විපක්ෂයේ සිටියදී භාණ්ඩ මිල අඩු කළ යුතු බවට සාකච්ඡා කළද, වර්තමානයේ ආණ්ඩුකරණයේ යෙදී සිටින විට ලෝකයේ සිදුවන ක්‍රියාවලියන් පාලනය කිරීමේ හැකියාවක් රජයට නොමැති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා පවසයි.
පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට රජයට සිදු වූ බවත්, එසේ නොකළහොත් ඉදිරියේදී රටේ භාණ්ඩ හා සේවා අවශ්‍යතාවයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීමේ අවදානමක් මතු විය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එබැවින්, වත්මන් තත්ත්වය තේරුම් ගෙන හැකි සෑම විටම භාණ්ඩ හා සේවා භාවිතය සීමා කර ගනිමින් රජය වෙත සහයෝගය ලබා දෙන ලෙස තමන් ජනතාවගෙන් බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.

විජය කුමාරතුංග ඇතුළු ඝාතන හතළිස් ගණනකට වගකිය යුතු ටාසන් නොහොත් ලයනල් වීරසිංහව කොක්කක් ගසා පක්ෂය සාමාජිකයෙකු කර ඝාතකයෙකු බවට පත් කළ මහ මොලකරු.
ReplyDeleteපුත්තලම් බූරුවෝ ඔක්කෝටම මොලේ පෑදෙන්නේ දැන් තමයි. සහයෝගය දෙන්න වරෙල්ල. අපි ලෑස්ති වෙලා ඉන්නේ.
ReplyDeleteබඩුමිල අඩුකරන්න සාකච්ඡා නෙමෙයි කලේ.උඹලගේ කුපාඩි දේශපාලනය.
ReplyDeleteඅඩෝ ගෙම්බා කොවිඩ් වසංගතය වෙලාවේ තොපි ගෝඨාබය ජනාධිපතිතුමා නැතිවෙන විදිහට කරන්න තියන කුඩුකේඩුකම් ඔක්කොම කලා. අපිට ඒවා හොදට මතකයි. තොපිටත් ඒ වගේම බෙහෙත් දෙන්න රටම ලෑස්තියි. කාලකන්නි අවජාතකයෝ.
ReplyDeleteඅල්ලට ලෙවකාල රුපියල් 200 පොල් ගෙඩියෙ අඩලෙන් හොදි හදන් කන අපිට කියල දෙන්න එනවනේ කාලකන්නි
ReplyDeleteතවත් JVP පාහරයෙක්
ReplyDeleteThopi help kalada pakaya issara
ReplyDeleteඔව් ඔව් උඹලා අවුරුදු 60 සහ ක් තිස්සේ ඒ ඒ ආණ්ඩු වලට දුන්නු සහාය අපි ඒ විදියටම තොපිට දෙනවා ලබන සතියේ අපි SUV තුනක් සහ BUS එකක් සති දෙකක දකුණේ සහ ඌව සංචාර යක ට යනවා
ReplyDeleteපුලුවන් හැමෝම පුලුවන් තරම් පැට්රල් ගහලා, රට වටේට සවාරි යන්න. කිසිම විදිහකින් පිරිමහන්න එපා. කාලකන්නි ජෙප්පන්ව චූන් කරවමු.කිසිම දෙයක් සීමා කරන්න එපා. අසීමාන්තිකව හැසිරෙන්න. මුන් පහුගිය අවුරුදු හැත්තැ හයේ දුන්න සැප උන්ටම විදින්න දෙමු.
ReplyDeleteඅබේසිංහ නෙවෙයි සීමාසිංහ
ReplyDeleteපුතා කියනවා පොල් පරිභෝජනය සීම කරන්න කියල
තාත්ත කියනවා භාණ්ඩ හා සේවා භාවිතය සීමා කරන්න කියල
මරු ගොංබාන
රතු හුණ්ඩුකාභයටම ගැලපෙන
දිට්ඨධම්මවේදනීය කර්මය මේ තරම්ම ආතල් එකක් කියල හිතුවෙම නෑ කියාංකො.
ReplyDeleteH..ka.nna...
ReplyDelete
ReplyDeleteඅපට තොප කියනා දේ කිරීමට පුපේ අමාරුවක් නැත .
guu kapan kari balla. yako apita bath kanna one.Thopi wage goo kala purudu ne.
ReplyDeleteහුන්ඩුවාගෙ යාපනයේ තිබුන රැස්වීමකට විතරක් ජනතාවගේ බදුමුදලින් මිලියන 111 ක් නහස්ති කෙරුව.
ReplyDeleteමූ ජනතාවට කියනවා පාරිභෝජනය අඩුකරල වියදම් පිරිමහන්ඩ කියල.
ඔය බයිලේ කියපන් උඹලෑ මහඑකාට.
මූ බලන්ඩ බැරිතරම් අප්‍රිය එකෙක්.
ReplyDelete