ජාතික ජන බලවේග රජය යටතේ සිදු කෙරෙන ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී කිසිදු ආකාරයක වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, වර්තමාන රජය ඉතා පැහැදිලිව සහ විනිවිදභාවයකින් යුතුව මෙම කටයුතු සිදුකරන බවයි.
කෙසේ වෙතත්, මෑතකදී ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ගල් අඟුරු නැව් කිහිපයක අඩංගු ගල් අඟුරුවල කැලරි ප්‍රමාණය නියමිත අනුමත ප්‍රමාණයට වඩා අඩු බව නිරීක්ෂණය වී ඇති බව හෙතෙම අනාවරණය කළේය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදාළ වාර්තා කැඳවා ඇති බවත්, ඒ අනුව ගැනිය යුතු අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් සූරියආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

පක්ෂයක් විසින් සංවිධානාත්මකව හොරාකන අලුත් ඳේශපාලන සංස්කෘතිය
ReplyDeleteමුං සියල්ලන්ගෙන්ම වන්දි අය කරගත යුතුයි.
කැලරි අඩුද?... එච්චරද අඩු හිවලෝ
කැලරි අඩු එකට , කැලරි වැඩි එකේ ගාන ගෙවලා මහජන මුදල් අවභාවිතා කරන එක හොරකම නෙවෙයි ද පොන්සියො?
Ane uba danne ara ponna wipakshaya kiyana dewal thama...Ube mole awulak athi...Gal Aguru Issarata wada labeta gattha bawa danne nadda? Kiyawanne nathuwa gihin nadu dapan ko ...Ara ditwa ekatath nadu dammane...Anthimata ubala natta puke gahagena sadda nathuwa innawa...Gihin nadu dapan puluwan nam
Deletedobi , tho mase padiyata paddata api pali naha
Deletelabeta hil wechcha jangi andata kalisam adinaepa
dittata thota thahaduwa miliyaneta hambawunda
AKD ge boka kana pakayonge mole kakka tiyenne ban
Deleteකැලරි වැඩා එක දෙන්නම් කියල කැලරි වැඩි එකේ ගානට ටෙන්ඩරය අරන් කැලරි අඩු එක දුන්නාම වංචාවක් නෙවෙයිනම් මොකක්ද? සරලව කිව්වොත් 95 පේට්‍රල් වලට බිල් කඩල 92 ගැහුව වගේ… පොඩි වෙනසයි තියෙන්නෙ, දෙකම ප්‍රෙට්රල්., වාහනේට අවුලකුත් නෑ… එතකොට අවුලක් නැද්ද ඇමතියො…..
ReplyDeleteIthin buruwo Coal procure karala thiyenne adu ganata kiyala danne nadda..E wagema penalties apply karanawa kiyala danne nadda...Buru katha nokara idapan
Deletedobiyo ehenam penalty walin diesel genen apita karadara karan nathuwa
DeletePenalty😂😂😂😂 ඩෝබායෝ ඉනිනකම් හාල් වලටනම් ඉස්සරහට ප්‍රස්නයක් වෙන එකක් නෑ… මෙහෙම උන් බත් කවන වෙන්න බෑ… ගනන් අඩු වට බාල ඒවට නමි ඩෙන්ඩරේ දුන්නෙ( මේ උගත් ඩෝබි මහත්තය කියන විදිහට) පැනල්ට් ගෙවන්නෙ මොකටද? ගෙවලත් නෑ…. ගෙවනින කියලත් නැ… අපි වල්ලු… මහින්ද හොරා… 😂😂😂😂 දිල්හාරගෙ. තම්මැට්ටම😂😂😂
Deleteඋඛලගේ වංචාව ඊලගට එන ආණ්ඩුවෙන් සොයාගනී.එතකන් ඉවසන්න.
ReplyDeleteමඩකරි 🤣🤣දන්නෙ ඔවා තමයි
ReplyDeleteහොඳ ගල් අඟුරුවලින් මෙගා වොට් 810 නිෂ්පාදනය කරන්න පුළුවන් බලාගාරය තොපෙ හොර දෙටුවා ගෙන්නපු ගල් අඟුරුවලින් දෙන්නෙ මෙගා වොට් 630. මෙගා වොට් 180 අඩුවෙන් දෙන්නෙ. ඒක තොට චුට්ටක් වුණාට රටට අති විශාල පාඩුවක්.
ReplyDeleteeka dan api Diesel dala cover karanwane
Deleteපාහර ජෙප්පා 🤮😡 අඩු කුලේ , මරි මෝඩ බල්ලා, කාපිය ගූ 😡🤮 මහජනතාවට බොරු කියමින් කරන මේ අසීමාන්තික තාඩන පීඩන, අසාධාරණ බදු වලින් ජනතාව හූරා කෑමේ ප්‍රති විපාක තොපිට ඉතාම ඉක්මණින් විඳීමට ලැබේවි යම ලෝකයේදී 😡🤮
ReplyDeleteමූ මහණ වෙලා ඉන්න කාලෙත් මේ වගේම බොරු හද හදා බණ කියන්න ඇති.
ReplyDeleteඇ ගොන් තොගේ ඔය කියන කැලරි අඩු උනේ බාල ගල් අගුරු නිසා නේද
ReplyDeleteතොට මෝ;ලයක් නැති උනාට රටේ මිනිස්සුන්ට මොලේ තියෙනවා
කැලරි විතරක් නෙමෙයි වස්සෝ, තොපේ මොලෙත් අඩුවක් තියෙනව.
ReplyDeleteMEKATA CHANDE DUNNA UN DEN PUKA HAPAGENA MERIYAW..
ReplyDeleteඒකත් හරියට අර සමහර මංගල දැන්වීම්වල තියෙන සුලු අත්වැරැද්දක් නිසා අවුරුදු පහක දරුවෙක් සිටින එහෙත් ඉතා චරිතවත් දියණියට සහකරුවකු සොයයි කියනව වගේ තමයි.
ReplyDelete"පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සොයායෑම" ග්‍රන්ථය එලිදැක්වීමේ සජීව විකාශනය දැන් යූටියුබ් එකේ නරඹන්න.
ReplyDelete