යාපනය ගුරුනගර් මුහුදු තීරයේදී අද (06) දින සිදුවූ බෝට්ටු යාත්‍රා අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වන්දනාකරුවන් 25 දෙනෙකු රැගත් බෝට්ටුවක් මෙලෙස පෙරළීමට ලක්ව ඇත.
පස් දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර ඇතත් ඉන් තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සිටි සෙසු 15 දෙනා පිළිබඳ මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර, ඔවුන් සොයා මේ වන විටත් පුළුල් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

Deepest sympathy to the affected families
ReplyDelete