විජිතගේ ඉංගිරිසි සමුළුවේ විද්වතුන්ට තේරුණා.. ලංකාවේ ඉංගිරිසි නොදන්න එවුන්ට තේරිලා නෑ..- මාලිමා මන්ත‍්‍රී

 

විදේශ අමාත්‍ය විජිත හේරත් ඉන්දියානු සමුළුවේදී ඇසූ ප්‍රශ්න සඳහා තමන්ට හැකි ආකාරයට පිළිතුරු ලබා දුන් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.

ඔහු පැවසූ දේ සමුළුවට සහභාගී වූ පිරිසට වැටහී ඇති නමුත් ලංකාවේ ඉංගිරිසි නොදන්නා එවුන්ට එය නොවැටහී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාසගේ ඉංගිරිසි නම් තම පක්ෂයේ කිසිවෙකු නොදන්නා බවද ලක්ෂ්මන් නිපුණආරච්චි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.


28 Comments

  1. ලේසි නෑ. දැන් ඇමතිලා ඩෝබි වැඩේට බැහැල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. KATTIYA SERAMA GOLUBASAWA IGENAGATHTHANAM NIYAMAI


      you proved you all better only in picketing

      Delete
  2. අඩේ ගොන් නාම්බෝ... අහපු ප්‍රශ්නේ විජිතට තේරුනේ නැති එකයි අවුල. කට පාඩම් කරලා තියාගත්ත වෙන උත්තරක්නේ කිව්වේ.

    ReplyDelete
    Replies
    1. හැක හැකMarch 10, 2026 at 7:03 AM

      සමහරවිට ඔය ප්‍රශ්නෙ සිංහලෙන් ඇහුවනම් උත්තරේ දෙන්ඩ ඉඩ තිබුනා.

      Delete
  3. Samarakoon BandaraMarch 10, 2026 at 5:19 AM

    We all make mistakes. We must be humble enough to admit our mistakes and ensure that such mistakes are not repeated. That is the kind of change people expected.
    However, the roars of laughter from the audience in response to the Minister’s replies clearly indicated that they realized he was very weak in English. In an international forum, precision in language is extremely important. The Minister was representing the country, and therefore he had a responsibility to communicate effectively.
    He could easily have obtained the services of a translator, as many world leaders do. By choosing not to do so, he did not do justice to the people who elected him. This type of behaviour not only affected the participants at the forum but also created a poor impression of Sri Lanka before the entire world.
    What is even more disappointing is that some ministers are attempting to whitewash the situation. This is certainly not the system change that people expected.

    ReplyDelete
    Replies
    1. People did not laugh for his lack of English knowledge. But when he gave the wrong answer to questions. Clearly he memorized answers and just went one by one and the host did not follow the script.

      Delete
    2. පතිරණ ගලප්පත්තිMarch 10, 2026 at 7:52 AM

      The audience did not laugh at him for his weakness of English. In fact, the Indians never do so. The audience laughed at the nature of the response, since Vijitha kept on insisting that their government would act according to the international law, when Palki Sharma asked a simple "yes" or "no" answer for, is your government under pressure from the US regarding the repatriation of the Iranian naval servicemen back to Iran, Vijitha tactically skipped "yes" or "no", apparently we all know that the SL government is under immense pressure to not send the sailors back to Iran, instead of revealing which, he responded that they act according to the international laws. Both occasions the same question was asked, he clearly gave the exact same answer. At the second instance, Palki Sharma said that she accepts that answer. In fact, at the end of Vijitha's response, when Palki talked to Subramanium Jaishankar, he also said the exact same thing, that their government too acts according to international law, even then the audience laughed. They laughed for the "content of the answer", not for Vijitha's weakness, or Jaishankar's fluency in English. It's true that Vijitha has a limited vocabulary, and the pronunciation needs improvement. They laughed at the message that "Fuck America, we do whatever we want". They were happy to hear it. The audience was supportive of Iran. In fact, there are many foreign high ranking officials having limited command of English, and compared to them, Vijitha can communicate what is necessary, without distorting the meaning at all, though pronunciation sucks. He did well. Perhaps, he does not have to waste money for a translator, for their visa fees, air tickets, hotel charges, food expenses, whatnots all would come to the poor tax payer end of the day. 

