රාජ්‍ය පාලනයට සිංහල විරෝධීන් රිංගලා... නැකැත් නොදී සිංහල අවුරුද්දත් විනාශ කරන්න හදන්නේ...


අතීතයේ සිංහල අලුත් අවුරුද්දට සම්බන්ධ නැකත් සකස් කළේ රජ ගෙදරට සම්බන්ධ රජයේ නිලධාරීන් බව පොතපතෙහි සඳහන් වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හියෝ පවසති
.

මෙම ජාතික උත්සව බිඳ වැටීමට ඉඩ නොදිය යුතු බවත් මෙය සංස්කෘතිය විනාශයක් සිදුකර අප ජාතියක් ලෙස බිඳ වැට්ටවීමට දියත්කර ඇති කුමන්ත්‍රණයක් බවත් උන් වහන්සේ අවධාරණය කරති.

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට කැමති ආකාරයට නැකත් සිරිත් ඉටුකරන්න යැයි ප්‍රකාශ කරන්නේ ඔවුන්ට සංස්කෘතියක් නැති නිසා විය හැකි බවද ගුණවංශ හිමි ප්‍රකාශ කරති.

රාජ්‍ය පාලනයට රිංගා ඇති සිංහල බෞද්ධ විරෝධීන් ජාතික සමගියට විරුද්ධ නිලධාරීන් නිසා රටට විශාල ගැටලුවක් මතුව ඇති බවද ඇල්ලේ ගුණවංශ හිමි කියා සිටිති.

ජාතික සමගිය ගොඩනඟෙන සංස්කෘතික උත්සව ආරක්ෂා කරගත යුතු බවද එහිමියන් පෙන්වා දෙති.

25 Comments

  1. බිරිඳක් නැහැ ළමයෙක් එක්ක පියපුතු ආදරයක් නැහැ.කොහොමද බං ආහාර එකට වළඳන්නේ? තනියම මට ලිප පත්තුකරගන්න කියනවද තොපි? සිංහළ චාරිත්‍ර මොකටද? ඡනාධිපති මංදීර මොකටද පාලුවට.?ඕවා නැතිකරපල්ලා.මට හෝටලයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හස්බන්ඩෙක් නෑ. ළමයෙක් නෑ. මාපිය ආදරයක් නෑ. උයන්න දන්නෙත් නෑ. උපන්නාට මේ ලොව වැනෙනවා

      Delete
    2. ඈත්තටම යටත් විජිත මානසිකත්වය තියෙන්නේ මේ සූට් ගහගෙන ඉන්ගිරිසියෙන් කතා කරන්න හදන පච ජෙප්පොන්ටයි .....ඒකයි මුන්ට සින්හල බෞද්දකම ටිකක් මදිකමක් වගේ දෑනෙන්නේ......මුන් සුද්දොන්ට යටත්....මනසිනුත් යටත් .....කොහොමද කෑගෑහුවේ අධිරාජ්ජවාදී විරෝදීන් හෑටියට......තොපිට දෑන් සෑපද....?

      Delete
  2. මුන්ට සුදුසුම නම ජාති බ්රෂ්ඨ නරුමයන්.

    ReplyDelete
  3. ආගමික නිදහස, සන්ස්කෘතික අනන්යතාව වගේ රොම්බ කතා අදාල වෙන්නේ ඔබ සින්හල නෙවේනම් විතරයි. ඔබ සින්හලනම් ඔබේ සන්ස්කෘතිය, ආගම, චාරිත්‍ර වාරිත්‍ර "ගෝත්‍රික" වේ.

    ReplyDelete
  4. චන්දෙ දීපු උන්ට දැන් සනීපද

    ReplyDelete
  5. පාසල් දරුවොන්ට අච්චු පොත් ටික දීගන්න බැරි උන ආණ්ඩුවෙන් නැකත් බලාපොරොත්තු වෙන්න එපා හාමුදුරුවනේ.

    ReplyDelete
  6. අපා, දෙපා, සිවුපා, බහුපා, ජවිපා

    ReplyDelete
  7. sinhalayage chanden balayata apu pimpiyo, Sinhalayagey passata arinney kramanukulawa. Niragamika ballangen meeta wadiya deyak balaporoththuwenna epa hamuduruwane. Thamath chandey dunna kallathoni sinhalayo mara nindey. Podi kaley idalama ratata,jathiyata, sambudda sasaneyta, thamange deymapiyanta adarey nathi kuhakayo thamyi dan wadipurama inney. Ungey oluwa udata nagala reela giyath ekata ganakwath naha. Aney apey jathiya,aney apey anagathaya??

