විධායක ජනාධිපතිධුරය අහෝසි නොකර තවදුරටත් එය පවත්වාගෙන යෑමටත්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන නොඒමටත්, ජාතික ජන බලවේග ආණ්ඩුව ස්ථිර ලෙසම තීරණය කර ඇති බව ආණ්ඩුවේ හා ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
ඒ අනුව, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකරනු ඇති අතර, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම මීළඟ ජනාධිපතිවරණයද පැවැත්වෙනු ඇත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හෝ එය අරමුණු කරගත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දිමට හෝ කිසිම වැඩපිළිවෙළක් හෝ සුදානමක් ආණ්ඩුවට නොමැති බවත්, ඉදිරි ජනාධිපතිවරණය පවත්වා ඊට ජාජබ අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර ජයග්‍රහණය කළ යුතු බවට ජාතික ජන බලවේයයේ හා ජනතා විමුක්ති පෙරමුණේ පොදු එකඟතාව බවත් එම අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මේ පිළිබඳව 'අනිද්දා' සමඟ අදහස් දක්වු ජාතික ජන බලවේගයේ ජාතික විධායක සහිකයකු කිවේ, අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වූ දා සිට මේ වන තෙක්ම කිසිම අවස්ථාවක විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ගැන සාකච්ඡාවක් බලවේගය තුළ සිදු නොවුණු බවයි.
''ඉදිරි කාලයේ කොහොමටවත් අලුත් ව්‍යවස්ථාවක් ගෙනැවිත් සම්මත කරගන්න බෑ'' ඔහු කිවේය.
විපක්ෂයේ පක්ෂවලින් ශක්තිමත් අපේක්ෂකයකු ඉදිරිපත් නොවන බව පැහැදිලිව පෙනෙන බැවින් හා ජනාධිපතිවරයා තවමත් ජනප්‍රියත්වයෙන් ඉහළින් සිටින බැවින්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර නොගත යු බවත් එම ධුරයේ තිබෙන බලය තවදුරටත් ජාජය විසින් පාවිච්චි කරනු ලැබිය යුතු බවත්, එම පක්ෂ දෙකේ මතය වී තිබේ.
2024 සැප්තැම්බරයේ පැවැති ජනාධිපතිවරණයට, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නමින් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 194 වැනි පිටුවේ පැහැදිලිව සඳහන් කර තිබුණේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන බවයි.
''නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාව වෙත ඉදිරිපත් කර සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදුකොට ජනමත විචාරණයක්ද සමග සම්මත කර ගනු ඇත'' යනුවෙන් එහි සඳහන් වෙයි.
තවදුරටත් එහි සඳහන් වන්නේ, විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙන් පත්කිරීම එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කරනු ඇති බවයි.
එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ සඳහන් වන්නේ, '2015-2019 කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අනුගමනය කළ ක්‍රියාදාමය කඩිනමින් අවසන් කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවයි.
කේ.ඩබ්ලිව්. ජනරංජන
- අනිද්දා

වරෙව්, "හුණ්ඩුවා" ට හුණ්ඩු වලින්ම නෙලන්න රටේ ජනතාව බලාගෙන ඉන්නේ 😡🤮 පාහර බල්ලෝ, වැඩ බැරි බව පිළිඅරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩ දීලා යන්න කිව්වාට යන්නේ නෑ, ගහලා එලවනකං මරු කියවපියව් 🤮😡
ReplyDeletebath kanna epa .. punnakku kapan miharaka.
Deleteතවම ගොන් ඩෝබිලා සෙට් එකක් ඉන්නවා මේ මරි මෝඩ ආන්ඩුවේ කුණු හෝද හෝද.
Deletemama JVP ekata kade yanna ponna wesa ballek.mama kanne AKD ge boka...meeta පතිරණ රාජපක්ෂ ගලප්පත්ති
ReplyDeleteඑන වතාවෙ ඔය මංගල්ලෙ සුටුස් ගාල කම්මුතු කරනවා. අපට චංදෙ දෙන්න. අපි බොරු කියන්නෙ නෑ. හා නැද්ද? අම්මප.
ReplyDeleteme pakaya labana para chande illana eka hodai.ethakota JVP eka hadigavilama danna puluwan apita. itapasse JVP eka Sri Lankawe thahanam karanna puluwan Terrorist group ekak kiyala.
ReplyDeletethopi wage horunta kade yana awjathaka ballo inne tikayi. bath kanna epa punnakku kapiya weshige putha
Deleteමූට ආයෙත් චන්දෙ දෙන්නෙ මන්ද මානසික පිස්සො.
ReplyDeleteHhhhoooooooooooo !!!!!!🤣🤣🤣🤣🤣🤣
ReplyDeleteGreat decision , we are with you
ReplyDeleteවරෙල්ලා joker සෙට් එක. දෙන්නම්
ReplyDelete