ඉන්ධන නැවු පිට නැවු ආවත් ගන්න සල්ලි තියෙනවා..

 


මීට වසර තුනකට පෙර පැවති තත්ත්වයට වඩා වර්තමාන තත්ත්වය හාත්පසින්ම වෙනස් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා වර්තමානයේ රට තුළ ඉන්ධන සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්  ප්‍රකාශ කළේය. 

එවකට ඉන්ධන නැව් මිලදී ගැනීමට රජය සතුව මුදල් නොතිබුණද, වර්තමානයේ නැව් පිට නැව් ආවත් ඒවා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය සතුව පවතින බව ඔහු අවධාරණය කළේය.

ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, වර්තමානයේ ඉන්ධන සඳහා QR කේත ක්‍රමය නැවත හඳුන්වා දීමට සිදුව ඇත්තේ රජය සතුව මුදල් නොමැති නිසා නොව, ලෝකයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සැපයුම සීමා වී ඇති බැවින් බවයි.

ඉන්ධන පාලනයකින් තොරව භාවිත කළහොත් ඉදිරියේදී ඉන්ධන හිඟයක අවදානමක් ඇති විය හැකි බැවින්, මෙම සීමා කිරීම් සිදු කරන බව ඔහු පැවසීය.

පසුගිය වසරට සාපේක්ෂව මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, ආර්ථික දත්ත යහපත් මට්ටමක පවතින බවත් භාණ්ඩාගාරය හිස් වී නොමැති බැවින් ඕනෑම අවස්ථාවක ඉන්ධන මිලදී ගැනීමේ ශක්තිය රජයට ඇති බවත් ඔහු කීය.

ඉන්ධන සැපයුම සීමා වීම ලෝකයේ බොහෝ රටවලට බලපා ඇති පොදු ප්‍රශ්නයක් බවත්, බංග්ලාදේශය සහ පකිස්ථානය වැනි රටවල් පවා මේ වන විට පාසල් සහ ආයතන වසා දමමින් සීමා පනවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පවතින අසීරු කාලය හමුවේ බුද්ධිමත්ව සහ යථාර්ථවාදීව කටයුතු කළ යුතු අතර, ඉදිරියේදී තවදුරටත් දැඩි තීරණ ගැනීමට සිදු විය හැකි බවත් ලෝක මට්ටමින් පවතින මෙම යුදමය වාතාවරණය අවසන් වූ වහාම ඉන්ධන සීමා කිරීම් ඉවත් කර සාමාන්‍ය තත්ත්වයට පත්වීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

18 Comments

  1. ඔච්චර සල්ලි තියෙන එකේ ඉන්ධන මිළ අඩු කළා නං හෙන ගහනවද

    ReplyDelete
    Replies
    1. ඔව් බං. රුපියල් 115ක් විතර දැනටත් බදු ගහනව. රුපියල් 50ක් අඩු කරන්න ඕන මේ වෙලාවෙ.
      නැත්තන් බඩු මිල ඉහල යනවා. දුප්පත් මිනිහට අවුරුදු කන්න තියා ජීවත් වෙන්නත් බැරි වේවි.

      Delete
  2. නොදකින්අ,නිත් වාචාලයා.

    ReplyDelete
  3. මුදල් තියෙනවා කියනවා, ‘supply issue’ කියනවා… එහෙනම් supply එක manage කරගන්න බැරි වෙලා තියෙන්නේ කවුද....................? stock build කරන්න, alternative plan හදන්න තිබුණේ කවුද......?

    ReplyDelete
    Replies
    1. Oka ahapan gotagen. booruwa

      Delete
    2. Gotabaya Rajapaksa ගේ COVID කාලය ගත්තොත්, එක දෙයක් පැහැදිලි—crisis moment එකක quick decisions ගන්න, system එක mobilize කරන්න, discipline enforce කරන්න ඔහුට පුළුවන් වුණා . AKD ගු කනවා . දැන් AKDට තියෙන්නේ ගොටගෙන් සහ රටේ ජනතාවගෙන් ප්‍රසිද්දියේ බොරු කීම සහ රජය පෙරලීමට විදේශ බලවේග හා කාදිනල් සමග කුමන්ත්‍රණය කිරීමට සමාව අරගෙන හරි ජෙප්පෝ බේරෙන් නාන ඒකෙන් බෙර ගන්න .

      Delete
    3. බෙරේ හෙට අනින්දා නානකොට ලුලා පුකේන් රිංගලා කනයා ලබ්බේ එල්ලෙන්කොට ගෝටා මාමා සිහිකරගෙන ඇස්දෙක පියා ගන්න .

      Delete
    4. AKD ගේ ගු කන මන්දඛුද්ධික එකෙක් කියනවා ඔක ගෝටාඛයගෙන් අහපන් කියලා.ඌට ඛෙහෙතක් ගන්න වෙනවා ඉක්මනටම

      Delete
  4. සීයා ඉතුරු කරපු ඩොලර් ටිකින් සීයාගේ වැඩ ටිකම කරගෙන යන සමරිසි වනචාරී න්ගේ කතා

    ReplyDelete
  5. මුගේ රැවුල ශාක්ෂී මු මිහරකෙක් කියලා . බලාපල්ලා මුගේ මුණ හොඳට . තුක්‌ නොදහිකින්

    ReplyDelete
  6. මේ බොරු කියන එක මුන් නවත්තන්නෙ නෑ ඒවා අදහන ඩෝබිල ඒවා හෝදන එක නැවැත්තුවත්. මුන්ගෙ අවුරුදු චාර්ත්‍ර නැකැත් නම් කරන්න එපා කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි නම් පාවිච්චි කරන්නෙ දිලිත් දීපු නැකැත් ලිතේ නැකැත්. පල්ලියේ නැකැත් අපිට ඕන නැහැ. ඒවා ජෙප්පො කර ගත් දෙන්.

      Delete
  7. Moo mehema kiyapi, mugey Maha eka salli na, thel arapirimasmen pavichchi koranna kiyapu.

    ReplyDelete
  8. නැකට දෙමිලා වික පුකාගනින්

    ReplyDelete
  9. වීරප්පන්ට රෙවිලා.

    ReplyDelete
  10. ඒ තියෙන සල්ලිත් කලින් ආණ්ඩුව ඉතුරු කරපුව තමයි. බොල කරපු රෙද්දක්වත් නෑ. තෙල් ගන්න තියෙන්නෙත් සීයගෙ සල්ලි තමයි. තෙල් ටික ඕඩර් කර ගන්න බෑ. හදල දීල තියෙන සිස්ටම් එක අප්ඩේට් කරගන්න බෑ. බොලගෙ කියල කරපු එක වැඩක් කියපන් පුලුවන්නම්. අහ් සමරිසි ප්‍රමෝටි කලානෙ

    ReplyDelete
  11. ලන්කාවට අවශ්ය වෙන්නේ ලෝක තෙල් ඉල්ලුමෙන් 0.05%. ඒකවත් ගන්න බැරි ලෝකෙ තත්වයක් නෑ. හැම රටේම තෙල් මිල වැඩි වෙලා තියෙනවා හැබැයි කොහෙවත් QR දීලා, නිවාඩු දීලා නෑ. වෙනසකටවත් ඇත්තක් කියපන්.

    ReplyDelete
  12. පච එක මිටට.

    ReplyDelete
Previous Post Next Post