ගෝලීය තත්වය මෙරට ආර්ථිකයටත් බලපානවා..- ඇමති


වර්තමානයේ ලෝකය පුරා පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම හමුවේ ශ්‍රී ලංකාවට ද එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය
.

ලෝකයේ පවතින මෙම යුදමය තත්ත්වය නිසා ගෝලීය ආර්ථිකයට ඇති වන බලපෑම මෙරටට ද අනිවාර්යයෙන්ම බලපාන බවත්, එම තත්ත්වය කළමනාකරණය කිරීමට රජය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, මෙම ආර්ථික බලපෑම් කළමනාකරණය කිරීමේදී රජයට ද යම් සීමාවන්ට යටත්ව කටයුතු කිරීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

5 Comments

  1. Global war impact කියන එක obvious fact එකක් — ඒක explanation එකක් නොව excuse එකක්.

    Strong economies shocks absorb කරනවා. Weak economies collapse වෙනවා.

    Sri Lanka vulnerability එක external war නිසා නොව internal economic mismanagement නිසා.

    Government “manage කරනවා” කියනවා — නමුත් concrete policy steps කිසිවක් explain කරන්නේ නැහැ.

    “Government limitations” කියන narrative එක future economic hardship justify කරන political groundwork එකක්.

    ජනතාවට excuses නෙවෙයි economic recovery strategy ඕන.

    ReplyDelete
  2. අද අමාත්‍යවරයා කියනවා ලෝකය පුරා යුදමය වාතාවරණයක් තියෙන නිසා ගෝලීය ආර්ථිකය බලපෑමට ලක්වෙලා, ඒක ශ්‍රී ලංකාවටත් බලපානවා කියලා.

    හැබැයි මම පැහැදිලිව කියනවා —
    මේක explanation එකක් නෙවෙයි. මේක excuse එකක්.

    ලෝකයේ යුද්ධ තිබුණා කියන එක අද පළවෙනි වතාවක් නෙවෙයි.
    අතීතයේත් තිබුණා. අදත් තියෙනවා. හෙටත් තියෙයි.

    නමුත් strong economy තියෙන රටවල් ඒ shocks manage කරනවා.
    Weak leadership තියෙන රටවල් තමයි ජනතාවට excuses කියන්නේ.

    අද අමාත්‍යවරයා කියනවා “government manage කරනවා” කියලා.

    හැබැයි අපි අහනවා:

    Manage කරන plan එක කොහෙද?

    Economic strategy එක කොහෙද?

    Import dependency reduce කරන policy එක කොහෙද?

    Foreign reserve protection mechanism එක කොහෙද?

    මේවා ගැන එක වචනයක්වත් නැහැ.

    ඒ වෙනුවට කියන්නේ මොකද්ද?

    “Government limitations තියෙනවා.”

    ජනතාවට limitation stories අහන්න ඕනෙද?
    නැත්නම් solution තියෙන leadership එකක්ද ඕනෙ?

    රට පාලනය කරන්න election වලදි vote ඉල්ලනකොට limitation ගැන කියන්නේ නැහැ.
    හැබැයි economy crisis ආවම suddenly limitation ගැන කතා කරනවා.

    ඇත්ත කතාව මොකද්ද?

    අදම narrative එක build කරනවා:

    “Global situation එක නිසා economy pressure තියෙනවා” කියලා.

    ඒ කියන්නේ හෙට economy situation worse උනොත් blame එක
    government policies වලට නොව global situation එකට දාන්න groundwork දානවා.

    මේ රටේ ජනතාවට ඒ political drama හොඳට හඳුනාගන්න පුළුවන්.

    රටක් පාලනය කරනවා කියන්නේ:

    problems explain කරන එක නෙවෙයි

    problems prevent කරන එක

    අද රට vulnerable වෙලා තියෙන්නේ global war නිසා නෙවෙයි.

    Weak economic planning, policy mistakes, සහ irresponsible governance නිසා.

    ඒ නිසා අපි පැහැදිලිව කියනවා:

    ජනතාවට global excuses නෙවෙයි ඕන.
    Strong economic leadership සහ clear recovery plan එකක් ඕන.

    ReplyDelete
    Replies
    1. වටිනා පැහැදිලි කිරීමක්. ඇත්ත මේකයි

      Delete
  3. අද ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කියනවා ලෝකයේ යුදමය තත්ත්වය නිසා ගෝලීය ආර්ථිකය බලපෑමට ලක්වෙලා, ඒක ශ්‍රී ලංකාවටත් බලපානවා කියලා.

    මේක අලුත් discovery එකක් නෙවෙයි.

    ලෝකයේ යුද්ධ තිබුණා කියන එක අපිට අලුත් දෙයක්ද?
    ඉතිහාසය පුරාම යුද්ධ තිබුණා. අදත් තියෙනවා. හෙටත් තියෙයි.

    ප්‍රශ්නය යුද්ධ තියෙන එක නෙවෙයි.
    ප්‍රශ්නය තමයි රට පාලනය කරන ආණ්ඩුවකට ඒ shocks handle කරන්න හැකියාව තියෙනවද නැද්ද කියන එක.

    Strong economies තියෙන රටවල් crisis වලට prepare වෙනවා.
    Strategic reserves build කරනවා.
    Diversified trade networks හදනවා.
    Currency protection mechanisms implement කරනවා.

    හැබැයි අපේ ආණ්ඩුව මොනවද කරන්නේ?

    ආර්ථික ප්‍රශ්නයක් ආවම “global situation” කියලා excuse එකක් හොයනවා.

    අද අමාත්‍යවරයා කියනවා government manage කරනවා කියලා.

    මම අහනවා —
    Manage කරන strategy එක මොකද්ද?

    Import dependency reduce කරන plan එක කොහෙද?

    Domestic production expand කරන policy එක කොහෙද?

    Foreign reserve protection strategy එක කොහෙද?

    මේවා ගැන එක line එකක්වත් කියන්නේ නැහැ.

    ඒ වෙනුවට කියනවා මොකද්ද?

    “Government limitations තියෙනවා.”


    ජනතාව මේ ආණ්ඩුව elect කරේ limitations explain කරන්න නෙවෙයි.
    Solutions implement කරන්න.

    Election කාලේ promises unlimited.
    Power එක ලැබුණාම suddenly limitations unlimited.

    මේක governance නෙවෙයි.
    මේක political escape strategy එකක්.

    ඇත්තටම අද ආණ්ඩුව කරන්නේ economy fix කරන එක නෙවෙයි.

    Future failures justify කරන්න narrative build කරන එක.

    අදම groundwork දානවා:

    “Global war”,
    “Global economic pressure”,
    “Government limitations”.

    ඒ කියන්නේ හෙට economy situation worse උනොත් blame එක
    government policies වලට නොව global situation එකට shift කරන්න.


    මේ රටේ ජනතාවට excuses අහලා tired වෙලා ඉන්නේ.

    අපේ රට vulnerable වෙලා තියෙන්නේ global war නිසා නෙවෙයි.

    Years of weak economic planning, reckless policies, සහ irresponsible governance නිසා.


    මේ රටේ ජනතාවට political explanations නෙවෙයි ඕන.
    Competent leadership සහ clear economic recovery strategy එකක් ඕන.

    ඒක මේ ආණ්ඩුවට නැති එක තමයි මේ රටේ ලොකුම tragedy එක.

    ReplyDelete
  4. ඇත්ත ඇත්ත ගෝලීය තත්වයන් මේ ආණ්ඩුවට බලපානවා.හැබැයි පහුගිය ආණ්ඩුවලට ඛලපැවේ නැ

    ReplyDelete
Previous Post Next Post