මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාවය හේතුවෙන් මෙරට පවතින යූරියා පොහොර සංචිත සීමා වී ඇති බැවින්, පවතින තොග වී වගාව සඳහා පමණක් මුදා හැරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව මෙවර යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන අමිශ්‍ර යූරියා පොහොර නිකුත් කිරීම රජයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇත.
මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා සිටින සියලුම ගොවිජන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මෙහිදී එක් එක් ගොවියා වගා කරනු ලබන කුඹුරු ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් අවශ්‍යම ප්‍රමාණය පමණක් ලබා දීමට උපදෙස් දී ඇති අතර, කන්න රැස්වීම්වල තීරණ සහ වී වගා කරන බවට කෙරෙන තහවුරු කිරීම් මත පමණක් පොහොර නිකුත් කිරීම සිදු කෙරේ.
දත්ත පද්ධතියේ ලියාපදිංචි වී ඇති තොරතුරු පදනම් කර ගනිමින් මෙම බෙදාහැරීම් සිදු කරන ලෙසත්, පවතින සීමිත තොග නිසි ලෙස කළමනාකරණය කරමින් 2026 යල කන්නයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙසත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලුම නිලධාරීන්ට වැඩිදුරටත් දන්වා ඇත.

ඈ බුරුවනේ තේ වගාවන්ට යූරියා නොදුන්නොත් අපිට නෙලන්ඩ වෙන්නෙ හුන්ඩුවාගෙ අහවල් එකද?
ReplyDeleteයකා කියන තරම් කළු නෑ, බය නැතුව හිටපල්ලා, වෙලාවට කලාවට පෝර ටික ලැබෙයි. ගෝඨා ගේ කාලේ වාගේ ඕගනික් දාපන් කියන්නේ නෑ, රාජපස්ස සෙට් එක ඒ දවස් වල ඕගනික් දාලා හෑවේ. වී ද, තේ ද, රබර් ද, ගෝඨා ට අදාල නෑ, දාපියව් කාබනික පෝර, කොහොමෙද ඒක?
ReplyDeleteයූරියා දෙන්නෙ වී වගාවට විතරක්නම් තේ වගාවට දාන්නෙ හුන්ඩුවා කාල පහරපු පෝරද?
Deleteගෝඨා ගෙ කාලේ දැම්මේ එව්වද? කොහොමත් තේවලින් එන ආදායම නැතුව වුණත් දුවන්ඩ පුළුවන් ණයක් අරගෙන හරි. ඒත් බත් නොකා ඉන්ඩ බෑ නෙ. ඒ නිසා නටන් නැතිව හිටපන්, ආණ්ඩුව වැඩේ ගාණට බැලන්ස් කරලා කරගෙන යනවා.
Deleteඅනේ පචරෙනයට ගිය කලක්. හෝදල වැඩක් නෑ, රටම ගන්දස්කාරෙන් පිරිල
Deleteගෝඨගෙ කාලෙ කරපුව දැන් වැඩක් නෑ. හුන්ඩු කොටාට කියපන් ලංකාවෙ තේවතුවලට මාසෙකට ඇතිවෙන්ඩ එකසැරේ රෙන්ඩ කියල.
Deleteයකෝ අසූචි වල යූරියා නෑ, මිනිස් මුත්‍රා වල යූරියා තියෙනවා, ඒකත් එක් හේතුවක් යූරින් කියලා කියන්ඩ ඉංග්‍රීසියෙන් මුත්‍රා වලට. ඉස්සෙල්ලා ටිකක් ඉගෙන ගෙන හිටපන් විද්‍යාව, ඊට පස්සෙ කථා කොරපන්. දන්න මඟුලක් නෑ, කයිය කෙලින්ඩ එනවා.
Deleteඉතින් ඌට කියපන්කො යූරියා වලට ඇතිවෙන්ඩ හුජ්ජ කොරන්ඩ කියල.
Deleteජෙප්පනේ උඹලා මේ ගෙවන්නේ ගෝටාබයට කරපු අපරාදයට අදාල වන්දියයි. දිට්ඨධම්මවේදනීය කර්මයයි.
ReplyDeleteWell said! Ditta dhamma vedaniya karma cannot be escaped.
Deleteහරියටම හරි කථාව. 100% ක් එකඟයි.
Deleteඅප සැවොම නොවටිනා මිල ගෙවමින් දුක් විදින්නේ පරට්ට ජූස් හුත්තන්ගේ බලකාම වියරුව වෙනුවෙනි.
ReplyDelete