කොළඹ වරාය ආසන්නයේ රඳවා තිබෙන ඉරාන නෞකාවේ සිටින පුද්ගලයින් 208 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එම නෞකාව කොළඹ වරාය වෙත ඇතුළු කර නොගැනීමට තීරණය කර ඇති අතර, එය ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පවතින තත්ත්වය යටතේ අදාළ නෞකාව කොළඹ වරායට රැගෙන ආවහොත් ශ්‍රී ලංකාවේ නාවික කර්මාන්තයට ඉන් අහිතකර බලපෑම් එල්ල විය හැකි බැවින් මෙම පියවර ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
ඉරාන තානාපති කාර්යාලය ඇතුළු අදාළ පාර්ශව රැසක් සමඟ පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ජනාධිපතිවරයා මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
මෙරට භූමිය මුහුදු සහ ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාතී හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවට පත්වන ආකාරයට කටයුතු කිරීමට ඉඩ නොදෙන බව පැවසූ ජනාධිපතිවරයා කිසිම රාජ්‍යයකට යටත් ලෙස කටයුතු නොකරන බවත් සදහන් කලේය.
පවතින යුදමය තත්ත්වයේදී රටක් ලෙස මධ්‍යස්ථ ප්‍රතිපත්තියක කටයුතු කරන බවත් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේය.

Illan Kanna yanne.
ReplyDeleteමහින්ද රාජපක්ෂට කඩේ යන සම-හරක් අම්බානක සිංහල දැඩි මතධාරී යුද්ධ කරුවෝ ඒ.කේ.ඩී. ගේ මේ ඩිසිෂන් එක දැකලා කලිසමේ රෙවිලා, නෙද්දකින් ගොන්නු.
ReplyDeleteඉතිං මොකද බං තවත් බලබල ඉන්නෙ, ඉක්මනට ගිහින්ල එව්වා හෝදලා සුද්ද පවිත්‍ර කරදීල වරෙන්කො.
Deleteඋඹලගෙ ඔය සර්වබලධාරී ඒ.කේ.ඩී. සුලි කුනාටුවෙන් විනාශවුන වහලවල තහඩුවකට දෙනවයි කියපු ලක්ෂ දහයගානෙ තහඩු කීයකට විතර මේ වෙනකොට
Deleteගෙවීම් කරල තියෙනවද?
හෝදල පලක් නෑ, මුන්ට නොනවත්වාම රෙවෙනවා, ඒ.කේ.ඩී. පවර්ෆුල් ඩිසිෂන් මේකින් නිසා මුන්ට යන එන මං නෑ. තෙල් පෝලිම් මවලා බැලුව, බෑ. දැන් බයේ පුප වෙවුල වෙවුල ඉන්නවා යකෝ අමරිකාවට ඔච්චර බය වෙන්ඩ එපා. ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්, රට ඇතුළෙම ඉන්නව යුද්ධෙට විරුද්ධ විශාල පිරිසක්, රිපබ්ලිකන් ල ම 60%ක් විරුද්ධයි, ඕක දිගටම කරගෙන යන්ඩ පුළුවන් යුද්ධයක් නෙවේ. ස්පාඤ්ඤෙත් විරුද්ධයි එලිපිට. යුරෝපා සංගමේ හෙලා දැක්කා. වියට්නාම් කාරයෝ ඇමරිකාව එක්ක යුද්ධ කොරලා දිනුවා. මහින්ද රාජපක්ෂගෙ යුද්ධ කරුවො, ඵලක් නෑ, උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව දැන ගන්නේ.
Deleteඑතකොට මහින්ද රාජපක්ෂගෙ යුද්ධ කරුවො යුධ කරල නැද්ද? ඒ වෙනුවට ඇටබෝලද ගහල තියෙන්න?
Deleteඔය තරම් පවර්ෆුල් ඩිසිෂන් මේකින් ඒ.කේ.ඩී. ට කාලගුණ දෙපාර්ථමේන්තුවෙනුයි, විදේශ රටවලිනුයි පූර්ව දැනුම්දීම් දීල තියෙද්දිත් දාහකට
Deleteවැඩි අහිංසක ජනතාවක් දිට්ඨා සුලි කුනාටුවෙන් පොලව යට වැලලෙන්ඩ ඉඩදීල බකං නිලාගන හිටියේ ඇයි?
