට ද එළඹෙන 16 වැනිදා එහි පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

මෙම කැඳවීම්වලට පාදක වී ඇත්තේ කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයකට අයත් නිවාස කිහිපයක් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් කිහිපදෙනෙකු වෙත ලබාදීමට අනුමත කරමින් ලිපි නිකුත් කිරීමකි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ මෙම සිදුවීම සිදුව ඇති බව සඳහන් වේ.

මීට අදාළ ලිඛිත නිවේදනය පසුගිය සිකුරාදා (6) හිටපු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

13 Comments

  1. මුගෙ ලේකම් කාලෙ වැඩ මෙහෙම. ජනාධිපති කාලෙ රටට ඇරියෙ වැලි දාල

    ReplyDelete
    Replies
    1. ලපයගේ ඛලු කුක්කෙක්.ඉජු ඉජු

      Delete
    2. මෙදා අරින්නේ ගෝටයිම්බර විහාරමහාදේවි ට පුකේ...

      Delete
    3. ගෝටබය❤මැතිතුමා කොරෝනා වලින් අපිව බේරලා කොලඹ නගරෙ ලස්සන කල ඔබතුමාට ජය වේවා!!❤❤නරි රජවෙලා රට ඉවරයි. ඔබතුමා එලවපු පාපයෙන් ගොඩක් දෙනෙක් ගෙවනවා පාරේ.

      Delete
  2. .....In the News "යුද්දේ ඉවර කරපු මහින්දව ගෙදරින් දොට්ට දාලා - මාලිමාවේ කට්ටිය ප්‍රබාගේ නංගිට ගෙවල් දෙනවා" ........මේ නිසා තමා අනගාරික ධර්මපාල තුමා ලන්කාවේ මේ තුච්ච මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ගියේ අන්තිමට ....මිනිය ලන්කාව පෑත්තටවත් හරවන්න එපා කිව්වලු ...අද තේරෙනවා ඒ ඈයි කියලා ...ද්‍රෝහී තිරිසන් ජෙප්පෝ

    ReplyDelete
    Replies
    1. අනගාරික ධර්මපාලගෙ කටට ගමුද?

      Delete
  3. අවුරුදු 76 ක සාපය (කොටසක් විතරයි ) : හෑම සන්වර්ධන ව්යාපෘතියක්ම කඩාකප්පල් කිරීම, නොනවතින සේවක වර්ජන, විශ්ව විද්යාල වර්ජන, නොනවතින ඉස්කෝල, ගුරු, දොස්තර, කම්කරු, වරාය වර්ජන, අධ්යාපන ප්‍රතිසන්ස්කරන කඩාකප්පල් කිරීම,
    අධිවේගී මාර්ග, වරාය, පෝට් සිටි සන්වර්දනය, අලුත් ගුවන් තොටුපල වරාය ගොඩනෑගීම පුලුවන් තරම් නවත්තන්න හෑදීම, පච මත දේශ්පාලනය කිරීම, මව්බිම නෑතිනම් මරනය කියලා නිරායුද මිනිසුන් මෑරීම .....ඉන්ගිරිසී, දනවාදී ආර්තික ප්‍රතිපත්ති හම ගෑසීම .....නමුත් අද ජෙප්පෝ ...ඔකොම අනිත් පෑත්ත නේද .....මේක නෙමේද මේ රටට ගෑහපු හෙනේ ....

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු දෙකකින් උඹල ඉවරෙටම ඉවරයි. කලාස්.

      Delete
  4. ඇත්ත දකින්න තව කොච්චර කල් ඕනද

    ReplyDelete
  5. ගෝඨාභය යා යුතු තැනට ඉක්මනටම යන හැඩයි.

    හැබැයි මූ කොහේ ගියත් නැවත මිනිස් භවයක් නම් නෑ. කරපු මිනීමරු වැඩ වලට. අහිංසක මල් වගේ දරුවන්ට කරපු අපරාදෙට.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා තොගෙ අම්මට?

      Delete
  6. අනේ අම්මපා තොගෙ අම්මට?

    ReplyDelete
Previous Post Next Post