ඉන්ධන පවතින්නේ එළඹෙන අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය දක්වා පමණක් බවත්, ඉන් ඉදිරියට රට දැඩි අභියෝගයකට මුහුණ දෙනු ඇති බවත් බිමල් රත්නායක මහතා පවසයි.
ලෝක නායකයන් කිහිපදෙනෙකුගේ මෝඩ යුධ උන්මාදය හේතුවෙන් සමස්ත ලෝකයම විනාශ වෙමින් පවතින බවත්, එහි බලපෑම ශ්‍රී ලංකාවට ද දැඩි ලෙස එල්ල වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ලෝකය පාලනය කරන නායකයන් කිහිපදෙනෙකුගේ යුධ උන්මාදය නිසා මිනිස් ජීවිත විනාශ වෙමින් පවතින අතර, මිනිසුන්ගේ ජීවිත පිළිබඳ බලාපොරොත්තු බිඳවැටී ඇති බව රත්නායක මහතා පෙන්වා දෙයි.
පෘථිවියේ කුඩා කොටසක් වන ශ්‍රී ලංකාවේ වැසියන් ලෙස අපටද මෙහි දරුණු බලපෑම්වලට මුහුණ දීමට සිදු වී ඇති බව ඔහු සඳහන් කළේය.
රටේ ඉන්ධන තොග පවතින්නේ අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්ද දක්වා පමණක් බව මීට පෙර ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර ඇති බව සිහිපත් කළ ඒ මහතා, දැනට පවතින ගෝලීය යුධ වාතාවරණය තවදුරටත් පැවතුණහොත් ඉන් ඉදිරියට ඉන්ධන සම්බන්ධයෙන් විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව ද පවසා සිටියේය

I respect your courage which your leader doesn't have to criticise the US & his thugs. Same time, what happened to the request made to Russia for supplying oil? Is there any diplomatic crisis with Russia for disregarding the invitation to attend BRICS summit?
ReplyDeleteඉච්ච බිග් කුච්චන්. යූ බෙට ටෙල් වෝකිං ලයිබරි සුනිල්. හී විල් කෝල් අයතුල්ලා ඇන් ටෙල් අඩේ මචං වී නෝ පැට්‍රෝල් පිලීස් සෙන්ඩ් අ ෂිප්.
ReplyDeletetelling truth is better than lie like CPC chairman and president
ReplyDeleteඑසේම උඹලාගේ ආණ්ඩුව පවතින්නේ ද අප්‍රේල් වෙනකල් පමණි. ඊට පසු ඇතිවන මහජන විරෝධයට පැලවත්තේ ඒකාධිපතියා මුහුණ දෙන්නේ ගෝටාබය වගේ රට සහ ජනතාව ගැන සිතා නොවේ. කැරලි දෙකක් කරලා අල්ලාගන්න බැරි වුනු ආණ්ඩුව පොකුරු පච වපුරා ජනතාව රවටා කොල්ල කා ගත් එකක් නිසා දරුණු මර්දනයකින් තව දවසක් හෝ ජීවත් වීමයි උන්ගේ බලාපෝරොත්තුව. උන්ගේ එකම වාසිය විපක්ෂයේ බෙදීමයි. ඩයි මයිනට වඩා ප්‍රභල සදාම් හුසේන් අල්ලා ගත්තේ බෝක්කුවක් යට ඉඳලා. නන්දන ගුණතිලක මරා ගත්තත් තවත් එවැනි උන් දහස් ගණනින් බිහිවන බව කීවේ උඹලාමයි.
ReplyDeleteකවුද හිතුවෙ මුන්ට මෙච්චර ඉක්මනට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදෙයි කියල.
DeleteDan itin kee sarayak timeline dunnada? Masa 3,6,9 , awuruddha, Poya deka, Ata deka thama..Dan kiayana april walalu...Ubalata me government eka wattanna me kape diwath ba...Paraduna nam gedara gihin chu karala nida ganin
Deleteඅම්මෝ උඹලා විරුද්ධ පක්ෂයේ හිටියනම් ඛලන්න තිබුනා කියන කතා
ReplyDeleteකට උල් කරලා දෙන්නේ 🤣
DeleteKiyapu,karapu hamadeyakma thopi pasu pasa enawo. Pacha pokuru pitin wapura labena aswanna ubalata rasa koramin nam kanna labena ekak naha goiyo.