සුළි කුණාටු වලින් ඇමරිකාවෙත් මැරෙනව. ජපානෙත් මැරෙනව. ඉන්දියාවෙ, බංගලිදේශේ, ඕනෑ දියුණු නොදියුණු රටක ස්වභාවික විපත් වලින් මැරෙනව. හැබැයි පාස්කු ප්‍රහාරය නම් වලක්වා ගන්ඩ තිබුණා ලැබිල තිබුණ බුද්ධි තොරතුරු අනුව. කොහොමත් මේක සුළි කුණාටුව ගැන කථාවක් නෙවේ, ඉරාන නැව පිළිඹඳව ගත්ත තීරණය විමසා බැලීමක්. ඒ තීරණය හරිය ටොප්ය කියල කිව්වෙ. ඒකෙන් පුන්චි අම්ම බැඳපු එක, ගෙවල් ගිණි තිබ්බ එක, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවපු එක, ඉන්දියන් විරෝධය, බත් මුට්ටි උස්සන් ගිය එක, අඩෙන්ටිටි කාඩ් උස්සන් ගියපුව සාධාරණීකරණය වෙන් නෑ. රාජපක්සගෙ යුද්ධෙට ගිය නැති යුද්ධ කරුවන්ට මොලේ නෑ.
Deleteසුළි කුණාටු වලින් මැරෙන්නෙ නැහැයි කියල කවුරුවත් කියල නෑ. ඒක නිදහසට හේතුවක් නෙමේ ඒතරම් පූර්ව දැනුම්දීම්දීල තියෙද්දිත් ඒකෙන් සිදුවුන ජීවිත, දේපල හානි අවම කරගන්ඩ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට නිවැරදි තීරන නොගත්ත එකට.
Deleteඅවදානම් කලාප වලින් කල් ඇතුව ජනතාව ඉවත්කර ගත්තනම්, රාජාංගනේ ඇතුලු ජලාශවල සොරොව් නියම වෙලාවට අවශ්‍ය ප්‍රමානයට ඇරියනම්
ඒ අකාලේ නැතිවුන අපේ අයගේ වටිනා ජීවිත විශාල ගනනක් බේරගන්ඩ තිබුන.
අනික් එක තමයි මේක ඉරාන නැව පිළිඹඳව ගත්ත තීරණය විමසා බැලීමක්නම් 2009 දි අවසන් කරපු යුද්ධයක් ගැන මෙතන කතාකරන්ඩ අවශ්‍ය නැහැයි කියන එක ඔය සුපිරි මොලේට තේරෙන්නෙ නැද්ද?
මුළු ගම්පොළම ඉවැකුවේට් කරන්ඩ තැනක් කියපම්. ඉතුරු ටික ඊට පස්සෙ. නාය ගියාට පස්සෙ කියන්ඩ පුළුවන් අන්න මෙතන නාය ගියා අතන නාය ගියා කියල, නාය යන්ඩ කලින් මුළු නුවරම ඉවැකුවේට් කරන්ඩ වෙනව, මොකද නුවරින් 50%ක් රතු කලාප. පේරාදෙණිය විශ්ව විද්‍යාලය රතු කලාපයක් නෙවේ, ඒකත් සම්පූර්ණයෙන් යට වුණා. ඇමරිකාවේ ලෝකේ හොඳම තාක්ෂණය තිබිලත් නිව්-ඕර්ලියන්ස් වලට ආපු කුණාටුවෙන් මිනිස්සු දාස් ගාණක් මිය ගියා. ඒව වලක්වන්ඩ බෑ. ජපානේ 2011 සුනාමියෙන් 18000ක් මිය ගියා. වැව් වල වතුර හිස් කරන්ඩ බෑ, කුණාටුවක් එනව කිව්ව ගමන්. කුණාටුව වෙන පැත්තකට කැරකිලා ගියොත් වතුර නෑ, ගොවිතැන් පාලු වෙනව. බොන්ඩ වතුර නැතුව යනව. ඒත් මේක ඒ.කේ.ඩී. ගේ කාළගුණය පිළිඹඳ ගත්ත තීරණයක් තියෙන ලිපියක් නෙවේ, මේක ඉරාන යුද නෞකාව පිළිඹඳ තීරණයක් පිළිඹඳ පුවතක්. ඒ නිසා ඒ තීරණය නිවැරදියි සුපිරියි කිව්වම අනික් මඟුල් ගැන අහන්ඩ එපා.
