නාවික හා ගුවන් ගමන් සඳහා පනවා ඇති විවිධ බාධාවන් හේතුවෙන්, මේ වන විට ඇණවුම් කර ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් මෙරටට ළඟා වීමේදී යම් ප්‍රමාදයන් ඇති විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
ඒ මේ බව මහතා පෙන්වා දුන්නේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීමට අදාළව, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ පැවැති විවාදය පාර්ලිමේන්තවේදි ආරම්භ කරමිනි.
"යුද තත්ත්වය නිසා නැව් සහ ගුවන් යානා වලට යම් සීමා පනවා තිබෙනවා. මේ නිසා අප ඉල්ලුම් කරන ලද අත්‍යවශ්‍ය සේවාවන් වල ප්‍රමාදයන් ඇති වීමට ඉඩ තිබෙනවා.ඉදිරි සති කීපය ඉතා තීරණාත්මකයි.ඒ නිසා අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අප විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
හදිසි තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීමට අප කල්පනා කළේ ඒ නිසයි.ආත්යවශ්ය සේවා අඛණ්ඩව සැපයීම සඳහා අප විධිමත් සැලැස්මක් සකස් කර තිබෙනවා"

දිට්වා එනවා දැක්කෙ නෑ. ඉරාන යුද්ද්දෙ එනවා දැක්කෙ නෑ. ලෝක මාද්‍ය කියද්දි ඉරාන නැවට ඇමරිකාව ප්‍රහාර එල්ල කරා කියල මේ ආන්ඩුව දන්නෙ නෑ. විමර්ශන කරන්බ ඕනලු මොකද වුනේ කියලා. ලැජ්ජ නෑ.
ReplyDeleteඅපරාදේ කියන්න බෑ... කොහොම හරි ගණන් වැඩි වෙන එක නම් වෙනවා.
ReplyDeleteමුන්දලාගේ වචනයෙන් කිව්වොත් අපට භාණ්ඩ අමුද්‍රව්‍ය ඕනනම් හුණ්ඩුවක් විතර අඩුවෙයි.අනේ බංකුවෝ තමන් ලා රණවිරුවන්ටත් අපහාසයක්.
ReplyDeleteනොදකින්, මේ ආණ්ඩු මොකටද?
ReplyDeleteHOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO
ReplyDeleteපොහොසත් රටක්
ReplyDeleteපුනුරුදය උදා වෙලා
Delete