ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් වූ පසු කියුබාවේ කොමියුනිස්ට් පාලනය පෙරළා දැමීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ධවල මන්දිරයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කියුබාවේ පාලන තන්ත්රය වෙනස් කිරීම දැන් "කාලය පිළිබඳ ප්‍රශ්නයක්" පමණක් බවයි.
"කියුබාවේ සිදුවෙමින් පවතින දේ පුදුම සහගතයි. අපිට මුලින්ම මෙය (ඉරාන යුද්ධය) අවසන් කිරීමට අවශ්‍යයි. ඉන්පසුව කියුබාව දෙස බලනවා," යනුවෙන් ට්‍රම්ප් එහිදී සඳහන් කළේය.
කියුබාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක දැඩි කිරීමට කටයුතු කළ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝගේ ක්‍රියාකලාපයද ජනාධිපතිවරයා මෙහිදී අගය කර ඇත.
කියුබානු ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව ඇති පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වී තිබේ. විශේෂයෙන්ම, පසුගිය ජනවාරි මාසයේදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගැනීමට අමෙරිකානු බලධාරීන් කටයුතු කිරීමත් සමඟ, කියුබාවට ලැබෙන ප්‍රධානතම තෙල් සැපයුම අත්හිටුවීමට ට්‍රම්ප් පාලනය පියවර ගත්තේය. මේ හේතුවෙන් කියුබාව තුළ දැඩි ඉන්ධන හිඟයක් සහ මානුෂීය කඩා වැටීමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
Lankawata mak veida?
ReplyDeleteලංකාවට වෙන දේ තමයි 2022 දි
Deleteජුලී චන්ග් ගෙ ප්‍රධානත්වයෙන් උනේ..
Sri Lanka?????
ReplyDeleteThey have already done it couple of years back.
Deleteවසර කීපයකට පෙර ඔවුන් ලංකාවේ ඔවුන්ට අවශ්‍ය වෙනස සිදු කරා.
ගහපන්කෝ උතුරු කොරියාවට. බයයි නේ...
ReplyDeleteමේ මෙහෙයුමෙන් පසු, ලෝක ජනතාවට මහත් කරදරකාරී, ලෝක දේශපාලනය උඩු යටිකුරු කළ, ලෝකයට අනුකම්පා විරහිත දර්ශනයක් හා පාලනයක් ඇති කිරීමට මඟ පෙන් වූ, එසේ කිරීමට ඉදිරියටත් මඟ පෙන්වන, කොමියුනිස්ට්වාදය හා කොමියුනිස්වාදී දේශපාලනය පොළොවෙන් අතුගා දැමීමට කටයුතු කරන ලෙස, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් හා ඇමරිකානු රජයෙන් අපි උදක් ම බලාපොරොත්තු වෙමු.
ReplyDelete💯☑️
Delete100% agree
Deleteදරුණු ලෙස අනිසි ලෙස හැසිරෙන පිස්සු හුත්තෙක් 🤮 මිත්‍යාදෘෂ්ටික, සල්ලාල බල්ලෙක් 🤮 දැඩි ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර කරන උග්‍ර මානසික රෝගීන් රඳවා සිටින රෝහලක සිටිය යුතු උග්‍ර මානසික රෝගියෙක් දේශපාලනයට ඇවිත් කරන විනාෂයක් 😡 ශිෂ්ටාචාරයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ, සියළු ජාත්‍යන්තර නීති බල්ලාට දැමූ, ඉතාමත් උඩඟු, අධි මාන්නක්කාරී පිස්සෙක් බලවත් රටක ජනාධිපති වුණාම කරන මහා යුධ අපරාධ 😡🤮 තොපි වැඩි කල් නටන්නේ නෑ, දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ දක්වා ලෝකය පුරා වැපිරූ භීෂණ වල, ඝාතන වල අස්වැන්න තොපිට නෙලාගන්ව සිදුවෙන කාලය වැඩි ඈතක නෑ 😡🤮🤮🤮
ReplyDeleteYou are a fool
Deletemain comment is absolutely right. He's diverting attention of his involvement in Epstein files bringing world closer to WW3
DeleteGaha ganin umbe pupe
ReplyDeletehaa ikmanata gaha gannam Sir.
Deleteතොගේ රාජ්‍ය ලේකම් රුබියෝත් තෝ වගංඑම හරි ජාතකයක් නැති, උපන් බිමට ද්‍රෝහී වූ පාහර බල්ලෙක්. තොපි ඔක්කොටම ඔය කරන, කරන්න හිතන් ඉන්න අපරාධ වලට කල්ප ගානක් නිරයේ පැහෙන්න සිදුවෙනවා ඒකාන්තයි. නුදුරු දිනකදී භයානක ප්‍රතිවිපාක විඳින්න සුදානම් වෙයල්ලා, මිත්‍යාදෘෂ්ටික පාහර බල්ලෝ 🤮🤮🤮
ReplyDeleteසංසුං වෙන්ට පිංවත!
Deleteපිස්සෙක් බව පෙන්වන්න එපා ඔබ
DeleteRemove Lapaya as he is a scambag calling this great country Hunduwa..Remove this dickhead by hook or crook.
ReplyDeleteලන්කාවේ ඉන්නේ හොර සමාජවාදියෝ ටිකක් නිසා බය වෙන්න දෙයක් නෑ
ReplyDeletehow dangeours becoming a evangaist
ReplyDelete