ඇමරිකාව සබ්මැරීනයේ සිට වීඩියෝ කරමින් ඉරාන නැවට ගහලා.. වීඩියෝව එලියෙ..


 ශ්‍රී ලංකාව ආසන්න දකුණු මුහුදේ දී ඉරාන යුද නෞකාවකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව වගකීම බාරගෙන තිබේ.

ඇමරිකානු යුද ලේකම් වාර්තා කරන්නේ ඉන්දියන් සාගර කළාපයේ ශ්‍රී ලංකාවට  ඔබ්බෙන් යාත්‍රාකරමින් තිබූ මෙම යුධ නෞකාවට තම හමුදාව විසින් එල්ල කරන ටොපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත්වී ඇති වූ බවයි.

ඊට අදාළ වීඩියෝවද මාධ්‍ය වෙත ඇමෙරිකානු පාර්ශවය විසින් මුදා හැර ඇත.

9 Comments

  1. කිසිම වැදගත්කමක් නැති වෙලාවක තමයි ඔය මෝඩ යුද්දෙ ඇදල ගත්තෙ.
    තොපි අපේ වගේම මුලු ලෝකෙම මිනිස්සුන්ගේ බලාපොරොත්තු වලට ඔය ගැහුවේ. කාලකන්නි.

    ReplyDelete
  2. ගහල යනකම් ලංකාවේ සේනාදිනායකයා දන්නෙ නෑ. රටට ගැහුවත් ඔච්චරයි. මහින්ද ගෝටාබය ශවේන්ද්‍ර මහත්වරුන්ගෙ යටතෙ තිබුන ආඩම්බර හමුදාව අද බලු වෙලා.

    ReplyDelete
    Replies
    1. ඌ මේ හුන්ඩුවේ දේවල් පයිසෙකට ගනන් ගන්නෙ නෑ. ඔන්න බැරිවෙලාවත් ඕක ඇමරිකාව හරියෙදි වුනානම් බලන්ඩ තිබුන මුගෙ වීරකම.

      Delete
    2. ලොන්ත නේවි කාරයෙක් නිවුස් වලට කිව්වේ ඇමරිකන් සබ් එකකින් ගහපු එක උන් පිලිගන්නේ නෑ කියලා. කොටි එක්ක යුද්ධේ කාලේ උන් හිටියා නම් කොටි ලඟට ඇවිල්ලා ඇරලා කටටත් දීලා යනකන් උන් දන්නේ නෑ

      Delete
    3. ගොන් බයියෝ චීනෙටවත්බෑ ඇමරිකන් ෆයිටර් ජෙට්, සබ්මැරින් අල්ලන්න එහෙවු එකේ මේ බෙට්ටක් වගේ හිඟන ලොන්ත රටක් මොනවා කරන්නද ගොන් පකෝ.

      Delete
    4. අන්න උඹලයි තවුතිසාහාමි ජාත්‍යන්තරේ රීල. අපි නෙමේ, ඉන්දියාවෙන් ඇවිත් ඕකගේ කනට ගහල යන්නෙ දැන්.
      ඇමරිකාවයි ඉරානයයි දෙකම කියද්දී ජාත්‍යන්තර මුහුදු සීමාවේ වෙච්ච දෙයක් කියල උඹලයි පොඩි හනුම, උගේ නමේ හැටියටම ගිනි තියන්න ලස්තිවෙන්නේ

      Delete
  3. Anunge saagarakalaapayaka gamankarana videsheeya nawukaawakata wenath ratak paharadeema saagarakalaapaye rata danuwathwa siduviya yuthui, nathinam pahara deepu rata jaathiyanthara neethi ullanganakireeak neda?

    ReplyDelete
  4. ඉන්දියාවේ නාවික සංදර්ශ්නෙකට ඇවිල්ලා ආපහු යන නිරායුධ කුඩා නැවකට වැඩ පෙන්නන්න ගහලා

    ReplyDelete
    Replies
    1. මරැ නිරායුධ පොඩි නැව. මෙික ඉරානයේ තිබඅනඅ ලොකුම යුද නැව් වලිනි එකක්. ඒකවත් දන්නෙ නැතිව කොමෙනිට් දාන්න එපා.

      Delete
Previous Post Next Post