      Delete
  4. ඉංග්‍රීසි තේරුනනානම් මොකටද බං ඒ ඕඩියන්ස් එකේ හිටපු කට්ටිය කතාව ඉවරවුනාට පස්සෙ හිනහවුනේ? 

    ReplyDelete
  5. Vijitha Herath repeatedly uttered humanitarian way, humanitarian way when repetition of that was not necessary in that context.

    ReplyDelete
    Replies
    1. 'humanitarian' and 'reiterate' were the words he memorized.

      Delete

  6. බිග් කුච්චන්

    ReplyDelete
  7. පතිරණ ගලප්පත්තිMarch 10, 2026 at 6:30 AM

    විජිත හේරත් ගේ කථාව ගැන මෙතන අදහස් දාල තියෙන පිරිස එක්කෝ සම්පූර්ණ කථාව අහල නෑ, නැත්නම් හරියට ඉංග්‍රීසි බෑ.

    අහපු ප්‍රශ්ණේ විජිතට තේරුණේ නැද්ද? - නෑ, විජිතට තේරුණා. ඇහුවේ ඉරාන නාවිකයන් ආපසු ඉරානයට භාර දෙනවද, ඇමරිකන් පීඩනය හමුවේ එසේ නොකර සිටිනවාද කියලා. පල්කි ෂර්මා කිව්වේ මේකට "ඔව්" හෝ "නෑ" කියලා තනි වචනයෙන් උත්තරයක් දෙන්ඩ කියලා. විජිත මෙතනදී කිව්වේ "අපි අන්තර්ජාතික නීතිය අනුව කටයුතු කරලා තමයි නාවිකයන්ව බේර ගත්තේ, ඉදිරියටත් අන්තර් ජාතික නීතිය අනුව කටයුතු කරණවා" කියලයි. එතකොට පල්කි ආයෙත් විහිලුවක ස්වරයෙන් ඇහුවා ඔබ මම අහපු ප්‍රශ්ණේට උත්තරේ ලස්සණට මඟ හැරියා (එතකොට තමයි ඕඩියන්ස් එක මුලින් හිනා වුණේ), ආපහු මම අහන්නේ ඔබ ඉරාන නාවිකයන් ආපහු ඉරානයට භාර දෙනවද නැද්ද, "ඔව් හෝ නෑ" කියා පමණක් පිළිතුරු දෙන්ඩ කියලයි. ආපහු විජිත කිව්වේ අන්තර් ජාතික නීතිය අනුව කටයුතු කරණවා කිසිම පක්ෂයක් ගන් නෑ කියලා. එතකොට විජිත මේ ප්‍රශ්ණය මඟ හරින විදියේ ලස්සණට විජිතට කරණ සහයෝගයක් දැක්වීමක් වශයෙන් තමයි ඕඩියන්ස් එක හිනා වුණේ.

    ඊට පස්සේ කථා කරපු ඉන්දියාවේ ඉන්දියාවේ සුබ්‍රමනියම් ජයිශංකර් කිව්වෙත් මමත් කටයුතු කරන්නේ අන්තර් ජාතික නීතියට අනුව කියලයි. එතකොටත් ඕඩියන්ස් එක හිනා වුණා. ඒ පිළිතුරේ තියෙන කිසිම තැනක හැප්පෙන් නැතුව ලස්සණට ලිස්සලා යන ගතියේ තියෙන ස්වරූපයට තමයි කට්ටිය හිනා වුණේ. ඒ ඉන්දීය ජාතිකයන් ඒ උත්තරය අගය කලා ඇමරිකාව අපිට මහ කජ්ජක් නෙවේ කියන එකයි ඕකේ ගම්‍ය තේරුම.

