අලුත් මිලට තෙල් එනතුරු පිරවුම්හල් වහයි..

 


හැටන් නගරයේ සමහර ඉන්දන පිරවුම් හල් සදහා ඉන්දන තොග නිසි ලෙස නොලැබිමත් සමග ඉන්දන හල් වසා දැමිමට පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ඉන්දන හල් හිමිකරුවකු පවසන ලද්දේ තමන් විසින් ඇනවුම් කරන ලද ඉන්දන (ප්‍රෙටරල් හා ඩිසල්) නොලැබිමත් සමග ඉන්දන හල වසා දැමිමට සිදුවු බවත්ය.

ඉන්දන හල් වසා දැමිමත් සමග තම අංකයට අද දිනයේ ලබා ගැනිමට නියමිත ඉන්දන ලබා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් ඉන්දන මිල දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවද රථ වාහන හිමියන් කිප දෙනකුම පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

1 Comments


  1. ලිසිං ගෙවන්න බැ ..........මේ මිලට ඉන්ධන ගහගෙන වැඩට යන්න බැ . ළමයි වැන් වල ඉස්කෝලේ යවන්න බැ . පoති , ක්‍රීඩා පුහුණුවීම යවන්න බැ . පඩිත් වැඩි කරන්න . නැත්තං ගෝටා වාගේ 5000ක් දෙන්න

    හෙට පාන් කියද ? හාල් කීයද ?

    ReplyDelete
Previous Post Next Post