කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා ලෑන්ඩ් කෲෂර් වර්ගයේ සුඛෝපභෝගී රථයකින් පොළොන්නරුව බලා යාම සම්බන්ධයෙන් සමාජය තුළ ඇති වී තිබෙන කතාබහ පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මහතා අදහස් පළ කර තිබේ.
විපක්ෂය සැමවිටම උත්සාහ කරන්නේ රජයේ යම් දුර්වලතාවක් මතු කරගෙන ඒ හරහා ජනතාව පෙළඹවීමට බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනතාවට නැති වරප්‍රසාද හෝ පහසුකම් තමන්ට අවශ්‍ය නොවන බවට ජාතික ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කර ඇති අතර එම ප්‍රකාශයන් සත්‍ය බවත්, ඒවා බොරු නොවන බවත් ඔහු අවධාරණය කළේය.
එසේ වුවද, ඇතැම් අවස්ථාවලදී වළක්වා ගත නොහැකි තත්ත්වයන් මතු විය හැකි බවත්, මෙලෙස ඇතැම් දේවල් අඩු වැඩි වශයෙන් උච්චාවචනය විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සුනිල් හඳුන්නෙත්ති මහතා ගමන් ගත් එම වාහනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සේන නානායක්කාර මහතා කියා සිටියේ, එය ඇතැම් විට යම් පුද්ගලයෙකු විසින් එම මොහොතේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කරන ලද වාහනයක් විය හැකි බවයි.

It Is better this hypocrite keep their toilet smelling mouths !!
ReplyDeleteThis is world most bad bunch born to destroy our country by lies
DeleteKIYAPALLAKO ATHTHA,
DeleteAsawatawath aththak kiyapallako
Deleteඅමාත්‍යාංශයෙ ඔච්චර හොඳ වාහන තියාගෙන, තමන් ඇමති වෙලා, ආසාවක් හිතෙන්නෙ නැද්ද ඒවගෙ යන්න. ඔහොම බනින්නෙ ඇයි. මේත් මිනිස්සු නේ.
Deleteමුන්ට ගහල එල්වන්න මේ වගේ බොරු දෙසා බානවට.
ReplyDeleteWhy ?
Deleteබොරු දෙසා බානවට.
Deleteඅනේ පපෝ
ReplyDeleteඈ බොල තෝ මේ කියන්නේ මන්ත්‍රීවරුන්ට පස්ස තියාගෙන යන්න කෝටි ගණන් වාහන මොකටද කියලා අහපු තොපේ හුණ්ඩුවාට ජනාධිපතිවරණය වෙලාවේ පුක තියාගෙන යන්න බිත්තර මාෆියාවේ කුරුණෑගල බිත්තර සරත් V8 දුන්න වගේ කතාවක්ද
ReplyDeleteනිකං කටට ආපු දේ කියන එක මුන්ගේ ලොක්කගෙන් ඉගෙන ගත්ත දෙයක්.
ReplyDeleteඇත්ත මොකක්ද කියල දන්නෙ නැත්නම් කට වහගෙන හිටපිය. තෝ හිතල කියන පච වලින් වැඩක් නැහැ පකයෝ.
ReplyDeleteගෑණු ත් එහෙමද දන්නේ නැහැ
ReplyDeletepres. secretary's wife got caught using Government car when faced an accident
Deleteතොපි ඔය පඩංගු පක්ෂෙට බැඳෙද්දීම ලජ්ජා නහර කපලා දානවද? මහ එකාගෙ ඉඳන් ගමේ බීඩි ජෙප්පා දක්වා දාර පච කිසිම ලැජ්ජාවක් නැතිව කියන්නෙ කොහොමද?
ReplyDeleteanik paksha wala un atta kiwwe neh?😁😁😁😂😂😂
Deleteekada uththare
Deleteදුන්න පපයගේ නම දාපන්කො.
ReplyDeleteතවත් බොරුවක් හදාගෙන වේසිගෙ පුතාලා සෙට් එක ... නොදකින් මේ බල්ලෝ සෙට් එක ... කාපියව් ගු .. අබ්බගාතයන්ට බලය දුන්නම වෙන දේ මේක තමයි ... මුන් මේ රටේ සිංහලයෝ ජෝක් එකක් කරලා ඉවරයි දැන් ... පැලවත්තේ රූෆ් ටොප් එකට ගිහින් හෙළුවෙන් හිට ගනයව් කාලකන්නි හැතිකරේ
ReplyDeleteමුත් රැල්ලට පච කියන නරිyek.
ReplyDeleteපොලොන්නරුවට යන්න ලෑන්ඩ් කෘසර් එකක්ම ඕනද?£,
ReplyDeleteමහ ඩෝබියා… ලාල් කියනකම් ඔය අදහස එක ඩෝබියෙන්ට ආවෙ නෑ… ඒ අතින් ලාල් මහ ඩෝබියා කරන්නම වටිනව… ලාල් ඉයේ කීවා හෝදන්න ඕන මෙන්න මෙහෙම කියල. 😂😂😂😂
ReplyDeleteබස් එකේ පොළොන්නරුවට ගියාට පස්සෙ බස් ස්ටෑන්ඩ් එකේදී වෙන්න ඇති ජීප් එකට නැග්ගෙ.
ReplyDeleteපච පච .....පච......කව්ද බලාපොරොත්තු වෙන්නේ තිරිසන් ගල්කටස් ජෙප්පොන්ගෙන් ඈත්ත කතා කරන්න...
ReplyDelete