LGBTQI+ සංචාරක ප‍්‍රවර්ධන ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව රජය අධිකරණයට කියයි..


LGBTQI+ ප්‍රජාව කේන්ද්‍ර කරගනිමින් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘතිය අත්හැර දැමීමට බලධාරීන් තීරණය කර ඇත. 

මේ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මීට පෙර නිකුත් කර තිබූ නිල ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අදාළ සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ රිට් පෙත්සම අද සලකා බලනු ලැබීය.

එහිදී නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ ව්‍යාපෘතියට අනුමැතිය ලබා දෙමින් නිකුත් කළ ලිපිය බල රහිත කිරීමට පියවර ගන්නා බවයි.

කරුණු සලකා බැලූ අධිකරණය, මෙම පෙත්සම සම්බන්ධ වැඩිදුර විභාගය ලබන මාර්තු මස 04 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

6 Comments

  1. සමහර වෙලාවට තේරුම් ගන්න ඇති ඔය දියුණු සම්මත රටවල්වල LGBT උන් කියන්නේ එක්කෝ රස්සා නැති නැත්නම් බොහොම අඩු පඩි ගන්න උන් කියල. උන්ට වෙන රටවල්වල සංචාර තියා කුලී ගෙවන්නවත් සල්ලි නෑ.

    ReplyDelete
  2. kotata araganna venna athi un genne

    ReplyDelete
  3. අයි කලින් කිව්ව නේද මේක ආණ්ඩුවේ වැඩක් නෙවෙයි වැරදිලා ලේකම් කෙනෙක් ගේ උවමනා වට යවපු එකක් කියලා?? එහෙනම් ආණ්ඩුව හිතා මතා මේ lgbtq ප්‍රවර්ධන ය කරනවා නේද? කියපන් මහ එකී ට ම රට ක්ගන්ට කරන්න එන්න එපා ඡන්දෙ පැරදිලා හිර ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා සක්කිලි NGO කරි යන් ට මේ රට විනාශ කරන්න දෙන්නේ නෑ අපි

    ReplyDelete
  4. මුං ඉස්සර වෙලා කිව්වා මේ ලිපිය ට ආණ්ඩුවේ කිසිම සම්බන්ධ යක් නෑ කියලා දැන් අපිට විබොහොම පැහැදිලියි මුං අගමැති සහ අනිත් 259 දෙනා ම lgbtq වැඩ වලට සහය දෙනවා කියලා ආණ්ඩුවේ lgbtq ගෑනි හැඩිදැඩි පිරිමි හිටපු ජවිපෙ පොන්න යන් ගේ පක්ෂයක් කරලා ලැජ්ජයි තොපේ ඉල් මහ විරුවෝ දන්නවා නම් ලැජ්ජා වට සිය දීවි නසා ගන්නවා

    ReplyDelete
  5. පෙළ පොත ට සමලිංගික වර්ණ දපු වේශ හු ***ට ශාප වේවා වනචර බැල්ලී ට හෙන ගහපන්

    ReplyDelete
  6. තවත් බොරුවක් මෙසේ රෙද්ද ගැලවී අවසන් විය. නිලදාරීන් පිටින් යැවීමට ගත් නිවට උත්සාහය පරාජයට පත් විය.

    ReplyDelete
Previous Post Next Post