එක්සත් රාජධානියේ ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කර වසර සියයක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ විශේෂ ආගමික වැඩසටහනකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්විය.
එහිදී විහාරස්ථානය වැදපුදාගත් ඒ මහතා, ලන්ඩන් බෞද්ධ විහාරයේ සියවස් පූර්ණ අභිමානය වෙනුවෙන් සිය ශුභාශිංසන පිරිනැමීය. අනතුරුව එහි වැඩවසන පූජනීය මහා සංඝරත්නය බැහැදුටු මන්ත්‍රීවරයා, උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමටද කටයුතු කළේය.
මෙම අවස්ථාවට එක්සත් රාජධානියේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.

මැදමුලනේ ඇරියනාමල් උන්නාන්සේ වන්දනාව දාපන් ඉක්මනට, හෙට අනිද්ද වැලිකඩ ගියාම මකුණො කකා මතක් කරන්න බැරිය.
ReplyDeleteAll the above Comments are from patta jealous Kuhakayangen .... when are you all get on with your lives ..........
Deleteමුං වගේ කාලාකණ්ණි පන්සල් වලට වද්දා ගන්නෙ ඇයි? රටක් බංකොලොත් කල පවුලේ එකෙක්. අවසර හාමුදුරුවනේ. මෙහෙම ගියොත් ඔබවහන්සේලාගේ සිවුර හෑල්ලු වෙනවා. මුං ඇවිත් යයි. ඒත් අපිට ඔබවහන්සේලාගේ පන්සල ප්‍රතික්ෂේප කරන්න හිතෙනව. අපි හිතනවා ඔබ වහන්සේලා ට මතක ඇති කියලා 2006 - 2007 අවුරුදු වල මේ නාමල් රාජපක්ෂ ලන්ඩන් වල ඉන්න කාලේ කරපු දේවල්, රටේ සල්ලි නාස්ති කරපුවා.
ReplyDeleteOxford Buddha Vihara පන්සල අලුත් උනත් මිනිස්සුන්ගේ උවමනා එපාකම් මනාව හඳුනාගෙන ඇති හැඩයි.මිනිස්සු එතැනට යන එක ගැන ඔබවහන්සේල ප්‍රශ්න අහනවා. මේ ඒවාට උත්තර ඔබ වහන්සේලා තුළින්ම දකින්න පුළුවන් වෙලාවල්.
Rata banknote una vidhiya kiyapan balanna. 2019 gotatat rata bara dhenakota rate gdp eka kiyda. Rate foreign reserves kiyda? Ita passe aurudu 2k rate okkoma income nathi vela pita ratin apu lankave unuthblanganna ouna.
DeleteDan inna eunta auruddak ehema unoth blgnna thibba. Ranil 6 billion vadi kaleth na. Eke Chinese 1.5 billion and indian 3 billion cr3dit line eka thiyenava. Thava if salli.
මහින්ද රට කරපු අවුරුදු 9 ඇතුලත රටේ ණය ප්‍රමාණයේ වැඩි වීම කීයද? ඒ ණය වලට අනුපාත වන ලෙස රටේ සම්පත් වල වටිනාකම් වැඩි වීම කීයද?
Deleteගැත්තෝ වෙන්න එපා. එච්චරයි අපි කියන්නෙ. අපි එදත් අදත් රටට ආදරෙයි. රැකියා වල අවශ්‍යතා නිසා රටින් පිට වන්න සිදු උනත් රටයන දිශාව ගැන හොඳින් දැක්ක අපි හැමදාම. 2006 මම ලන්ඩන් වල නාමල් විනිල් මැණික් මුදලාලි ගෙ පුතා එක්ක නටපු නාඩගම් දැක්ක. ඒ කොල්ල අන්තිමට නරක ආශ්‍රය නිසාම ලංකාවට ගිය වෙලාවක කාර් එක හැපිලා මලා.
නාමල් පෙන්නන්න හදනවා රටට, රටේ මිනිස්සුන්ට හරිම ආදරේ බව. ඒත් ඇත්තටම රාජපක්ස පවුලේ කුණු ටික කරගහන්න වෙලා තියෙන්නෙ මිනිහට. තාත්තල බාප්පල ලොකු අප්පල අම්මල සහෝදරයො ඥාති සහෝදරයෝ ඔක්කොම කලේ මේ රටේ සාරය උරාගන්නා වැඩ. ඒ ඔක්කොම සුද්ද කරල නම පිරිසිඳු කරන වැඩේ තමයි මේ නාමල් දැන් කරන්නෙ. ලොවෙත් ජනාධිපති තියා චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එන්න බැරි බව නාමල් දන්නව. දැන් මිනිහට ඕන එකම දේ රාජපක්ස නම පිරිසිඳු කරන එක.