ReplyDeleteඅර උගන්ඩාවේ සල්ලි ටික ගෙන්නලා තෙල් ගනින්
ReplyDeleteYou disgusting JVPers. During Covid you did not support the then government to get out of the crisis. You spread tons of lies to spread hatred. Our poor ignorant people believed you. Shame shame shame on you
ReplyDeleteකාලකන්නි යා වතිකානුවෙ ගිහින් මහජනතාවගෙ සල්ලි කෑවා. පින්ගුත්තරයා.
ReplyDeleteඑහෙනම් තොට කැවුම් බදින්න තෙල් තියෙනව නේද පකයො
ReplyDeleteපාහර බල්ලා 🤮😡
ReplyDeleteඅනේ මගේකට....
ReplyDeleteකාලකන්නි වැඩ බැරි කය්යනායක පච ආණ්ඩුව. තේ කඩයක් වත් කොරල නැති කාලකන්නින්ට රට බාරදීලා අපිත් කෙලවගත්ත ලොවෙත් නැති වෙන්න
ReplyDeleteඅර බත්ගම ඩෝබි වොෂින්ටන් මේකට මුකුත් කියන්නෙ නැද්ද?
ReplyDeleteමේ තිරිසන්නු එහෙම විපක්ශයේ හිටියානම් අද මිනී මරලා ආන්ඩු පන්නලා පාර්ලිමේන්තුව ගිනිතියලා පවුද්ගලික දේපොල ගිනිතියලා......
ReplyDeleteඔව් ලෝක නායකයන්ගේ විවිධ තීරණ අනෙකුත් රටවල් වලට බලපානවා. නමුත් ජපානයේ, කොරියාවේ, වගේ කුඩා ආසියාතික තෙල් නැති රටවල්, අනෙකුත් යුරෝපාකරයේ තෙල් නැති රටවල්, කිසි ප්‍රශ්ණයක් නැතුව දුවනවා, හේතුව ඒ රටවල් ඇමරිකාව සමග මිත්‍ර ප්‍රථිපත්තියක ඉන්න එක. අපිත් එතනටයි යා යුත්තේ. ලෝකේ ප්‍රශ්ණ විසඳන්ඩ අපිට බෑ, රුසියාවට කඩේ යන්ඩ එපා, ඉරානෙට කඩේ යන්ඩ එපා, ලංකාව ඇමරිකාව සමඟ සහයෝගයෙන් වෙළඳ හා ආරක්ෂක ගිවිසුම් වලට යන්ඩ වෙනවා, එතකොට මේ ප්‍රශ්ණ සේරම ඉවරයි. නැත්නම් එක්කෝ ඉරානෙ වගේ, නැත්නම් වෙනිසියුලාව වගේ, නැත්නම් ලිබියාව හෝ හයිටි වගේ තමා අපිට ඉන්ඩ වෙන්නේ හැමදාම. සිරසේ පෙන්නුවට ඉන්දියාවේ තෙල් පෝලිම්, ඉන්දියාවේ ඇත්ත තෙල් පෝලිම් නෑ. බංග්ලාදේශේ තෙල් පෝලිම් තමයි, එහෙත් ඉන්නෙ අපේ වගේම කැම්පස් ළමයි හදා ගත්ත කමියුනිස්ට් ඉන්දියානු විරෝධී ආණ්ඩුවක්. එහෙ තත්වය ලංකාවට වඩා අමාරුයි, ලංකාව එක්ක සන්සන්ඳනය කරන්ඩ බෑ, අරගලය වෙලාවෙත් ලංකාවේ මිනිස්සු මැරුණ් නෑ නෙ. සන්සඳනය කරණවා නම් ඒකට අපේ මට්ටමේ රටක් හරි අපිට වඩා හොඳ රටක් හරි හොයා ගන්ඩ.