    අඩුපාඩු කිහිපයක් තිබුණා, විජිතගේ උච්ඡාරණය දුර්වලයි. ඒත් ආසියාතිකයන්ට තේරුම් ගන්ඩ පුළුවන්. ඉන්ටර්නැශනල් කියන වචනේ බාගෙට ඇහෙන්නේ, ඉන්ටෙශ්නල් කියලා, ප්‍රශ්ණයක් නෑ, අදහස නිවැරදිව ඉදිරිපත් වුණා. "වී ඩූ නොට් ටේක් එනි සයිඩ්ස්" කියන්ඩ ඕන තැන කිව්වේ "වී ඩූ නොට් ටේක් එනි පාට්" කියලා, ඒක ටිකක් මදි, ඒත් අවුලක් නෑ, හිනා වෙන්ඩ දෙයක් නෙවේ, අවශ්‍ය තේරුම කියවුණා. ඕනෑ තරම් ජපන්නු, කොරියන්, චීන, ජර්මන්, ස්පාඤ්ඤ, පෘතුගීසි, ජාතිකයෝ ඉන්නවා ඉංග්‍රීසි හරියට බෑ, ඒත් මූලිකව අවශ්‍ය දේ ප්‍රකාශ කර ගන්ඩ පුළුවන්, ඒ ඇති, නමුත් විජිත ඊට වඩා දක්ෂයි ගොඩක්. භාෂා පරිවර්ථකයෙක් ගෙනියන එක නිස්කාර වියදමක්, හෝටල්, ගුවන් ටිකට්, වීසා, කෑම, සේරම වියදම් මිනිස්සුන්ට වැටෙන්නේ. ඉංග්‍රීසි බැරි කෙනෙක් නම් කමක් නෑ, විජිත අවශ්‍ය විදියට කථා කලා.

    ReplyDelete
    Replies
    1. අඩෝ ඩෝබි, තේරුණා නෙමේ, තේ - රෙනවා මේ ගොං රැල​. මූ විදේශ ඇමති නේද​?

      Delete
    2. පතිරණ ගලප්පත්තිMarch 10, 2026 at 6:52 AM

      අනේ මිස්ටර් ඇනොනිමස්, තමන්ගේ නම ලියලා කමෙන්ට් එකක් එවන්ඩ ඉගෙන ගන්නවකෝ ඉස්සෙල්ලා, නම දාන හැටි දන් නෑ නේද? හහ් හහ් හා... අනුන්ගේ ඇඟේ තියෙන කොස්ස හොයන්ඩ කලින් තමන්ගේ ඇහේ තියෙන පොල් පරාළේ පෙනියන්.

      Delete
    3. මෙන්න නියම dobi කෙනෙක් උඹලාවගේ මෝඩයන් තමයී මේ ආණ්ඩුව ගෙනාවේ

      Delete
    4. පතිරණ ගලප්පත්තිMarch 10, 2026 at 7:03 AM

      මට ෂුවර් උඹ මට වඩා මෝඩයා, ඒකනේ තාම ආණ්ඩුවේ අගේ තේරිලා නැත්තේ. නම ලියන්ඩ දන්නෙත් නෑ, ඇනොනිමස්.

      Delete
    5. ඩෝබිලාට ලස්සන කොනෙන්ට් එකක් මෙතන් දාපු මම මතක් කරනවා. එක බැමිනිය්ස්ක් සොර සැමියා සමග සිටිද්දි බමුනට අහුවුනාම බැමිනි කිව්වලු මම එහෙම හිටියෙ ඔබගෙ අපල දුරු කරන්න කියලා. ඒක අහපු බමුනා ඒක පිලිගෙන දෙන්නවම කරේ තියන් යන ගමන් බිරිදගේ ගුන ගැයුවලු. තමුනුත් ඒ වගේ ගොන් මීහරකෙක් පතිරන.නම වැදගත් නෑ. කියල තියෙන දේ හිතට ගන්න. පොඩි ලමයි පවා හිනා වෙනවා විදේශ ඇමතිගෙ මෝඩ කතා වලට

