අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ අත්අඩංගුවට ගෙන ඇත.
වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.
ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

මීට කලින් අහල නෑ තමයි.
ReplyDeleteඒකා යූ එන් පී කාරයෙක්, ගණන්ගන්න එපා
Deleteහොරු අල්ලනවා කියලා ආපු ආන්ඩුවනේ බලාගෙන ගියාම වැඩිපුරම හොරු පත් කරලා තියෙන්නේ.
Deleteපච ආන්ඩුව. කාඩිනල් පරයා වෙන්න ඇති කියන්න ඇත්තේ බිමල්ට මූව දාන්න කියලා. වල් නාකියා.
AKD Appointments
ReplyDeleteබ්මල්ගේ යාළුවා. බොරු නම්හොයලා බලන්න
ReplyDeleteබිමල්ටත් කියන්න ඇත්තේ රදගුරු පරයා. ඌ කියන විදියට තමයි බිමල් වැසිකිලියෙ ඉන්නෙත්.
Deleteකාඩිනල් පරයගේ හොර හැත්ත තමයි හැමතැනටම දාලා කෙලවලා තියෙන්නේ.
ඌට ඕන රට විනාශ කරලා රටේ ගොන් හැත්තට කෙල වෙලාම යවන්න. එතකොට ඌට පුලුවන් පල්ලියේ ආධාර අරන් ගිහින් මෝඩ හැත්තව තමන්ගේ ආගමට හරවගන්න. එහෙම නැතුව ඒ ගොන් ආගම කියවලා තේරුම් අරගෙන පැහැදිලා අදහන්න පුලුවන් ආගමක් නෙමේ. තනිකරම මිස්ටර් බීන් ලෙවල් එකේ ගොන් ආතල් එකක්.
kaage patkireem unath yaaluwo unath weradi wunanam neetiya kriyaatmaka wenawane..... Ratakata awashya eyai
ReplyDelete