ReplyDeleteමේ මෝඩ වහල් නූගත් ඩෝබියා කියනවා ඈමරිකාවත් එක්ක සෙට් උනහම ඔක්කොම ප්‍රශ්න හරි කියලා ....මේකාට තේරෙන්නේ නෑ ඈමරිකාවත් එක්ක ඉන්න එවුන්ට තියෙන ප්‍රශ්න...විශේශයෙන්ම දකුනු ඈමරිකාවේ ඔක්කොම රටවල්....ජපානය සහ කොරියාව උදාහරනයට ගන්න බෑ යකෝ...මේවා යුද්ද එක්ක බිහිඋන විශේශිත රට්වල්.....අනික තොගේ ජෙප්පෝ මෙතෙක් කල් අධිරාජ්ජවාඅදී විරෝදී කිය කිය නේද හිටියේ.....අද රෙදි ඈදන්ද .....ද්‍රෝහී තිරිසන්නු
Deleteබූරුවා, දකුණු ඇමරිකාවේ කොයි රටද ඕයි ඇමරිකා එක්සත් ජනපදය එක්ක හිටියේ? ගොං කථා නොකියා හිටපන් කාළකණ්නියා. තෝ බූරුවෙක්, දන්න රෙද්දක් කථා කරපන්. දකුණු කොරියාව, ජපානය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, බටහිර යුරෝපයේ අනිකුත් සේරම රටවල්, අද වර්ථමානයේ සශ්‍රීක සමෘද්ධිමත් මිනිස්සු ඉන්න රටවල් වෙලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ එකට සිටින නිසා. නේටෝ රටවල් වල තියෙන සශ්‍රීකත්වය සම්පූර්ණයෙන් පදනම් වෙන්නේ ඇමරිකන් ආයෝජන, ඇමරිකන් වෙළඳාම් මත. කුණු කොරියාව ජපානය විතරක් නෙවේ, දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ තමා බටහිර යුරෝපයත් සම්පූර්ණයෙන් බිඳ වැටිලා ආපහු ඇමරිකාවේ හයියෙන් ගොඩ නැඟුනේ. යුද්ධෙන් පස්සෙත් 80 ගණන් වෙනකම් බටහිර ජර්මනිය වගේ දියුණු වෙලා තිබුන් නෑ, නැඟෙනහිර ජර්මනිය, බර්ලින් තාප්පෙ කැඩුවට පස්සේ තමයි සම්පූර්ණ ජර්මනියම ගොඩනැඟුනේ ඔය අද තියෙන තත්වයට.
Deleteදකුණු ඇමරිකාවේ, උදාහරණයක් හැටියට වෙනිසියුලාවේ ආර්ථිකය ලෝකේ පෝසත්ම ඒක පුද්ගල ආදායම ලබන රටවල් 20 අතර තිබුණා 90 දශකයේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කරපු කාලයේ. ඊට පස්සේ හියුගෝ චාවේස් ආවා, අර මහින්ද රාජපක්ස ගිහින් හම්බ වුණේ, අන්න ඌ. ඊට පස්සේ ඌ ඇමරිකන් කොම්පැණි පන්නලා දැම්මා, රජය යටතට ගත්තා (හරියට මහින්ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එක ආපහු ආණ්ඩුවට ගත්තා වගේ තමයි ), ඊට පස්සේ මහින්ද තමන්ගේ හෙන්චයියන්ගෙන් රජයේ ආයතන පිරෙව්වා වගේ, චාවේසුත් උගේ හෙන්චයියන්ගෙන් තමන්ගේ ආයතන පිරෙව්වා, රාජපක්ස වගේම චාවේසුත් දූෂණය උපරිමේට අරන් ගියා, ඇමරිකාව සම්භාධක දැම්මා, චාවේස් ගේ අන්තිම කාලේ වෙද්දි රට ඉවරයි, ඒ වැඩ ටික ඒ විදියටම කරගෙන ගියා මදුරෝ, ඒ නිසා ඌව කුදලගෙන ආවා. තව ටික දවසකින් වෙනිසියුලාව ආපහු ඇමරිකාව එක්ක ගණුදෙණු කරනවා, එතකොට ආපහු අර අතීත සමෘද්ධියට ඒ රටට යන්ඩ පුළුවන්. ලංකාවේ තෝ වගේ බූරුවෝ වෙනිසියුලා ජනාධිපතියා අරන් ආව එකට ඇමරිකාවට බැණ බැණ පුක කහ කහ නියපොතු කකා ඉන්නවා. තෝ වගේ කාළකණ්ණි බල්ලො නිසා අනික් මිනිස්සුන්ටත් සුගතියක් නෑ.
තොට තව උදාහරණ ඕනෑ නම් කියපන්. රුසියන් ප්‍රොපගැන්ඩා එකට අහු වෙච්ච ගොනෙක් උඹ. යමක් ඉගෙනගෙන කථා කරපන්, ඔලුවට එන ගොන් කතා දොඩවන් නැතුව මීටපස්සේ.
අනික කවද්ද ඕයි මං ජෙප්පෙක් වුණේ? රෙදි ඇඳන් තමයි හැමදාම හිටියේ. ජෙප්පො ගොන්නු, උන්ට කඩේ ගිහින් නෑ. අපි දඹානේ පිරිසිදු යූඑන්පී. 1994 මුළු ලංකාවම යූඑන්පී පැරදෙද්දිත් අපි දිනුවා, දන් නැත්නම් හොයලා බලපන්.
Deletewhat goes around comes around.
ReplyDeleteAmen!
Deleteහුන්ඩුවට තෙල් නැහැලු
ReplyDelete