වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA)ඇත්තේ දේශපාලන ගැටලු නිසා ඒවා විසඳිය නොහැකි බව සෞඛ්‍ය නි. අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන වර්ජන ක්‍රියාමාර්ග රෝහල්වල දැකිය නොහැකි බවත් වෛද්‍යවරුන් රෝහල් කටයුතු සුපුරුදු පරිදි සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළද රජයට ඒවා දැනී නොමැති හෙයින් දිගටම ඒවා කරගෙන යන ලෙස දැනුම් දෙන බවද හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කීය.

ඇත්තටම ඔය ගොම කාලාකණ්ණි දණිස්සෙන් උඩට ගන්න හොඳ නෑ
ReplyDeleteහා හරි
Deleteගොන් ඛුරැවා ආන්ඩුවට දැනෙන්නේ නැ අසරන මිනිස්සුන්ට තමයි දැනෙන්නෙ
ReplyDeleteකෝ එන්නකෝ හරහට දාල නලවන්න. මිනිස්සුන්ට ආදරේ නං මේ වගෙ හුකන strike කරනවද හුත්තිගෙ පුතෝ
Delete