අපිට ලංකාවෙන් තවත් ලබා ගන්න දෙයක් නෑ. අපේ දරුවෝ ලංකාවේ පදිංචියට යන්නේ නෑ. අපි උනත් අවුරුද්දකට සැරයක් දෙසැරයක් ගිහිං එන්න ඒවි.
Deleteඒත් මේ අපේ රටේ හෙට උපදින අහිංසක දරුවො වෙනුවෙන් හොඳ රටක් එපා ද? ඒ දරුවෝ සිංහල දෙමල මුස්ලිම් බර්ගර් නෙමේ චීන උනත් අපි ඒ දරුවන් වෙනුවෙන් සුරක්ෂිත රටක් ඉතුරු කලේ නැත්නම් මැරෙන වෙලාවේ සැනසීමක් නැති බව නම් අතිශය පැහැදිලියි. මත්ද්‍රව්‍ය, පාතාලය, අපරාධ තුරන් කරලා අපේ රටේ මහන්සියෙන් වැඩ කරන මිනිස්සුන්ට අඩුම ගානේ අවුරුද්දකට දෙකකට සැරයක් වත් ගුවන් ගමනක් ගිහිං රට තොට බලල එන්න තියෙන්න ඕන කියන එකයි මගේ පෞද්ගලික හැඟීම
ආරියවිමල් - ලන්ඩන්
ඉරිසියාකාර පච ඩෝබියන්ට මල පැනල. ලන්ඩන් නෙවෙයි කොයි දේසෙ හිටියත් ජෙප්පෝ ජෙප්පොමයි, ඩෝබියො ඩෝබියොමයි, ත්‍රස්තවාදියො ත්රස්තවාදියොමයි. රටට ආදරෙයි, ඒත් රටේ මුදලින් ඉගෙනගෙනල, ඒ රටටම විරුද්ධව ත්‍රස්තවාදියො වෙලා, රටෙන් පැනල ගිහිල්ල, තවමත් රටේ සමගියට බාධාකරණ නරුමයන්ගෙ ජාත්‍යාලය ගැන නොදන්නෙ කවුද?
Deleteරිදිලා... කඩේ යන නියම දෙකයි පනහෙ ඩෝබියෙක් ට.
Deleteආරිය මහත්මා ඕවා මෙතන කියල වැඩක් නෑ. මෙතන ඉන්නෙ නියම අවස්ථාවාදී සෙට් එකක්. උන්ට රටට හෙන ගහල ගියත් කමක්නෑ උන්ගෙ වැඩේ වෙනව නං
Deleteමේ අය මේ ලියන්නේ ඒ අයගේ හිත් ඇතුලේම පවතින ඊර්ෂ්‍යාකාර සිතුවිලි මයි.මෙවැනි පුද්ගලයන්ට ඔයවැනි අදහස් ගලන්නේ ඔවුන්ගේ උප්පත්තියෙන් ආ පුරුද්දක් ලෙසයි.ඕකත් එක්තරා සුව කිරීමට අපහසු දරුණු ගණයේ මානසික රෝගයක්.
ReplyDeleteනැතිනම් නාමල් හෝ වෙනත් පුද්ගලයෙක් ලංඩන් බෞද්ධ මධ්‍යස්තානය වැඳගත්තා යන ප්රවෘතියට මෙවැනි පිළිතුරක් ලබාදීම තුල කිසිම ගැලපීමක් නෑනේද?
මළ පනින්නෙ උඹල වගෙ නන්නත්තාරේ යන රටටත් තමන්ටත් වැඩක් නැති කාලකන්නින්ට
ReplyDeleteඅපරාධකරුවාගේ අවසන් රහස් ලැගුම්හල ආගමයි. අපරාධකරුවන් කෙතරම් දුරට අසරණ වී සිටිනවාද යන්න මනාව පැහැදිලි වන අවස්ථාවක් එය.
ReplyDeleteබණ්ඩා කොලඹ ගියා වගේ නෙමේ දැං නෝමොල් ලංඩං ගියා වගේ 🤣🤣🤣
ReplyDelete