සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසරේදී සිංහල සහ දළ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිල නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කර ඇත.
පසුගිය 2024 වසරේදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නැකැත් නිවැරදි නොවන බව පවසමින් පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් එවකට සිටි විදුර වික්‍රමනායක අමාත්‍යවරයාගේ සමයේදී අවුරුදු නැකැත් කමිටුව විසුරුවා හරිනු ලැබීය.
වසර එක හමාරකට අධික කාලයක් ගත වුවද තවමත් එම කමිටුව යළි රැස්කර නොමැති බව වාර්තා වේ.
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධිර මහතා තහවුරු කළේ මේ වසරේදී නිල නැකැත් සීට්ටුවක් නිකුත් නොකරන බවයි.
මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් එකිනෙකට වෙනස් නැකැත් සීට්ටු දෙකක් ඉදිරිපත් කර ඇති බැවින්, ජනතාවට තමන් කැමති ආකාරයකින් ඒවා පිළිගෙන චාරිත්‍ර ඉටු කළ හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
1991 වසරේ සිට සෑම වසරකම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිල නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කළ බව පවසන ජ්‍යොතිෂඥයින්, මෙවර එවැනි නිල ප්රකාශනයක් නොමැති වීමෙන් චාරිත්‍ර ඉටු කිරීමේදී ජනතාව අතර දැඩි ව්‍යාකූල තත්ත්වයක් හටගන්නා බව පෙන්වා දෙති.

This Bastard NPP and JVP idiots what they want is to Ruining the NATION
ReplyDeleteAmmapa..Gihin hoyala balapan buruwo ..Vidura wickramanayaka NPP da?
DeleteOuwa wadak athi dewal neveine neda Jebbaiyane...
ReplyDeleteමුන් කොහොමත් kallathoni වගේ ජාතියක් නෙ.මුන්ට ඕවා අරහං.
ReplyDeleteMark the reason given for not having an official Nakath.if this government were in power during LTTE era, governemt will say "get your self ruled by the party you wish to get ruled"
ReplyDeleteනිරාගමික සමරිසි පුන්චි අම්මල රිසි කල්ලතෝනීන්ට මොන නැකැත්ද?
ReplyDeleteMole thiyena un kalpana karala balapalla mun me rata kohetada geniyane kiyala.amma thaththa gana hithannathi kuaha jathiyak wena thana thanata me rata geniyanawa.sanskruthiya sadachare kiyana dewal nathi karanawa.minissunta ekinekata garu karannathi samajayak bihi karala gaha maragena prashna visadan culture ekak thama me athi karanna hadanne..anagathe ipaden lamainta rataka ithuru karanne na ,kalakanni anduwa.
ReplyDeleteපිස්සන්ට ගිය ආණ්ඩුවක්. අතපල්ලෙන් වැටුනු සක්කිලි දේශපාලනය කරනකොට මෙහෙම තමයි වෙන්නේ. අන්න පාදිලිලා ගෙන්න යනවා ගුවන්යානා යවලාලු.
ReplyDeleteමුන්ට චන්දෙ දුන්න උන්ට දැන් සැපද
ReplyDeleteසන්හිදියාව, සන්ස්කෘතියට ගරු කිරීම, ආගමික නිදහස වගේ ඒවා සින්හල ප්‍රජාවට අයිති නෑ.
ReplyDeleteජීවත් නොවියයුතු ගල්කටස් මිනීමරු ජෙප්පෝ ...ලෑජ්ජා නෑති තිරිසන්නු ......අද අදිරාජ්ජ්යවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය තබා ගෑනීම තමා ජෙප්ප්පෝ කරන්නේ ....සූට් ගහගෙන නූගත් වහල් ජෙප්පෝ ...ඉන්ගිරිසී නෑතුවම බෑ..
ReplyDelete