ඉදිරියේදී සිදුවන විදුලි කප්පාදුවේ වගකීම ඉරාන යුද්ධය නොව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක භාරගත යුතු බව හිටපු බලශක්ති අමාත්‍යයේ පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පාඨලී චම්පික රණවක මහතා ඒ බැව් හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී සජිත් අනුරුද්ධ විසින් සංවිධානය කරන ලද දිට්වා සුළි කුනාටුව නිසා හානියට පත් මහනුවර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවලට බෝධාගම චන්දිම ස්වාමීන් වහන්සේගේ ධම්මචක්ක පදනම මගින් උන්වහන්සේගේ 70 වන ජන්ම දිනයට සමගාමීව මූල්‍යමය ආධාර ලබාදීම වැඩසටහනේ නාවලපිටිය ශ්‍රී කවිශ්වර වේළුවනාරාම විහාරස්ථානයේ නායායෑමට ලක්වූ පැති බැම්ම සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 10 කට අධික මූල්‍යමය පරිත්‍යාගයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදිය.
එහි නිරීක්ෂණය සඳහා හිටපු බලශක්තිය අමාත්‍යය පාඨලී චම්පික රනවක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාද එම විහරස්ථානයට පැමිණ සිටියහ.
මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පාඨලී චම්පික මහතා කියා සිටියේ,
“දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී ආණ්ඩුව සිදුකළ ප්‍රධානම වැරැද්ද වන්නේ, ස්විච්ඡා සංවිධාන වලට නිවාස, ආගමික ස්ථාන ගොඩනැගීම සඳහා අවසර නොදීම බවයි. සුනාමි ව්‍යසනයේ සිදු වූ විට ආණ්ඩුවට ගෙවල් හදන්න පල්ලි හදන්න උනේ නෑ ස්විචා සංවිධානය ඔක්කොම කළා. ආණ්ඩුව එතනයි වරද්ද ගත්තේ. තාම නිවාස හදන්ඩ පටන් අරන් වත් නෑ. ඉඩම් හඳුනගෙනවත් නෑ. සමාජ මාධ්‍යවලින් නම් මෙම ව්‍යසනය ජය අරගෙන තිබෙනවා හැබැයි මහපොළොවේ තාම මිනිස්සු කූඩාරම්වල.
ආණ්ඩුවට ආපු පළවෙනි අභියෝගය මේක අනතුරු අගයවීමක් කරලා තිබෙද්දී බේරගන්න බැරි වුනා මේ අනතුර.
යුද්ධයෙන් පසුව ආණ්ඩුව පළමු තෙල් ටෙන්ඩරේ දැම්මේ මාර්තු 18. ඒ තෙල් තාම ලංකාවට ඇවිල්ලත් නෑ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇවිල්ලා දින හතළිහකට තියෙනවා කිව්ව තෙල් වලට තමා මේ කළු කඩේ බදු ගහන්නේ..
මේ ආන්ඩුවේ බාල ගල් අඟුරු ගෙන්වීමේ වංචාව නිසා දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 6ක් 8ක් අතර නාස්තියක් වෙනවා. මේ නාස්ති වෙන්නේ බස් එකට ලොරියට ගහන්න තියෙන ඩීසල්. ඒ නිසා මේ ගල්අගරු වංචාව නිසා විදුලිය කපන්නට සිද්ධ වේවි .
හැබැයි විදුලිය කපන එකේ වගකීම ඉරාන යුද්ධය නෙමෙයි අනුර කුමාර ජනාධිපතිතුමා භාරගත යුතුයි” යනුවෙන් පැවසීය.
රංජිත් රාජපක්ෂ

Ane pala pako yanna..Uba hamadama araheta meheta pana pana eka eka dewal kiyanawa...Uba kawuda ban?
ReplyDeleteහේනමාමාට නොහොත් ඩෝබියෙකුට තදවෙලා. තූහ් නොදකින්. අඩු කුලේ පර හැත්ත.
Deleteතොපි තමා අඩු කුලේ හොර හැත්ත.
ReplyDeleteනැව කොලොබ වරායට ගෙනාව නම් හොදා
ReplyDeleteටොර්පිඩෝ පාර වරයටම පත් බැවුනාම..ආන්ඩුව ඉක්මනට පෙරල ගන්න පුලුවන්..
champika ජීවත් වෙන්නේ තව ටික කාලයයි.. කොහොම හරි ඇමති කමක් හරි කරන්න ඕනේ තව
අවුරුදු 70 ක් තිස්සේ
ReplyDeleteවිදුලි පරිබොජනේ අඩු රැ 12 න් පස්සේ අඩුවට කරන්ට් එක දෙන්නේ මීටරේවත් හරියට දීගන්න බැරි එවුන් ඉදලා තියෙන්නේ
බල්ලෙක් වගෙ බුරන්න එප ඩොබියො .තො ඉගෙන්ගනින් ඇත්ත තත්වෙ මරිසි කොටා මෙච්චරකල් කිව්වෙ පචම කියල තොට තෙරෙන්නෙ නෙත්තෙ 2000 පස්සෙ ඉපදුන බල්ලෙක් නිස වෙන්න ඕනෙ
ReplyDeleteඅපිට තෙල් නැවු එන්නෙ හයාවෙ එකේ… 28 පටවනව 29 බානව 30 සෙඩ් එකේ…. 76 වසරක සාපේ… අනුරලගේ පුකෙ ලොජික්…. වහල්ලු 😂😂😂😂
ReplyDelete