Deleteමුළු ගම්පොළම ඉවැකුවේට් කරන්ඩ ඕනෙ නෑනෙ ඒ අවදානම් කලාප වල විතරක් ජනතාව අයින් කරන්ඩ තිබුනනෙ. දැන් ඔය අය ඕන තරම් කූඩාරම්වල ඉන්නෙ. එව්වට ඉඩ හම්බවෙලා තියෙන්නෙ. ඒක වෙනකම් බලන් ඉඳල කූඩාරම් වලට යවල වැඩක් නෑ,
Deleteදැන් ඒ මැරිච්ච මිනිස්සුන්ට පන දෙන්ඩ බෑ. වැව් වල වතුර හිස් කරන්නෙත් නෑ, කරන්ඩත් බෑ. හිස්කරන්නෙ වැව්නෙමේ, ජලාශවල වතුර. ඒකත් මේ අන්තිම බින්දුවටම හිස් කරන්නෙ නෑ, හිස් කරන්නෙ අවදානම අඩුකරගන්ඩ අවශ්‍ය තරමට විතරයි. ඒ තරමට අඩුකරයි කියල
මිනිස්සුන්ට බොන්ඩ වතුර නැතිවෙන්නෙත් නෑ. ගොවිතැනට වතුර නැතිවෙන්නෙත් නෑ.
ආයෙත් කියනව මේක ඉරාන යුද නෞකාව පිළිඹඳ තීරණයක් පිළිඹඳ පුවතක්නම් මෙතනවෙන කවුරුවත් නොකියපු පුන්චි අම්ම බැඳපු එක, ගෙවල් ගිණි තිබ්බ එක, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවපු එක, ඉන්දියන් විරෝධය, බත් මුට්ටි උස්සන් ගිය එක, අඩෙන්ටිටි කාඩ් උස්සන් ගියපු කතා, රාජපක්සගෙ යුද්ධ කතා
අවශ්‍ය නෑ නේද? ආපහු ගිහින්ල බලපන් කවුද ඒ මගුල් කිව්වෙ කියල..
AKDs decision? What decision? he just sucked his finger when USA sank the first ship. Did AKD save it? Bullshit. Do not drag the previous regime in every stupid turn in this government. AKD curse of our country.
ReplyDeleteVery true.
DeleteHow the hell AKD (or any jackass for that matter) saves a ship hit by a powerful guided torpedo projected from a submarine well placed right below the target at its closest proximity? The submarine was not even detected by the ship, else it could have avoided or at least attempted to avoid the danger. 32 sailors from that ship were rescued. It is THE DECISION, you idiot. They are well treated in Sri Lanka hospitals, and once they recover, they are not handed over to the USA or to Israel, to be prosecuted. they will go home to Iran safely. The bodies of the dead naval personnel of Iran will also be saved until they can be safely returned to Iran for funeral. It's called decision making. AKD is Deciding, Accept it, Respect it. It's the power of free education, from a real Sri Lankan university.
Deleteඅප්පට හුඩු! මේ හුන්ඩුවේ රියල් යුනිවර්සිටිවල ඔය කියන පවර් තියෙනවද?
DeleteTo Pathirana,
DeleteU are Dobi ++ The ship before it was attacked requested entry to Sri Lankan territorial waters but AKD didn't respond; Is that decision making, let alone powerful ? The ship was only 19 nautical miles away from sri lanka and our territorial waters only 12 n/m in extension.
And why this powerful decision maker reluctant to bring to book those who are responsible for corrupt coal deal ?
The second ship requested entry, it was allowed. The first trip (if) requested, the request was (if) responded with silence, it is because the government of Sri Lanka did not anticipate a submarine attack. Since an attack took place to the first ship, it is clear that such attacks could happen again. Therefore, the right decision is taken. All 208 sailors of the second ship are brought to Sri Lanka, and the ship will be docked in Trico harbor. Get your facts aligned with logic. Else, you lose ground.
Deleteරෙවිල ඉන්නෙ නේ? 🤣
Deleteකලින් ඉරානෙ හොඳායි, කළගුණ දන්නෙ නෑ ආණ්ඩුව ගගා හිටපු උන් ඒ රීපුව ආපහු අතින් අරං පුකේ ගහගන්නව දැකල නැත්නං බලාගන්න.
තුහ්හ් නොදකින් ලෑජ්ජා නෑති JVP තිරිසන්නු..... ජීවත් නොවිය යුතු සක්කිලියා..... ......අදිරාජ්ජ්යවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය තබා ගෑනීම තමා ජෙප්ප්පෝ කරන්නේ .... තිරිසන්නු ...
ReplyDeleteහිරේ යමු ද? 🤣
Deleteසුපිරි මොළයක්! වැඩේ ලස්සනට බැලනස් කලා.
ReplyDeleteඒ වගේද තව්තිසාහාමි. ඌ කෙලින්ම ජාත්‍යන්තරේ කක්කි දාන්නේ දැන්. තාත්ත කියල දීලා තියෙන්නෙ එහෙම නේ. 🤣