බොදු බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක් වූ බවට එහි මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනා ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා හමුවේ දැනුම් දුන්නේය.
නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ප්‍රකාරව මෙම පියවර ගන්නා බවද එහිදී පොලිසිය අධිකරණයට දැන්වීය.
උන්වහන්සේට එරෙහිව ගොනු කර ඇති නඩුවට වසර 11 ක් නීතිපති උපදෙස් නොලැබීම සහ ප්‍රමාදයට හේතුව සම්බන්ධයෙන් ඊයේ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර පෙර දින නියෝග කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ ඇප මත මුදා හැර ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

ඉරානයට පක්ෂපාතී සිංහල ජනසමාජයේ මතය ඇමරිකාව ඊශ්රායලය දෙසට තල්ලු කරන්න , ආණ්ඩුවට උපදෙස් ලැබිලා වගේ
ReplyDeleteඒව කරල නම් දැන් බේරෙන්න බැරි වෙයි.
Deleteආන්ඩුවට කොරෝනා කාලේ වගේම ප්‍රශ්න වලට මූන දෙන්න වෙනවා.
විකාර නැටුවොත් අවසානය ඉක්මන් වගේම බරපතල වෙනවා.
Jathiya wenuwen hadak nagana gihi/pavidi hamakenagema kata vassuwama, sinhalaya kiyanney pajatha,diyaru jathiyak. Anthawadiyo bada pilum gahanaw.
ReplyDeleteයකෝ අවිහිංසාව ගැන ධර්මය දේශනා කරපු බුදු හාමුදුරුවොන්ට නින්දා කරන්න එපා වලත්ත මැදමුලන පවුලක් නිසා
Deleteවනයේ සැඟව, මංකොල්ලකමින් ජීවත්වූ පිරිසකට බලය බන්දේසියක තබා දුන් පසු සිදුවන දෙය තමයි මේ
DeleteJathiya kese wethath mahinda mahaththaya wenuwen nam hadak neguwa.
Deleteඇට දෙකෙන් එල්ලන්න ඕන එකෙක්. අධි චෝදනා නෙමේ
ReplyDeleteහුණ්ඩු හුණ්ඩු
Deleteඋඹලට ආන්ඩුව තව ගොඩක් කල් කරන් යන්න පුලුවන් කියලද හිතන්නෙ?
Deleteමැරෙන්නෙ නැතුව ඉන්න නම් වැඩිය උඩ පනින්නෙ නැතිව හිටපල්ලා.
මිනිස්සු උඹලා ගැන තේරුම් ගනිමින් ඉන්නේ අන්තවාදී ත්‍රස්ථවාදී පර හැත්ත.
ඇට දෙකෙන් එල්ලපන් තෝව ජාතක කරපු ඌරව.
DeleteSeratama Kalain pahara Lapaya athuluwa Deelpa kiyana majara goda perakadoruwa athulu gal aguru wancha karapa papsis walata nadu danna ona...
ReplyDeleteසිංහළ බෞද්ධයා ඔබ සමගයි හිමි.ලපයි සිපයි LBGT+ උන් තමා මුං වෙනුවෙන් ඉන්නේ.මුංඟේ කාලය සීමිතයි.
ReplyDeleteකොකාට වාරයක් නම් තිත්තයට දෙවාරයයි.
ReplyDeleteකාල්කන්නි ජවිපා සත්තු. මුන්ව එදා පාලකයෝ ඉවර කරානම් රටට මෙහෙම සාපයක් නෑ.
ReplyDeleteකාට කාටත් දැන් ජාතියේ පියා සේනාධිපතියා රට බේරාගත් අභීත සිංහ පුත්‍රයා රණඝෝෂා හඬට පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් තම රට ජාතිය ආගම සිහිනයක් සේ මවාගෙන ඉන්නවා ඇරෙන්න මේ හුණ්ඩුවේ නිරාගමිකයෝ සමලිංගිකයෝ ඵක්ක වෙන මොන බම්බුවක් කරන්නද?
ReplyDeleteSinhala baudayata witharai serama prashna..kalla thoni LGBTQ unta ewa monathna.ona deyak kiyanna puluwan rate maha ekkenath uthure gihn kiyanawa bauddayo uthure enne jathi wade pathurawanna kiyala.ape rata inna pana nathi un kata puka wahan innawa lollo wage.lajjawa wahagana rajapaksha waluwa thama kiyanne..thamange pana nathi kama neme.karumeta hitala baudayo wechcha un.
ReplyDeleteසුලු ජාතියේ ජන්දවලට මෙම ඇත්ත කියන ස්වාමින්වහන්සේව ඇතුලට දායිවගේ. සුලුජාතිය බොදු පුරාවිද්‍යා භූමිවල උන්ගේ ජනාවාස පිහිටුවීමට නඩු නැද්ද?
ReplyDelete