    ReplyDelete
  8. පවුලේ සැමගේ එකමුතුකම පෙන්වමින් සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද ජනාධිපති, අගමැති, කතානායක කාටවත් පවුලක් නැති උනාම.

    ReplyDelete
  9. එතෙක් මෙතෙක් පත් කරගත් නැකත් සමරන්නේ නැති මූසලම ආණ්ඩුව.

    ReplyDelete
  10. ලිප ගිනි මෙලවීම, ආහාර අනුභවය, පුණ්‍ය කාලය ආදී මෙකී නොකී ක්‍රියාවන් එකම නැකත් වෙලාවකට කිරීම තුළින් රටම කල එලි වෙලා ජනතාවගේ සිත්වල සතුට දෝරෙගලා යාමත් නැවැත්තුවා එහෙනම්.

    ReplyDelete
  11. Dan ithin baiyek foam karaganna , me wage news ekak wath thamayi watinne.Paw bayiyo,t

    ReplyDelete
  12. ඈත්තටම යටත් විජිත මානසිකත්වය තියෙන්නේ මේ සූට් ගහගෙන ඉන්ගිරිසියෙන් කතා කරන්න හදන පච ජෙප්පොන්ටයි .....ඒකයි මුන්ට සින්හල බෞද්දකම ටිකක් මදිකමක් වගේ දෑනෙන්නේ......මුන් සුද්දොන්ට යටත්....මනසිනුත් යටත් .....කොහොමද කෑගෑහුවේ අධිරාජ්ජවාදී විරෝදීන් හෑටියට......තොපිට දෑන් සෑපද....?

    ReplyDelete
  13. නැකැත් සමරන්න 123 කාටවත් බෑ. පවුල් නෑ. අම්මගෙ නංගි එක්ක ගොත්‍රිකයොවත් දීග කන්නෙ නෑ. කාන්තා දිනයේ ඉසුරුපායේ නහය විදපු මුස්ලිම් සම රිසි අම්මන්ඩි හවිනි බදාගෙන ඉම්ඹා අප්පිරියාවේ බෑ.

    ReplyDelete
  14. dan americaweth nakathata wada ah thattayoo

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව සිංහල බෞද්ධ රටක්ද ගෙරි හම්භයෝ?

