මාලිමා මන්ත‍්‍රී බිරිදට, නැන්දනියට පහර දී අත්අඩංගුවට...

 


(දයාරත්න ඇඹෝගම)

සිය බිරිදට හා ඇයගේ මවට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය සභාවේ ජාජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය කියයි.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන්  මන්ත්‍රිවරය සිය බිරිදටත් ඇයගේ මවටත් පහරදි ඇති බව පොලිසිය පැවසිය.

මන්ත්‍රීවරයාගේ පහර කැමට ලක්වු බිරිද හා ඇයගේ මව  ප්‍රතිකාර ගැනිම සදහා පයිරමඩුව රෝහලට ඇතුලත් කොට තිබුණි.

ඔවුන් මේවන විට වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

- Lankadeepa

7 Comments

  1. Jeppo danne oya wage ponna wada karanna thamai. Kari ballo...AKD athulu siyaluma JVP kaiyawanna wena ratakata yawanna berida. Somaliyawata wage

    ReplyDelete
  2. ඔන්න ඔහොමයි පාහර ජේ.වී.පී. ත්‍රස්තවාදීන්ගේ ජන්ම ගති. 😡 මු‌න්ව රටෙන් පවා පිටුවහල් කල යුතු අමනයෝ කොටසක් 😡

    ReplyDelete
    Replies
    1. ithin bn nithiya kriyathmaka wenawane

      Delete
  3. පවුල් ආරාවුල්. මේ හුණ්ඩුවෙ ඕව මොනවද?
    මීට මෝඩ ඩෝබි

    ReplyDelete
  4. owa news da ban.. oya mewage yanne eyi

    ReplyDelete
  5. Hora kala dan thela morala

    ReplyDelete
  6. පයිරමඩුව මරු නම.

    ReplyDelete
Previous Post Next Post