නඩු දාල තියෙන්නෙ ඇමති කුමාර ජයකොඩිට නම් ඇමතිකමෙන් නෙරපනවා.. නමුත් නඩු දාල තියෙන්නෙ ‘නිලධාරි’ කුමාර ජයකොඩිටයි..

 


අධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇත්තේ කුමාර ජයකොඩි ඇමතිවරයාට ඒරෙහිව නම් ඔහුව හෙට දිනයේම අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. 

ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව ඔහු 2014 වසරේදී රජයේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ සමයේ සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අදාළ එකක් බව පෙන්වා දුන්නේය. 

මෙම කරුණ දැනට අධිකරණය හමුවේ පවතින නඩුවක් බැවින් ඒ පිළිබඳව වැඩිදුර විස්තර කිරීමට තමන් අදහස් නොකරන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාට එරෙහිව පවතින නීතිමය තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය.

"ඔහු අමාත්‍යවරයා හැටියට නම් අධිචෝදනා ලබලා අධිකරණයට ගොනු කරලා තියෙනවා නම්, හෙට මම අමාත්‍යවරයාව අයින් කරනවා"

එමෙන්ම, මෙවැනි චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අල්ලස් කොමිසම වැනි බලයලත් ආයතන පවතින බවත්, ඒවාට විධිමත් පරිදි පරීක්ෂණ සිදු කිරීමට ඉඩ ලබා දෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 

මීට පෙර පැවති පාලන සමයන්හිදී ජනාධිපති ලේකම් කාර්යාලය හරහා කමිටු පත් කර පුද්ගලයන් නිදොස් කොට නිදහස් කිරීමේ (සුද්ධ කිරීමේ) ඉතිහාසයක් තිබුණද, තමන් එවැනි ක්‍රියාවලියකට සම්බන්ධ නොවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

29 Comments

  1. Thava thava oova rakapan. Ethakota thamai apitath horu rakka Aanduvak kiyanna puluvan velaava aavama.

    ReplyDelete
    Replies
    1. Bitter truth is Sri lanka can’t but cheaper coal or gas

      We have to follow USA standard…even it is expensive…

      😁😁😁😁⛽️🚘🚘

      Delete
    2. Bitter truth is Sri lanka can’t but cheaper coal or gas

      We have to follow USA standard…even it is expensive…

      😁😁😁😁⛽️🚘🚘

      Delete
    3. ලපය ඡන්දෙට කලින් කියන කතා මම දැන්නෙ බලන්නෙ යූටියුබ් වීඩියෝ වල​. අමු චීත්තයක්, ලිඳ ලඟ දයාවතීල වගේ ඔහේ පච කියනව​. අම්මප මූට 56 ලක්‍ෂයක් ඡන්දෙ දුන්නද?

      Delete
  2. මුගේ මෝඩ ප්‍රකාශේ තරම දැක්කම හිතෙනවා මුට කිසිම සාමනය දැනුමක්වත් නැති එකෙක් කියලා . මු ඕක උසාවියක ලිපිකරුවෙක් ගෙන් ඇහුවනම් හරි මූට කියලා දෙනවා "පෙර වැරදි" කියලා දෙයක් නීතියේ තියෙනවා කියලා .

    ReplyDelete
  3. මේ වගේ ගොන් හරකෙක් රටේ ජනාධිපති කරගත්තනේ.

    ReplyDelete
  4. මෝඩ ජනාධිපති තුමෝ
    නිලධාරි කුමාර ජයකොඩි හොරෙක් නම්‍ ඇමති කුමාර ජයකොඩි හොරෙ ක් නෙවෙයිද.
    මට මේ‍ක ටිකක් තේරුම්‍ කරල දෙනවද?

    ReplyDelete
    Replies
    1. ඇමති වෙනකොට අතීතය reset වෙනවා😂

      Delete
  5. ඊට වඩා නරකද ගූ කන එක අගුරු කුමාර?

    ReplyDelete
  6. මොන මෝඩ හරකෙක් ද! ඇමති වෙන්න කලින් ඕනැ ජඩ වැඩක් කරලා එන්න පුළුවන්ද එහෙනම්. පොලිසියට, පරිපාලන සේවයට හෙම බඳවා ගන්නකොට හත්මුතු පරම්පරාවක කට්ටිය ගැන හොයනවා නේද? එහෙනම් ජනාධිපති තුමෝ ඒකත් නවත්තන්න. ඕනැම ගංජාකාරයෙක් කසිප්පුකාරයෙක් දිසාපති වෙන්න පුළුවන් විදිහට නීති හදන්න.

    ReplyDelete
  7. එලකිරි අන්‍රයියේ ඔහොම යන්, කුමාර ජයකොඩිව ඈමති කලාම වෙනස්ම පුද්ගලයෙක් බවට පරිබ්‍රමනය වෙනවා. දෑන් තමයි අපි දුන්න චන්දෙට නියම වටිනාකමක් ලෑබුනෙ.

    ReplyDelete
  8. චෝදනා තියෙන එකෙක්ව ඇමති කරන එක හරිද ? චෝදනා වලින් නිදහස් වෙලා ආවම තනතුරු දෙන්න පුළුවන්.

    ReplyDelete
  9. ඔය එක එක්කෙනා කියන පදේට නටන්න එපා. කොටහ හම්බවෙනවා නම් කොහොම හරි සුද්ද කරලා තියාගන්න.

    ReplyDelete
  10. එතකොට මහින්දානන්ද වැරදි කලේ "ඇමති" හැටියට. දැන් ඔහු සාමාන්‍ය පුරවැසියෙක්. වාසියට වචන පාවිච්චි කරන ලප කොට පචයා.