      Delete
    6. ලක්ෂ්මන් නිපුණආරච්චි විදේශ අමාත්‍යවරයාගේ කථාව පිළිබඳව විවේචන ඇතිවූ විට ඒවාට සාධාරණ ලෙස පිළිතුරු දීම වෙනුවට “ඉංග්‍රීසි නොදන්නා අයට වැටහෙන්නේ නැහැ” කියා ජනතාවටම දෝෂ දමන එක දේශපාලනික වශයෙන් දුර්වල ප්‍රතිචාරයක්. ජනතාවට දෝෂ දමන එක ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙන්නේ නැහැ..සමුළුවේදී කථාව සාර්ථකද නැද්ද කියන එක විශ්ලේෂණය කරන්න පුළුවන් බොහෝ දෙනා එ ඕඩියන්ස් එක ඉන්නවා. ඒ අතර ඉංග්‍රීසි හොඳින් දන්නා විශේෂඥයන්, විදේශ ප්‍රතිපත්ති විචාරකයන් සහ මාධ්‍යවේදීන්.එතකොට ඒ ඕඩියන්ස් එක තමයි මුලින් හිනා වු ණේ. මෙහි වැදගත් වන්නේ කථාවේ ගුණාත්මකභාවය සහ රටේ ප්‍රතිරූපයට කරපු හානිය .රට වෙනුවෙන් විදේශ සමුළුවල කතා කරන විට පැහැදිලි, ශක්තිමත් සහ වෘත්තීයමය සන්නිවේදනය අත්‍යවශ්‍යයි.

      Delete
    7. පතිරණ ගලප්පත්තිMarch 10, 2026 at 7:33 AM

      ඕඩියන්ස් එක හිනා වුණේ විජිතට නෙවෙයි. ඕඩියන්ස් එක හිනා වුණේ විජිත දුන්නු උත්තරේ තිබුණු සැබෑ හාස්‍යමය ස්වභාවයට. කරුණාකරලා කතාව සම්පූර්ණයෙන් බලන්ඩ. ඕඩියන්ස් එක හිනා වුණේ උත්තරේ තුළ ගැබ් වෙලා තිබුණ "ඇමරිකාවට බම්බු ගහගනින්" කියන අදහසට, ඒක කිව්වේ "අපි අන්තර්ජාතික නීතිය අනුව කටයුතු කරණවා" කියන අදහස හරහායි. ඔහුගේ කථාවට හිනා වෙන්නේ ඉංග්‍රීසි හරියට බැරි කට්ටිය පමණයි. මොකද උච්ඡාරණය ඇහෙන්නේ වැරදි සහගත විදියට. නමුත් අන්තර්ගතය නිවැරදියි. දුන්න පිළිතුර ඉතාම ඉහළයි. ප්‍රශ්ණය වුණේ උච්ඡාරණයේ දුර්වලතා සහ, සීමා සහිත වොකැබ්ලරි එක, නමුත් අවශ්‍ය දේ ඉතා සූක්ෂමව ඉදිරිපත් කලා. පිස්සො හිනා වුණත්, ඇමරිකාවට බෑ අංචියක් අදින්ඩ දුන්න උත්තරේ හැටියට. අර ගන්ඩ තියෙන සාරාංශය ඒකයි.

      Delete
    8. ඉංගිරිසි දන්න හැබැයි මොළේ නැති කවදාවත් jvp ගෑන මීට කලින් දැනගෙන හිටියේ නැති මී හරක් තමයී උන්ට ඡන්දෙ දුන්නෙ මෙන්න මේ pathirana galappathi වගේ උන් කොහොමත් දකුනේ මෝඩයන් උන් දන්නේ කාට හරි pakkili කම් කරලා මොක ක් හරි වාසීයක් ගන්න

      Delete
    9. පතිරණ ගලප්පත්තිMarch 10, 2026 at 7:54 AM

      යකෝ ගලප්පත්ති දකුණේ වුනාට මගේ නම ගලප්පත්ති නෙවේ, අඩු කුලේ නමක් දා ගත්තේ, කමෙන්ට් කොටන තොපි වගේ අපතයන්ට නෙළන්ඩ, මම නුවර බොල.

      Delete
    10. මේ ඩෝබියා කියන විදියට භාෂා පරිවර්ථකයෙක් ගෙනියන එක නිස්කාර වියදමක්. - මේවා තමයි සුපිරි ඩ්‍රයි ක්ලීනිං... සබං ඔ්නෙත් නෑ වතුර ඔ්නෙත් නෑ.