      Delete
  15. උපුටාගැනීමකිMarch 12, 2026 at 8:29 PM

    අනුර කුමාර දිසානායක යනු..
    📕 මා දුටු ශූරතම ව්‍යාපාරිකයා ජනාධිපති අනුර කුමාර දිසානායකයි..
    බාල ගල් අඟුරු නැව් 10 කින් මිලියන 8000 ක් පාඩු වෙද්දි ඔහු ඛණිජ තෙල් ඉහළ දැමීම මගින් එක රැයකින් මිලියන 15000 ක් ලාභ ලැබීය...
    📕 මා දුටු දක්ෂතම අනාගත වාක්‍ය ප්‍රකාශ කරන්නා ඔහුය...
    අවුරුදු 30 කට එහා මන්ත්‍රීවරයෙක්ව සිට ජනතාවට සිහින පෙන්වා ඔහු ජනාධිපති ධුරයෙ සිටියදි පවා සිදුකරන්නේ අනාගත වාක්‍ය මගින් ජනතාව සිහින ලෝකයක් කරා ගෙන යාමය... තවමත් දුන් දෙයක් නැත. තවමත් දෙන්නම් දේය..
    📕 මා දුටු දක්ෂතම දේශපාලන කටුස්සා ඔහුය...
    ඔහුට ප්‍රදේශයෙන් ප්‍රදේශයට, ආයතනයෙන් ආයතනයට, වෘත්තීය සමිතියෙන් වෘත්තීය සමිතියට තම ප්‍රතිපත්ති වල පැහැය වෙනස් කළ හැකිය...
    📕 මා දුටු නිර්ලැජ්ජිතම මිනිසා ඔහුය...
    ඔහුට තමන් දැන දැනම බොරුවක් කියන්නේ යැයි කිසිම හිරිකිතයක්, විලිලැජ්ජාවක් නැත. බොරුව ඇස් පනාපිට ඔප්පු වෙද්දි පවා ඔහු බොරුව මත තව බොරු සීයක් වැපිරවීමට සමත්ය..
    📕 මා දුටු ලොකුම බොරුකාරයා ඔහුය...
    රුපියල් 3500 ක තහඩුවකට ලක්ෂ 10 ක් දෙනවා යැයි කීමට තරම් බොරුවේ විශාලත්වය ඔබට හිතාගන්නටවත් පුළුවන්ද...?
    📕 මේ රටේ ජනතාවගෙ දේශපාලන විඥානය සහ ජන විඥානය හඳුනාගත් දක්ෂතම දේශපාලඥයාද ඔහුය...
    මහා උත්සවයක් තබා වේදිකාවක් මත රටේ ජනාධිපතිවරයා අතින් වන්දි ලබා දීම ජනතාව අමන්දානන්දයට පත් කරන චූන් එකක් බව ඔහූ දනී. එහිදී දෙන වන්දියෙ චෙක් එක රිටර්න් වීම සුළු දෙයක් බවද ඔහු දනී..
    📕 මා දුටූ දක්ෂතම ප්‍රශ්ණ අමතක කරන්නා ඔහුය...
    කන්ටේනර් 323 පැන්නීමෙ සිට බාල ගල් අඟුරු ආනයනය දක්වා අතරතුර සිදුවීම් සිය ගණනක් ඔහු ජනතාවට අමතක කර ඇත..
    📕 මා දුටු දක්ෂතම ජනතා අන්දන්නා ඔහුය...
    ඔහුට එකම දිනකදී උතුර, නැගෙනහිර, බස්නාහිර, දකුණ ඕනම තැනකදි විවිධ ජන කොට්ඨාස වලට එකිනෙකට පරස්පර සහ ප්‍රතිවිරුද්ධ මත සහ පොරොන්දු දිය හැකිය...
    📕 මා දුටු හොඳම බෞද්ධයා ඔහුය...
    ඔහූ මාසයකට වරක් මේ දෙවරක් මහනාහිමිවරුන් හමු වී උපදෙස් ගන්නේය... මේ වන විට දෙවරක්ම ධාතු පෙන්නා ඇත..
    📕 මා දුටු හොඳම බෞද්ධ විරෝධියාද ඔහුය...
    පන්සලෙන් එළියට ආ සැණින් පිරිත් නූල කඩා බිම දමන අතර 77 වසරක දේශපාලන ඉතිහාසයේ දහම් පාසලක් ආරම්භ කිරීමට තැබූ බුදු පිළිමයක් පොලීසිය වට කර අත්අඩංගුවට ගැනීමට ඔහු සමත් විය. ව්‍යවස්ථාවෙන්ම බෞද්ධාගමට මුල් තැන දෙන පැවසුවත් අඩුම ගණනෙ බෞද්ධ කටයුතු බාර ඇමති කෙනෙක්වත් නැති රටක් බවට පත් කළේය.
    📕 මා දූටු සකසුරුවම්ම නායකයා ඔහුය...
    ජනාධිපති පදවි ප්‍රාප්තියයෙ ජයමංගල ගාථා ගායනා කිරීමෙ සිට නිදහස් උත්සවයෙ වෙඩි මුර තැබීමෙ නාස්තිය පවා ඔහු නැවැත්විය.. ( තෛයිපොන්ගල් දිනයෙ එක රැස්වීමක වේදිකාවට ලක්ෂ 53 ක්ද ඇතුලුව ලක්ෂ 110 ක් වියදම් කිරීම මීට අදාළ නැත)
    📕 මා දුටු දක්ෂතම පිරිස් පාලකයා ඔහුය...
    පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන් 159 දෙනෙක් සිටියත් ඉන් 10 දෙනෙකුගෙන් පමණක් වැඩ ගෙන අනිත් 149 දෙනා නිහඬව තබා ගැනීමට තරම් ඔහු දක්ෂ පිරිස් පාලකයෙකි..
    📕 මා දුටු ප්‍රශ්ණ යට ගැසිය හැකි අවස්ථාඥෝතිම නායකයා ඔහුය...
    ඔහු ගිය වසරෙ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර දිනය ලංවෙත්ම පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් අතර මෙවර සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඒ ඒ පාර්ශව චූන් කිරීමට දක්ෂය...
    📕 මා දුටු දක්ෂතම අධ්‍යක්ෂකවරයා ඔහුය...
    කුඩු, අයිස්, පාතාල නායකයන් අත්අඩංගුවට ගැනීම් ඉතා සුන්දරව අධ්‍යක්ෂණය කර ජනතාව මන්මත් කිරීමට ඔහු සමත්ය..
    📕 මා දුටු දක්ෂතම හිරිකිතම කයිවාරුකාරයා ඔහුය..
    බිලියන 6.6 සිට බිලියන 07 දක්වා මිලියන 400 කින් වැඩි කර. එය බිංදුවෙ සිට බිලියන 07 දක්වා වැඩි කරා යැයි කීමට තරම් ඔහූ දක්ෂ කයිවාරුකාරයෙකි.
    📕 මා දුටු දක්ෂතම සන්නිවේදකයා ඔහුය..
    ඔහු කොළඹ වරාය නගරයට අවශ්‍යය ගල් කියුබ් ප්‍රමාණය කෝටි දහයෙ සිට ලක්ෂ හතලිහ දක්වා කිසිම හිරිකිතයකින් තොරව පහතට බස්සවා ඒ සංඛ්‍යාලේඛන ජනතාවට විශ්වාස කිරීමට හැකි මට්ටමට සන්නිවේදනය කිරීමට සමත්ය..
    📕 මා දුටු තර්කානුකූලව නායකයා ඔහුය..
    ඩඩ්ලිට රුපියල් 10 ක් සහල් මිල වැඩි කර දී ව්‍යාපාරික ප්‍රජාව සතුටු කිරීමටද පාරිභෝගිකයා සතුටු කිරීමටද ඔහුට තර්කානුකූල හැකියාවක් ඇත.
    📕 මා දුටු දක්ෂතම අභිරූපණ ශිල්පියා ඔහුය..
    විදෙස් සංචාරයන් හිදි එක වචනයක්වත් පිටතට නොඇසෙන සේ කැමරාකරුවන්ට පමණක් පෙනෙන සේ තොල් හසුරුවන එතරම් දක්ෂ අභිරූපණ ශිල්පියෙක් මා දැක නැත.
    📕 මා දුටු දක්ෂතම ස්වාමිපුරුෂයා සහ ප්‍රේමවන්තයා ඔහුය...
    ඉරකි තිතකි තිත් ගොඩකි හිස් තැනකි...
    මේ සියල්ලම ඔහූ කරන්නෙ කටින්ය. මෙහෙම කටින් රට පාලනය කළ අයෙක් ලෝක ඉතිහාසයේවත් සිටියැයි ඔබ දන්නේ නම් අටපට්ටමට කිව යුතුය..
    උඹලා නිකමට හිතලා බලපන් මේ අනුරට ඉංග්‍රීසිත් පුළුවන් උනා නම් අනුර අද ලෝකය අල්ලලාය. එසේනම් අද ලංකාව ලෝක බලවතෙකි. ලෝකයෙ වාසනාවට ඔහුට ඉංග්‍රීසි බැරිය..
    අප සිතාගෙන සිටියෙ නිදහසින් පසූ ලංකාවෙ බිහි වූ දක්ෂතම දේශපාලඥයා ජේ ආර් හෝ මහින්ද කියාය. එහෙත් ජේ ආර්ට සහ මහින්දට අනුරට අලඟු තබන්නටවත් නොහැකිය.
    නිලන්ත සත්සර ගමගේ ගේ FB සටහනකින් උපුටාගැනීමකි.

