පේ‍්‍රක්‍ෂකයන් අපට හිනාවෙනවා.. ඒකට රජය වහා පියවරක් ගන්න.. ඇයි negativity එක මෙච්චර පතුරවන්නේ? - දසුන්

 


ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ නවසීලන්තය සමග පැවති තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වටා වර්තමානයේ නිර්මාණය වී ඇති අධික Negative වාතාවරණය පාලනය කිරීමට රජය හෝ මැදිහත් විය යුතු කාලය එළඹ ඇති බවයි.

ක්‍රීඩකයන්ට එල්ල වන බාහිර බලපෑම් සහ විවේචන සම්බන්ධයෙන් අදහස් දැක්වූ නායකයා, තරග පරාජයකින් පසු විශාල පිරිසක් මයික්‍රෆෝන අල්ලාගෙන සිටින්නේ ඇයිද යන්න ප්‍රශ්න කර සිටියේය. "ඇයි negativity එක මෙච්චර පතුරවන්නේ?" යනුවෙන් ඔහු එහිදී විමසා සිටියේය.

මෙම ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ මානසික උපදේශක ලෙස කටයුතු කළ පැඩි ඇප්ටන්ගෙන් ක්‍රීඩකයන්ට විශාල සහයෝගයක් ලැබුණු බව දසුන් මෙහිදී සිහිපත් කළේය. 

"ක්‍රීඩකයන් විදිහට අපිට outside noise එක කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි. ක්‍රීඩකයෝ විදිහට අපි කොච්චර positive හිටියත්, එළියෙන් ගොඩක් තැන්වල නෙගටිව් පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති එකම ප්‍රධාන ක්‍රීඩාව ක්‍රිකට් බවත්, මෙවැනි තත්ත්වයක් යටතේ ක්‍රිකට් ක්‍රීඩාව පවා රැකගැනීමට අපහසු වනු ඇති බවත් නායකයා පෙන්වා දුන්නේය. තරගාවලියකදී සිදුවන පරාජයන් පිළිබඳව සාකච්ඡා කර ඒවා නිවැරදි කරගන්නවා වෙනුවට, සෘණාත්මක දේ පැතිරවීම ඉදිරියට පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය.

අනාගතයේදී කණ්ඩායමට එක්වන ක්‍රීඩකයන්ගේ Mental Health වෙනුවෙන් හෝ මෙම තත්ත්වය පාලනය කළ යුතු බව දසුන් ශානක අවධාරණය කළේය. 

"ඉදිරියට එන ක්‍රීඩකයන්ට සපෝට් එකක් විදියටවත් ඒ දේවල්  හරි නැවැත්වුවොත්, ඒක ඔවුන්ගේ මානසික සුවයට ලොකු පහසුවක් වෙයි," යනුවෙන් නායකයා ප්‍රකාශ කළේය

17 Comments

  1. අනේ බං, දැන් උඹල ක්‍රිකට් නවත්තල අවුරුද්දට චග්ගුඩු පැනපන්

    ReplyDelete
    Replies
    1. එක්කො බඩු ගහපං. 🤣

      Delete
    2. ඔන්න ඕකයි සාදු ලිංගික අධ්‍යාපනේ ඕන කියන්නෙ.

      Delete
  2. ප්‍රේක්ෂකයා පිනවන්න බැරි ක්‍රීඩාවක් අපිට මොකටද?. රත්තරං කියල පිහියෙන් ඇනගන්නෙ කවුද?.

    ReplyDelete
  3. ඇත්ත.
    මේ ආණ්ඩුව මේ ක්‍රිකට් තක්කඩින්ට හරියට සලකනවා මදි.
    කෙලින්ම දක්කන්න ඕන අංගොඩ. මානසික ප්‍රතිකාර කරන්න. ඊට පස්සේ කන්දකාඩු යවන්න ඕන පුනුරුත්තපනයට.

    ReplyDelete
  4. ක්‍රීඩාවක ජය හා පරාජය දෙකම තියෙනව තමයි. ඒ වුනාට මෙහෙම අසාමාන්‍ය විදියට පරදින්නෙ ඇයි ද කියල සොයා බලන්න ඕන.

    ReplyDelete
  5. පරාජයට පුරුදු වුනාම පරාජයම තමයි උරුම වෙන්නෙ. කොහොම වුනත් කොච්චර මැච් පැරදුනත් ක්‍රීඩකයො දිනුම් නෙහ්. ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි අවුල්. ඒවත් මුන්ට දැන් පුරුදුයි

    ReplyDelete
  6. ගොන් ඩසුන්, තොපි ක්‍රිකට් ගහන එක නැවැත්වුවොත් මිනිස්සු හිනා වෙන එකක් නෑ. උඹ කියන්නෙ ආණ්ඩුවට බෝල තලන්න කියලද?

    ReplyDelete
  7. magulak kiya na wa mulin umbala Bat eken bole ta gahan na puluwan 11k hoya ga nin etha kota minissu umbala ta hooooo kiyana eka nawath thai

    ReplyDelete
  8. සම්පුර්ණයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ වැරැද්ද. They are over expecting. Players have their own capacity and they can’t do beyond that no matter what. Just don’t compare this team to 1996 team or any other. Let them play their cricket in their own way and simply don’t watch cricket. I even don’t know names of the current players.

    ReplyDelete
  9. ඔව්.
    උඹලාට නිදහසේ FB එකේ, Insta එකේ, සැලෝන්වල ඉන්න අපි කටවල් වහගෙන ඉන්න ඕන..

    ReplyDelete
  10. මේ ආන්ඩුවේ කුනු ඩෝබිලා මේ දහ ජරා වැඩ කරන්නෙ.පොඩ්ඩ ඇත්නම් කුනුහරුපෙන් මිනිස්සුන්ට බනිනවා.පේනවනේ මෙතන් කොමෙන්ට් කොටන අංගවිකල මානසික රෝගීන්.

    ReplyDelete
    Replies
    1. හවස් වෙලා කතානායක ගෙවල් පැත්තෙ ආවොත් කටට දෙන්නං

      Delete
  11. aragalayak kiyala ratata genapu sankruthiya meka thama .aneka kerehi wairaya pathirima .kalahakari lesa hasereema.kuhaka kama..owa meeta kalin thibilna.me anduwa gnapu sanskruthiya thama eka..ubalath ada ewage pala nela gannawa.sanath lokkath gihin hitiyane aragale asse..

    ReplyDelete
  12. modayek wage oya pich ekedi ai gono tos eka watilath palamuwen bat kale natte, mach eka wikunuwata ubalata hina nowee innda apita kiyanne

    ReplyDelete
Previous Post Next Post