ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍යවල පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. වෙළෙඳුන් පවසන්නේ එක් සිමෙන්ති මල්ලක මිල රුපියල් 175ක අගයකින් ඉහල ගොස් ඇති බවයි.
මේ අනුව, පාරිභෝගිකයෙකුට සිමෙන්ති මල්ලක් මිලදී ගැනීමට රුපියල් 2,250ක මුදලක් වැය කිරීමට සිදු වේ.
සිමෙන්තිවලට අමතරව ගල්, වැලි ඇතුළු අනෙකුත් සියලුම ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල ගණන් ද මේ වන විටත් ඉහළ මට්ටමක පවතින බව වෙලදුන් කියති.

ඩෝබිලා කියනවා ඉස්සර වැඩි උනේ සුද්දේ නිසා දැන් වැඩි වෙන්නේ යුද්දේ නිසා කියලා. ඇහෙන ඇහෙන ගානට අනුර කුමාර මිල වැඩි කරනවා.
ReplyDelete