      Delete
    11. පතිරණ ගලප්පත්තිMarch 10, 2026 at 8:26 AM

      ලෝකේ රටවල් කීයක් තියෙනවද? යුරෝපා සංගමේ තියෙන රටවල් වලින් ඉංග්‍රීසි කථා කරන්ඩ පුළුවන් බ්‍රිතාන්‍යයට අයත් රටවල් වල මිනිස්සුන්ටයි, නෙදර්ලන්ත මිනිස්සුන්ටයි විතරයි, අනික් කිසි රටක හරියට ඉංග්‍රීසි නෑ, එතකොට යුරෝපා සංගමේ රැස්වීමකට යද්දි භාෂා පරිවර්තකයෝ කීයක් අරන් යන්ඩෝන ද? නිකම් ඇහුවේ කියපම් බලන්ඩ. බොලල්ලා ජීවත් වෙන්නේ මීට අවුරුදු දශක ගාණකට කලින් ලෝකෙක. දැන් භාෂා පරිවර්තකයො ඕන් නෑ, ඒකට වෙනම ඇප් තියෙනවා, රියල් ටයිම් ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා, ඒ.අයි. සහිත උපාංග. නිකම් මනුස්සයෙක් යනව නම් ජපානෙට හරි කොහෙ හරි ඉංග්‍රීසි කථා නොකරණ රටකට, ගූගල් ට්‍රාන්ස්ලේට් කර ගන්ඩ පුළුවන්. ඔව්, ට්‍රාන්ස්ලේටර්ලා අරන් යන්ඩ ඕන් නෑ දැන් මේ කාලේ, පිස්සු නැත්නම්.

      Delete
  8. යටත්විජිත හේරෝ ඔය පෝස්ට් එක ලමයෙකුට දීපන්.

    ReplyDelete
  9. කර්මය ඉංග්‍රීසි ලෙසද පැමිනිය හැක.

    මූ පහුගිය 87-89 භීෂණ කාලෙ බිල්ලාට ඇඳල ජවිපෙ තරුන තරුනියන්ව ප්‍රේමදාසගේ පොලිස් ජුන්ටාවට පාවාදීමේ විපාක පහුවෙලා හරි එමින් තිබේ.

    ReplyDelete
  10. ලක්ෂ්මන් නිපුණආරච්චි විදේශ අමාත්‍යවරයාගේ කථාව පිළිබඳව විවේචන ඇතිවූ විට ඒවාට සාධාරණ ලෙස පිළිතුරු දීම වෙනුවට “ඉංග්‍රීසි නොදන්නා අයට වැටහෙන්නේ නැහැ” කියා ජනතාවටම දෝෂ දමන එක දේශපාලනික වශයෙන් දුර්වල ප්‍රතිචාරයක්. ජනතාවට දෝෂ දමන එක ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙන්නේ නැහැ..සමුළුවේදී කථාව සාර්ථකද නැද්ද කියන එක විශ්ලේෂණය කරන්න පුළුවන් බොහෝ දෙනා එ ඕඩියන්ස් එක ඉන්නවා. ඒ අතර ඉංග්‍රීසි හොඳින් දන්නා විශේෂඥයන්, විදේශ ප්‍රතිපත්ති විචාරකයන් සහ මාධ්‍යවේදීන්.එතකොට ඒ ඕඩියන්ස් එක තමයි මුලින් හිනා වු ණේ. මෙහි වැදගත් වන්නේ කථාවේ ගුණාත්මකභාවය සහ රටේ ප්‍රතිරූපයට කරපු හානිය .රට වෙනුවෙන් විදේශ සමුළුවල කතා කරන විට පැහැදිලි, ශක්තිමත් සහ වෘත්තීයමය සන්නිවේදනය අත්‍යවශ්‍යයි.

    ReplyDelete
  11. This fucking idiot together with this damn dickhead is damn fucking laugingstock for local and international media.

    ReplyDelete
    Replies
    1. Check spelling, "laughingstock", else you become a worse laughingstock.

      Delete
Previous Post Next Post