ආණ්ඩුව විවෘතභාවයකින් විනිවිදභාවයකින් ආයෝජන සහ ව්‍යාපාර කටයුතු කරන නිසා ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය ගොඩනැගී ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
පහුගිය ආණ්ඩු සමයේ තෙල් පෝලිම්වල සිටි ජනතාව ආණ්ඩුවට බැන්නද මෙවර දක්නට ලැබුණේ වෙනස් දෙයක් බවද ඇමතිවරයා පෙන්වාදෙයි.
ඇතැම් මාධ්‍ය තෙල් පෝලිම් ඉලිප්පුවද තමන් තෙල් පෝලිමට ආවේ ඇයිදැයි විමසන තැනට ජනතාව විචක්ෂණශීලි වූ බවද සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
ජනතාව ආණ්ඩුවට ආදරය කරන නිසාද ආණ්ඩුව විශ්වාස කරන නිසාද තෙල් පෝලිම් ගැටලුව අද විසඳී ඇති බවද ඔහු සඳහන් කරයි.
පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.

දැන් විපක්ෂය බුද්ධිමත් හා යහපත් පිරිසක් බැවින් කිසිදු අයුරකින් ත්‍රස්තවාදය වෙත යොමු නොවේ
ReplyDeleteWihilu sapayanna epa buruwo..Wipakshaya buddhimath ? Apoi ow..Ara buru putha kiyana ewa dakkama therenawa..Sun bun wipakshaya
Deleteවිපක්සයට විපත්මයි. ලෝකෙ පලවෙනි වතාවට විපක්සෙට විරුද්ධව ආණ්ඩුවට පිටින් මිනිස්සු සංවිධානය උනේ ලංකාවේ මේ ඊයේ පෙරේදා.
Deleteපව් ඕයි.
අජිත් පොන්න පෙරේරා, අදෝනා තව්තිසාහාමි නොහොත්ළපටි හනුමාන්, වඩේ බඩා, රිලාසිරි, අලංතර ඛයිෆපාල, මේ තේරී දුෂුමන්..... ඊයා ඕයි විපක්සෙ. 🤣
87/88/89 කාලයේ හංගපු ගල්කටස් නැවත නොගන්නවායැයි කාටනම් විස්වාස කළ හැකි ද? දැන් ආණ්ඩුව ඔවුන් අතේ වුවත් ගල්කටස් මානසිකත්වය, බොරු කීමේ කලාව, අනුන්ගෙන් ජීවත් වෙමින් "අපි කාගෙන්වත් සතයක්වත් ගන්නේ නැහැ කියන" බොරුව පෙන්වා කටයුතු කිරීමේ කලාව හොඳින් කර ගෙන යන බව නම් විශ්වාස කළ හැක.
ReplyDeleteඒක එහෙමම නං මිනිස්සු කොහොමද
Deleteකජු මැංටලේ - බටලන්ද II ආපහු
නාකි මයිනා, ලපටි හනුමා et al. - ආර්ථික ඝාතකයා II
නොකරයි කියල විශ්වාස කරන්නෙ මහත්මයා?
ඔබතුමාට දුක ද? හාමු දැං බඩ පිරෙන්න බෙටි දෙන්නෙ නැති නිසා?
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ මේවට තමයි.
ReplyDeleteඒ කාලයේ රජයට සහ ලංකාවට අමාරු කාලයක් වෙනකොට ආණ්ඩුවට වැඩියෙන්ම කරදර කලේ විපක්ෂයේ හිටපු JVP කාරයෝ තමයි.
ඔවුන් විපක්ෂයේ නැති වුණාම, සහ සිහි බුද්ධියෙන් වැඩ කරන විපක්ෂයක් ඉන්නකොට රජය සහ ජනතාව පටු දේශපාලන අරමුණු වලට යොමු කරන්නේ නැහැ.
එමනිසා මෙමෙ කය්වරුව තුල පසුබිමින් කියවෙන සත්‍ය නම් එදා විපක්ෂයට වඩා අද විපක්ෂය රටට හිතකර විදියට වැඩ කරනවා කියන එකයි.
“ජනතාව ආණ්ඩුවට ආදරෙයි… ඒ නිසා තෙල් පෝලිම් නැතිවුණා” කියනවා.
ReplyDeleteසැබෑව නම්,
තෙල් මිල වැඩි වෙලා
ජීවන වියදම වැඩි වෙලා
ජනතාවට භාවිතය අඩු කරන්න වෙලා.
ඒක ආදරේ නෙවෙයි… ඒක ආර්ථික පීඩනය.
“පෝලිම්වල හිටපු ජනතාව මේ සැරේ බැන්නෙ නැත්තෙ… බැන්නට තෙල් එන්නෙ නැති බව ඉගෙනගත්ත නිසා වෙන්න ඇති.”
ReplyDelete“පෝලිම් නැතිවුණා කියලා credit ගන්න එක… ගිනි ගහලා ගෙදරක් බිඳලා දාලා පස්සේ ‘දැන් smoke නැහැ’ කියලා proud වෙනවා වගේ.” 😏
ReplyDeleteබනින්නේ නැත්තේ ලැජ්ජාවට.
ReplyDeleteඕකුන්ම තමයි කලිනුත් ආණ්ඩුවට බැන බැන පෝලිමේ ඉඳල මුන්ට චන්දෙ දුන්නේ.
කලින් පෝලිම් වල හිටපු නැති බය්යෝම තමයි මේ පාරත් පෝලිම්වල හිටියේ නැත්තේ. උන් බනින්නේ නැත්තේ උඹල වගේ හරක් නෙවෙයි හින්ද.
thopita thiyena aadareta nemei kalin owa kare umbalane
ReplyDeletewait till i shave my private parts
ReplyDeleteමේ ඛිග් කුචිචන් කියන මෝඩ තකතීරු කතා දැක්කම ඌට මොනචට ඇමතිකමක් දුන්නද කියලා හිතෙනවා.
ReplyDelete