මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා ඇප මත මුදාහැර සිටින බලශක්ති අමාත්‍ය කුමාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු ද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයන් අතර දැඩි සංවාදයක් මතුව ඇතැයි වාර්තා වේ.
එක් පාර්ශවයක් පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු වී ඇති බැවින්, නඩු තීන්දුවක් ලැබෙන තෙක් හෝ සාධාරණ කාලසීමාවක් යනතුරු ඔහු ධුරයෙන් ඉවත් විය යුතු බවයි. එය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හා විනිවිදභාවය සුරැකීමට අත්‍යවශ්‍ය කරුණක් බව ඔවුන්ගේ මතය වී තිබේ.
කෙසේ වෙතත්, අනෙක් පාර්ශවය පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනා කිසිදු අධිකරණයක මෙතෙක් ඔප්පු වී නොමැති බැවින් ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත්ය.
මේ අතර, අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගන්නා ස්ථාවරය කෙරෙහි ද මෙම අධිකරණ ක්‍රියාවලිය තීරණාත්මක බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වේ.

කව්ද බලාපොරොත්තු වෙන්නේ තිරිසන් ගල්කටස් ජෙප්පොන්ගෙන් සදාචාරයක් .....අම්මාට තාත්තටත් වදින්න එපා කියන සන්ස්කෘතියක් සදාචාරයක් නෑති මිනීමරු පච JVP රෑල.....
ReplyDeleteසදිශා නමස්කාරය කියන්නේ මොකක්ද කියපන් බලන්ඩ ඉස්සෙල්ලා. ඒක කියෙව්වා නම් තේරෙයි දෙකට නැමිලා පුක උඩ දාගෙන වඳින එක නෙවේ, සංක්ෂිප්තයක් වශයෙන් සතර සංග්‍රහ වස්තු වලින් වගකීම් ඉටුකිරීම කිරීම තමයි සදිශා නමස්කාරය කියන්නේ කියලා. දිශා 6කට නැවි නැවී වඳින්ඩ එපා කියලා උගන්වන සිඟාලෝවාද සූත්‍රයේ, දෙමාපියන් නැඟෙනහිර දිශාව ලෙස සැලකෙනවා. නැඟෙනහිර දිශාව වන්දනාකිරීම කියන්නේ,
Delete- මව් පියන් පෝෂණය කිරීම
- ඔවුන්ගේ කටයුතු සොයා බලා ඉටු කර දීම
- දෙමාපියන් රැකගෙන ආ කුළ පරම්පරාව හා සිරිත් විරිත් ආරක්ෂා කිරීම
- දෙමාපියන්ගෙන් ලබන දායාද ආරක්ෂා කිරීම
- දෙමාපියන් මිය ගිය පසු පිං අනුමෝදන් කිරීම
හැබැයි මේ කොතනකවත් කියලා නෑ දෙකට නැමිලා පුක උඩ දාගෙන වැඳපන් කියලා. එදා සිඟාල ගෘහ පුත්‍රයාට වගේම අද ලංකා සමාජයටත් පැටලිලා තියෙනවා මේ වන්දනාව කල යුතු ආකාරය. කුඩා කල පුක උඩ දාගෙන වැඳලා ලොකු වෙලා ඉඩම් වලට නඩු කියන්නේ, මහලු මඩම් වලට ගෙනිහින් දාන්නේ ඔය නිසා තමයි. ඉගෙන ගනින් යමක්, කියන්ඩ කලින්.
දෙමාපියන් රැකගෙන ආ කුළ පරම්පරාව හා සිරිත් විරිත් ආරක්ෂා කිරීම කියන්නෙ මොකක්ද කියල දන්න කෙනෙකුගෙන් අහගත්තනම් ඔය අති පණ්ඩිත කම සනීප වේවි.
Deleteපතිරණ රාජපක්ෂ ගලප්පත්ති?
Deleteසදාචාරයක් නැති කාලකන්නි, කල්ලතෝනි ජෙප්පන්ට එහෙටත් නැති මෙහෙටත් නැති පල් හෑලි ලියන්න, ඕනම අවස්තාවකට කුනුහරප දාන්න පුදුම කුහක හැකියාවක් තියෙන්නෙ. මෙයත් එක උදාහරනයක්. 😅
පතිරණ , පල්ලියේ අය එන්න එපා මිනිස්සුන්ට සදාචාරේ උගන්නන්න. සදිසා නමස්කාරය වෙනයි මව් දෙමව්පියන්ට ගරු කිරීම වෙනයි. දෙමව්පියන් එනකොට ආසනයෙන් නැගිටීමට පවා කුසල් විපාක තියෙනවා. ඒ වගේම දෙමාපියන්ට ගරු කිරීම නැමදීම නිසා ආයුශ, වර්ණ සැප බල ප්‍රඥා වැඩෙන බවත් සූත්‍ර ගනනාවකම කියවෙනවා. භාගෙට ඉගෙනගෙන රටත් කනවා, තමුනුත් වැනසෙනවා. මෝඩ මිනිස්සු.
