මට ඉරානයේ උත්තරීතර නායක වෙන්නැයි ආරාධනා කලා.. මං බෑ කීවා..- ට‍්‍රම්ප්


මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් තමන් ඉරානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් අවධාරණය කර සිටී. 

කෙසේ වෙතත්, එවැනි කිසිදු සාකච්ඡාවක් සිදුවන බව ඉරාන රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයකි.

රිපබ්ලිකන් පක්ෂයේ අරමුදල් රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා වඩාත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. 

එහිදී ඔහු කියා සිටියේ ඉරානයේ මීළඟ 'උත්තරීතර නායකයා' (Supreme Leader) ලෙස කටයුතු කරන ලෙස එරට නායකත්වය විසින් තමන්ට නිල නොවන මට්ටමින් ආරාධනා කළ බවයි.

එම අසාමාන්‍ය යෝජනාව තමන් වෙත ඉදිරිපත් වුවද, තමන් එය ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. දෙරට අතර පවතින යුදමය වාතාවරණය සමථයකට පත් කරගැනීම සඳහා වන සාකච්ඡා සම්බන්ධයෙන් වොෂින්ටනය සහ ටෙහෙරානය අතර මෙලෙස පරස්පර විරෝධී අදහස් පළ වෙමින් පවතී.

14 Comments

  1. Trump සීයාගේ මොලේ විකෘති වෙලා හොදට ම. මූට පුළුවන් එකම එක epstein එක්ක එකතු වෙලා party දාලා ළමා අපචාර කරන එක තමයි

    ReplyDelete
    Replies
    1. Epstein ගේ ක්‍රියා වලට දඬුවම් ලැබෙනවා. හොරෙන් කරලා තියෙන්නේ. ඒවා නිත්‍යානුකූල නෑ.

      ඒත් ඉරානයේ? ආගමික නායකයාම අවුරුදු පොඩි කෙල්ලන්ව දූෂණය කරලා විනාශ කරන හැටි කියලා පොත් ලියලා ඔන්න. ඒවා ආගමානුකූලයි. නිත්‍යානුකූලයි.

      ඒ කුමේනි ලියපු පොතත් මෙතන තියෙනවා. ඔයාගේ Supreme leader වෙන්න පුලුවන්. ඒත් මේවා අමානුෂිකයි.

      https://youtu.be/umK8RB6uqC0

      අයතොල්ලා ළදැරියන්ට කරන්න කියූ ලිංගික අපරාධ

      Delete
  2. Dannam hondatama ability.

    ReplyDelete
  3. අපේ අන්රයියගෙන් ඉගෙන ගෙනද කොහෙද? නැද්ද හා?

    ReplyDelete
  4. Sajith US version.

    ReplyDelete
  5. ඌට හොදටෝම පිස්සු. පිස්සු හුත්තා ලෝකෙ විනාස කොරල තමයි අපාගත වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. TRUMP IS A GREAT LEADER who will save the world from evil facist fundamentalist's take over ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ලෝකය අන්තවාදී විෂ facist මිනීමරුවන් අත්පත් කර ගැනීම් වළක්වා ගන්නා ශ්‍රේෂ්ඨ නායකයාය.ඔහුගෙ සටන අප ගෙ නිදහස් පැවැතිම අපේ අනාගත පරම්පරා වලට නිදහස් මිනිසුන් හැටියට ජීවත් වීමට මුල් වන සටන ක් බව සිංහල දෙමළ බෞද්ධ හින්දු ක්‍රිස්තියානි catholic සියලු දෙනාම තේරුම් ගන්න.මේසටන ලොකයේමහා ශිෂ්ඨාචා ර සටනයි ඔබ ජීවත් වීමට කැමති ක‍වර ලොක නායකත්වය යටතේද? බටහිර සංස්කෘතිය ශිෂ්ඨාචාරය යටතේද ?මැද පෙරදිග සංස්කෘතිය යටතේද?
      ඔබට නිදහසේ ජීවත් වීමට හැකි කවර සංස්කෘතිය යටතේද තේරුම් ගන්න

      Delete
    2. Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein Epstein

      Delete
    3. මේ news එක වැරදියි. කිව්ව එක විකෘති කරලා. මෙන්න කිව්ව එක. අමාරු ඉංග්‍රීසි නම් නෙවෙයි. එක්කෝ හිතලා කරන විකෘතියක්.

      He goes on to add that, “I don't want it. We listen to some of the things they say, we hear it very clearly. They say I don't want it. We would like you to be the next supreme leader. No thank you, I don't want it.”

      Trump’s statement suggests he was referring to the reaction of individuals who were offered the position of supreme leader but chose to decline it, citing fears of being killed either by their own people or by the United States.

      A transcript of his address as seen on the C-Span website also doesn't mention Trump saying that he was offered the position of supreme leader.

      Delete
    4. Epstein ගේ ක්‍රියා වලට දඬුවම් ලැබෙනවා. හොරෙන් කරලා තියෙන්නේ. ඒවා නිත්‍යානුකූල නෑ.

      ඒත් ඉරානයේ? ආගමික නායකයාම අවුරුදු 9 පොඩි කෙල්ලන්ව දූෂණය කරලා විනාශ කරන හැටි කියලා පොත් ලියලා ඔන්න. ඒවා ආගමානුකූලයි. නිත්‍යානුකූලයි.

      ඒ කුමේනි ලියපු පොතත් මෙතන තියෙනවා. ඔයාගේ Supreme leader වෙන්න පුලුවන්. ඒත් මේවා අමානුෂිකයි.

      https://youtu.be/umK8RB6uqC0

      අයතොල්ලා ළදැරියන්ට කරන්න කියූ ලිංගික අපරාධ

      Delete
  6. පිස්සු හුත්තා 🤮😡 තෝ ඉතාමත් ඉක්මණින් අපායට යනවා නියතයි 😡🤮

    ReplyDelete
    Replies
    1. පිස්සු ජෙපි කුණුහරුප ඩෝබියෙක්.

      උඹලගේ ඉරාන කිණිතුල්ලා දැනටම අපායේ. 😂

      උඹලගේ පිස්සු අධ්‍යාත්මික නායක පැලවත්තේ ඩයිතුල්ලා කොහොමත් අපායේ යනවා. 🤣

      Delete
  7. Trump added that Iran wants to make a "deal very badly" but said that none of the leaders can say it out loud because they are afraid "their own people will kill them. They are also afraid that they will be killed by us."

    "There's never been a head of a country that wanted that job less than being the head of Iran. "I don't want it!"," said Trump, referring to Iranians.

    “We listen to some of the things they say, we hear them very clearly. They say “ I don't want it”. They say, ”we would like to make you the next Supreme Leader" "No, thank you, I don't want it," Trump was heard as saying, referring to the "fear" surrounding the post.

    ඔන්න කියලා තියෙන එක. කොහෙද එහෙම කතාවක් තියෙන්නේ? English තේරෙන්නේ නැති ප්‍රශ්නයක්. 😂 බික් කුච්චන් එකක්. 🤣

    ReplyDelete
  8. බොරු නිව්ස්. එක්කෝ ඉංග්‍රීසි තේරෙන්නේ නෑ.
    Transcript එක කියවලා බලන්න

    He goes on to add that, “I don't want it. We listen to some of the things they say, we hear it very clearly. They say I don't want it. We would like you to be the next supreme leader. No thank you, I don't want it.” Trump’s statement suggests he ...

    Read more at: https://www.deccanherald.com/world/us/was-us-president-donald-trump-offered-post-of-irans-supreme-leader-heres-the-truth-3945262

    ReplyDelete
Previous Post Next Post