ජනතාව ස්වයංව ඉන්ධන පරිභෝජනය අඩුකරගන්නේ නම් QR දැමීමේ අවශ්‍යතාවක් නැතැයි නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
අනවශ්‍ය ගමන් බිමන් සීමා කිරීම, විදුලි පරිභෝජනය අවම කිරීම, පොදු ප්‍රවාහනය භාවිත කිරීම ඔස්සේ ජනතාවට ඒ සඳහා දායක විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
ගිය මාසයේ තෙල් ලීටර් 40ක් පරිභෝජනය කර ඇත්නම් මේ මාසයේ එන ලීටර් 30 දක්වා අඩුකර ගැනීමට ජනතාවට කටයුතු කළ හැකි බවද චතුරංග අබේසිංහ අවධාරණය කරයි.

මම උපයන විට බදු ගෙවන්න ඕනේ මේකටද
ReplyDeleteමේ JVP තිරිසන්නු එහෙම විපක්ශයේ හිටියානම් අද මිනී මරලා ....ආන්ඩු පන්නලා .......පාර්ලිමේන්තුව ගිනිතියලා .....පවුද්ගලික දේපොල ..ගිනිතියලා...............අදිරාජ්ජවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය රෑකගන්න එක තමා පෑලවත්තේ උපාය මාර්ගය .....
ReplyDeleteහිච්චි ගොනාගෙ හිස් මොළේ
ReplyDeletepalayan moosalaya yanna
ReplyDeleteයකෝ, හිතුන වෙලාවට මිල වැඩි කරන්නයි, ඊට පස්සෙ පරිභෝජනය අඩු කරන්නද කියන්නෙ?
ReplyDeleteAne pako tho kiyanakam hitiye thopi issara kiwwe kohomada kalisama galola heluwen kiyapiya paraya
ReplyDeleteoya kiyanakan thamai hitiye nathinam oya adai neh hahaha
ReplyDelete