LAUGFS Gas සමාගම විසින් සිය දේශීය ගෑස් සිලින්ඩර මිල ගණන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
සංශෝධිත මිල ගණන් අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා නව මිල සටහන පහත පරිදි වේ.
ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ගණන් කෙරෙහි බලපා ඇති ගෝලීය භූ-දේශපාලනික තත්ත්වයන් සහ පවතින ගැටුම්කාරී වතාවරණය හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදු කිරීමට සිදුවූ බව සමාගම නිවේදනය කරයි.
මෙම තත්ත්වයන් ජාත්‍යන්තර සැපයුම් දාමයන් කෙරෙහි පීඩනයක් එල්ල කර ඇති අතර, ගෝලීය එල්.පී. ගෑස් මිල ඉහළ යාමට සහ වෙළඳපොළේ පවතින සීමිත සැපයුම් කෙරෙහි සෘජුව බලපා ඇත.
මෙම මිල ඉහළ යාම හමුවේ වුවද, දිවයින පුරා සිටින සිය පාරිභෝගිකයින්ට ආරක්ෂිත සහ ගුණාත්මක එල්.පී. ගෑස් අඛණ්ඩව සැපයීමට තමන් කැපවී සිටින බව ලොග්ස් ගෑස් සමාගම අවධාරණය කරයි.


ගෝඨා කෝවිඩ් වසංගතය තිබිලත් අවුරුදු 2 1/2 ක් විතර ඇදගන ගියා, මුන් එච්චර කල්වත් ඉන්නෙ නැතිවෙයි, මිනිස්සු මුන්ට අසූචි ගහල පන්නන්නෙ.
ReplyDeleteඇත්තටම ඔය කියන දේවල් වලටත් වඩා ජරාව ගාගන්න ඉස්සෙල්ලා වැදගත් විධියට ගෙදර යන පාටක් නැහැ වගේ.
Deleteඒ වැදගත් මිනිස්සුනෙ මේ ආණ්ඩුවෙ වැදගත් මිනිස්සු නෑනෙ, ඉන්න ඔක්කොම අපතයො.
Deleteවගපිටිය ගෑස් බිස්නස් එකට එනකොට පන්තරේක interview එකකට කියනවා අපි හැමදාම නිල් ගෑස් එකට වඩා රුපියල් සීයක් හරි අඩුවෙන් හැමදාම දෙනවා කියලා ඒත් අද?.හැම වෙලේම රුපියල් 600ක් විතර වැඩියි
ReplyDeleteහැබෑවටම?
Delete