Deleteආරියතිලක
ReplyDelete1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇතිකළ රාජද්‍රෝහී කැරැල්ල පිළිබඳව, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ, ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී කැරැල්ලක් ඇති කොට ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ප්‍රකාශ කොට ඇත්තේ ය. එම ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ සහිත ජාතික ජන බලවේගය ආණ්ඩුව කිසිදු විරෝධතාවක් නැතිව, ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගෙන ඇත. ඒ ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් එම බටලන්ද කොමිෂන් සභා වාර්ථාව පිළිගැනීමත්, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමත් නිසා ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථා ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය හා පක්ෂ දෙකේම නායකය වත්මන් ජනාධිපතිවරායා බැවින්, ශේෂ්ඨාධිකරණයේ හා අභියාචනා අධිකරණයේ, 157අ ව්‍යවස්ථා ප්‍රකාරව නඩු පවරා ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික් ජන බලවේගය යන පක්ෂ දෙක ද එම පක්ෂ දෙකේ චංචල නිෂ්චල දේපොළ තහනම කිරීමට ද, 2024 ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ හා 2025 පලාත් පාලන මැතිවරණයෙහි එම පක්ෂ්ස දෙකේ නාමයෝජනා පත්‍ර බල රහිත කිරීමට ද, එමගින් වත්මන් ජනාධිපතිවරයාගේ ධුරය හා ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 159 ද, එම පක්ෂයේ පාලාත් පාලන මන්ත්‍රී ධූර ද බල බල රහිත කිරීමට ද හැකියාව ඇති කරයි. එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දරණ සාමාජිකයන්ගේ, 157අ ව්‍යවස්ථාවේ (3) ඈ ව්‍යවස්ථාවෙන් කියවෙන් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණයේ දිවුරුම පරිදි බලාත්මකව පවතින ජවිපෙ හා හාතික ජන බලවේගය පක්ෂ දෙකෙහි හෝ එම පක්ෂ දෙකෙන් එක් පක්ෂයක සාමාජිකත්වය දරණ රජ්‍ය නිලධාරීන්ගේ, සංස්ථා නිළධාරීන්ගේ , පාලාත් පාලන නිලධාරීන්ගේ සේවය ද බල රහිත (අත් හිටුවීමට) කිරීමට ද හැකියාව ඇත්තේ ය.
Who is ආරියතිලක?
Deleteකරමුකො ඒක. 🙏🙏🙏 👌 👍👍
Deleteආරියතිලක
ReplyDelete1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇතිකළ රාජද්‍රෝහී කැරැල්ල පිළිබඳව, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ, ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී කැරැල්ලක් ඇති කොට ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ප්‍රකාශ කොට ඇත්තේ ය. එම ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ සහිත ජාතික ජන බලවේගය ආණ්ඩුව කිසිදු විරෝධතාවක් නැතිව, ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගෙන ඇත. ඒ ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් එම බටලන්ද කොමිෂන් සභා වාර්ථාව පිළිගැනීමත්, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමත් නිසා ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථා ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය හා පක්ෂ දෙකේම නායකය වත්මන් ජනාධිපතිවරායා බැවින්, ශේෂ්ඨාධිකරණයේ හා අභියාචනා අධිකරණයේ, 157අ ව්‍යවස්ථා ප්‍රකාරව නඩු පවරා ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික් ජන බලවේගය යන පක්ෂ දෙක ද එම පක්ෂ දෙකේ චංචල නිෂ්චල දේපොළ තහනම කිරීමට ද, 2024 ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ හා 2025 පලාත් පාලන මැතිවරණයෙහි එම පක්ෂ්ස දෙකේ නාමයෝජනා පත්‍ර බල රහිත කිරීමට ද, එමගින් වත්මන් ජනාධිපතිවරයාගේ ධුරය හා ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 159 ද, එම පක්ෂයේ පාලාත් පාලන මන්ත්‍රී ධූර ද බල බල රහිත කිරීමට ද හැකියාව ඇති කරයි. එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දරණ සාමාජිකයන්ගේ, 157අ ව්‍යවස්ථාවේ (3) ඈ ව්‍යවස්ථාවෙන් කියවෙන් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණයේ දිවුරුම පරිදි බලාත්මකව පවතින ජවිපෙ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකෙහි හෝ එම පක්ෂ දෙකෙන් එක් පක්ෂයක සාමාජිකත්වය දරණ රජ්‍ය නිලධාරීන්ගේ, සංස්ථා නිළධාරීන්ගේ , පාලාත් පාලන නිලධාරීන්ගේ සේවය ද බල රහිත (අත් හිටුවීමට) කිරීමට ද හැකියාව ඇත්තේ ය.
ප්‍ර- ඉංජිනේරු ජයකොඩි අස්වනවාද?
ReplyDeleteඋ-වැරදි කරුවෙක් වුණොත් අස් කරනවා.
ප්‍ර-තීරණයට විරුද්ධය ඇපැල් කළොත්-
උ-ඇපැල් තීන්දුව ආවිට තීරණයක් ගන්නවා.
ප්‍ර- ඇපැල් තීන්දුව ඉතාම ප්‍රමාදයි.
උ-ඒක නිලධාරීන්ගේ වරදක්. අපි අධිකරණයට ගරු කරනවා. බලපෑම් කරන්නෙ නෑ.