    ReplyDelete
    Replies
    1. “අනුරට වඩා ඔය post එක ලියපු කෙනාට imagination power එක වැඩිය.”😅

      Delete
    2. අනුර කරන වැඩක් නැති නිසා අනුරගේ image building කරන එක ජෙප්පන්ගේ එකම වැඩේ වෙලා

      Delete
    3. ඔය post එකේ තියෙන එකක්වත් imaginations නෙමේ, සියල්ලම ඇත්තට සිද්ද වුන දේවල්. බොරුනම් අපහාසයට නඩු දාන්ඩ පුලුවන්.

      Delete
    4. දක්ෂතම ස්වාමිපුරුෂයා සහ ප්‍රේමවන්තයා අනුර කුමාරය. ඒක මරු.
      කසුන් සහ සාගරිකා යන දරුවන් දෙදෙනෙක් සිටින මවකට ප්‍රේමකර ඇය තමාගේ අනියම් බිරිඳ කරගැනීමට තරම් ඔහු සමත්වීම ඇත්තටම දක්ෂකමක් තමා.

      Delete
  16. සිංහල ජාතියට වෛර කරන, ජාතියට ඊරිසියා කරන, ගෑනියෙක් දරැවෙක් නැති, ලස්සකට ජීවත් වෙන පවුල් වලට ඊරිසියා කරන පාදිලියට උවමනා ලෙස බුද්ධාගම විනාශ කරන කාළකන්නින්ට රටක් දුන්න අපත 69 ලක්සේට සාප වේවා

    ReplyDelete
  17. Hamuduruwo denwath mahana wennako. Lankawe minissunta paw nodi.

    ReplyDelete
  18. මේ වසරේ සිංහල අවුරුදු උත්සවයේත් "සැඟවුන අමුත්තා" අනුර කුමාරම වෙයිද?

    ReplyDelete
Previous Post Next Post