    ReplyDelete
  11. මේ වගේ මග පර බල්ලෙක්ව බලයට පත කලාම වෙන ශාපේ... චාන් මේ හිඅලට චන්දෙ දීපු උන් කාපිඅව් ගු /// නොදකින් වසලයා

    ReplyDelete
  12. අඩු කුලේ, මිනිහා මරවලා පුංචි අම්මා සහේට ගත්තු, පචෝරිස් පාහර බල්ලා 🤮😡 මුන් අපේ බදු මුදලින් සුර සැප විඳිමින් තවත් කෝචෝක් දානවා 🤮😡 මුන් හැතිකරයම අසූචි ගහලා පන්නන්න කාලය හරි

    ReplyDelete
  13. කයියනායක බව දැනගෙන ප්‍රශ්න අසනු.

    ReplyDelete
  14. Sri Lanka’s number 1 JOKER 🤡 🃏

    ReplyDelete
  15. කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරනව වගේ.
    එහෙම බැලුවොත් අර කෝච්චියේ මාල කඩපු එකාට අපහාස කරේ ඇයි? ඌත් ඇමති උනාට පස්සේ මාල කැඩුවේ නෑනේ.

    ReplyDelete
  16. මේ කියන විදියට ඕනේ කුපාඩියෙක්, හොරෙක් හෝ ත්‍රස්තවාදියෙක්ට මේ ගොල්ලෝ එක්ක ඇමතිකමකුත් අරගෙන අපේ බදු සල්ලිවලින් සැපට ජීවත්වෙන්න පුළුවන් අපිට පාට් එකත් දමාගෙන.
    ලංකාවේ ඉන්න හැමෝම ජෙප්පන්ට චන්දෙ දීපු මෝඩයෝ වගේ කියල හිතාගෙන ප්‍රසිද්ධියේ මොත්තෙ දාන හැටි බලපල්ලකො.

    ReplyDelete
    Replies
    1. මිනීමරුවන්ට චන්දෙ දීල ආණ්ඩු බලය දීපු ගොන් හැත්තක් ඉන්න රටේ හොරකම කජ්ජක්ද කියල හිතනවා ඇති.

      Delete
  17. මොත්තෙයි, කයියයි, පොයියයි, හැම දේටම පෙර ආණ්ඩු වලට බැනිල්ලයි, ගෑණු කුලප්පු කිරිල්ලයි නවත්තල රටේ සංවර්ධනයට මොනවා හරි කරපල්ලා බන්. ණය අරගෙන හරි පෙර ආණ්ඩු කරපු දෙයක් විතරයි පේන්න තියෙන්නෙ.

    ReplyDelete
  18. උඹ කවදාවත් ඌ ඇමතිකමේ ඉන්නැද්දි නඩු වැටුනත් ඒකව අයින් කරන්නේ නෑ මොකද තොගේ හොර සල්ලි හංගන දෙන්නගෙන් එකෙක් තමයි ඌ.අනිත් එකා සිංහල නමකින් ඉන්න දෙමළ.ඔය ගල් අඟුරු හොරා තමයි උඹයි ටින් ටිනුයි පක්ෂට සම්පතක් වෙච්ච කෝටි සිය ගානක් වටින fm චැනල් එක ලක්ෂ පනහකට විකුණන කොට මැද ඉඳන් ඩීල් එක කරේ.ගත් එකා අනිත් පැත්තට හැරිලා කෝටි දෙසීයකට ඒක විකුණුව.ඒ ලක්ස පණහැනුත් ටින්ටි ටියයි හුණ්ඩුවයි පක්ෂෙට දුන්නේ ලක්ෂ විස්සයි පස්සෙ කේස් එකක් වැටීගෙන එනකොට තව ලක්ෂ දහයක් දුන්නා. එතනිනුත් ලක්ෂ විස්සක් ගල් කරා.ගල් අඟුරු හොරාටයි දෙමළටයි හොඳම ඇමතිකම් දීල තියෙන්නෙත් ඒකයි.

    ReplyDelete
    Replies
    1. 😮😮😮😮😮😮😮😮😮😮😮

      Delete
  19. උඹ හොරෙක් අල්ලන්න කොන්ද පන නැති පිම්පියෙක් බව රටටම තේරුම් ගිහින් ඉවරයි.

    ReplyDelete
  20. Who imported the substandard coal. Niladhari Jayakody or Minister Jayakodi. Don't exhibit your idiotic behavior to the country

    ReplyDelete
  21. අපේ රටේ උන් බලයට ආවම , බල උස්නෙ ඔලුවට ගහල අං එන්න පටන් ගන්නව.. අං ලොකු වෙන්න වෙන්න විචාර බුද්ධිය නැති වෙලා යනව. එතකොට මේ වගේ දෝදු ආතල් කතා කියල ඊලග පාර ඡන්දෙ පැරදිලා ගෙදර යනව..

    ReplyDelete
  22. Who cares for this joker's talk? Even Zelensky is a better comedian.

    ReplyDelete
  23. ජනාධිපතිතුමා කියන්නෙ ඒගොල්ලො කලින් කරපු ත්‍රස්තවාදී වැඩ හොරවැඩ ගැන දැන දැන පෝලිමේ ගිහිං චන්දෙ දුන්න එවුන්ට කුම්බලා මාළු කෑවා නම් විඳවපල්ලා කියල වෙන්ටඇති.

    ReplyDelete
Previous Post Next Post