පාස්කු ප්‍රහාර විමර්ශන දේශපාලන ප්‍රතිවාදිතාවන් හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර වෙත යොමු නොකළ යුතුයි..


2019
වසරේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදිතාවන් හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර වෙත යොමු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ වර්තමාන රජය බලයට පැමිණියේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වෙමින් බවය

එහෙත් එම පරික්ෂණවල වර්තමාන ප්‍රගතිය අනුව එම පොරොන්දුව ඉටු කරන්නේද සහ විමර්ශනයේ විශ්වාසනීයත්වය රැකෙන්නේද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුවන බවද ඔහු පැවසීය.

සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ පක්ෂපාතී නොවන විමර්ශනයකට තමා විරුද්ධ නොවන බවත්, එවැනි විශ්වාසනීය පරීක්ෂණයක් සඳහා තමා දැඩිව සහාය දක්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාව පිටුපස සිටින සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනාගෙන නීතිය අනුව දඬුවම් ලබාදිය යුතු බව අප දැඩිව විශ්වාස කරමු,” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය හි සේවය කළ ගෞරවනීය හමුදා නිලධාරියෙකු බවය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා දශක තුනකට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ගිය සටනේදී වැදගත් භූමිකාවක් ඉටු කළ බවත්ය.

ඔහුගේ ජාතික ආරක්ෂාවට කළ සේවය ප්‍රශංසනීය බව සඳහන් කළ මන්ත්‍රීවරයා, කෙසේ වෙතත් කාලයත් සමඟම ඔහු පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ කර පසුගිය කාලයේ ව්‍යාජ මතයන් සහ දේශපාලන බලපෑම් සහිත කතා නිර්මාණය වී ඇති බවද පැවසීය.

ඒ අතරතුර,අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි පුද්ගලයන්ට එම මට්ටමේම විමර්ශන සිදු වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

තවද, නිල කොමිෂන් වාර්තා තුළ නොසැලකිල්ල පිළිබඳ  සඳහන් වූ සමහර පුද්ගලයන් පසුව වර්තමාන රජය සමඟ එකතුවී ඇති අතර, ඔවුන්ට උසස් තනතුරු ලබා දී ඇති බවත්, ඔවුන් අතරේ සුරේෂ්  සලේ මහතා  පිළිබඳව පමණක් විශේෂයෙන් ඉලක්ක කරමින් විමර්ශන සඳහා යොමු කර ඇති බවත් ඔහු පැවසීය.


27 Comments

  1. හොරාගෙ අම්මගෙන්ම අහන පේනෙMarch 12, 2026 at 7:02 AM

    කතාව ඇත්ත ඒක තමයි දැන් සිදුවෙමින් තියෙන්නෙ.
    ලංකාවෙ කොමිසම් තුනකින් වැරදි කරුවො කරපු චූදිතයෝ දෙන්නෙක් තමයි දැන් පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන්නෙ මීටත් වඩා විහිලුවක් තවත් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. සුරෙස් සලේ මහා පාවාදීමක් කල බව කියන්න තව දින තුනය්... දෙකයි.....

      Delete
    2. පල්ලි කාක්කන් විසින් සේදීමට නියමිතයි. දැන් නම් මිනිස්සුන්ට තේරීගෙන එන්නේ මේ පාහර පල්ලියේ සුදු රෙදි පොරවගත්තු සක්කිලි හැත්ත ඇත්තටම බෝම්බ ගහපු එවුන්ව බේරලා, උන්ව ඉඹලා තමන්ගේ දේශපාලන සතුරො වෙච්ච, බෞද්ධ නායකයන් දඩයම් කරන්න පාස්කු ප්‍රහාරය පාවිච්චි කරනවා කියන එක.

      Delete
    3. ඔව්. සැලේ ඔක්කොම වමාරලා වගේ තියෙන්නේ. එළියේ ගුණ වයන උන් කණපිට ගැහෙන්න ලඟයි. බැලුවොත් කලින් වගේ නෙමේ, උගෙ හොඳ කියන උන් අඩු වෙලා ගිහිං

      Delete
    4. සලේ රාජපක්ෂලාගේ ලොකුම හතුරා බවට පත්වීමට නියමිතයි. ඒ සමගම දේශප්‍රේමීයා දේශද්‍රෝහියා වෙනවා ඔබට සියැසින් බලා ගත හැකි වනු ඇත.

      Delete
    5. 2025 පාස්කු මහමොලකරු පිල්ලෙයාන්.

      2026 පාස්කු මහමොලකරු සලේ.

      2027 පාස්කු මහමොලකරු නම්කර හලාල් බුරියානි පාර්සලයක් දිනාගන්න.

      Delete
    6. "සැලේ ඔක්කොම වමාරලා වගේ තියෙන්නේ".

      ඔව්ව ගිහින් කියපන් කොන්ඩෙ බැඳපු චීනුන්ට, ගිය අවුරුද්දෙ පාස්කු දවස්වල පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත වෙලාවෙත් ඕකම කිව්ව.

      ඒක අල්ලෙ පැලවෙන බොරුවක් කියල ඔප්පුවුනා. මේ සැරෙත් එහෙම්මම තමයි.

      Delete
    7. හැක හැකMarch 12, 2026 at 9:18 PM

      සහරාන්ට කටුවපිටිය පල්ලිය පෙන්නුවෙ මේජර් ජනරාල් සුරේස් සලේනම්,
      සහරාන්ට කොච්චිකඩේ පල්ලිය පෙන්නුවෙ සිරිල් ගාමිනී ද?

      Delete
    8. සැබෑ සිංහලයන්ට නම් මේජර් සලේ වීරයෙකි.

      සලේ හතුරෙක්වගේ පේන්නෙ:
      1. කොටින්ට,
      2. සිරිල් ගාමිනී ඇතුලු පාදිලි හැත්තට,
      3. පල්ලි වලටයි, හෝටල් වලටයි බෝම්බ ගහපු කොනකපාගත් සූකරයන්ට, සහ
      4. ඔය තුන්ගොල්ලගේම පශ්චාත්බාගය ලේවකන අඩුකුලේ ජෙප්පන්ට.

      Delete
  2. සිරිල් ගාමිනීMarch 12, 2026 at 7:09 AM

    මේ විමර්ශණ කටයුතු කරන්නෙ අපේ කාදිනල් ලොක්කාගේ පූර්ණ අධීක්ෂනය යටතේ, 
    ඒ හින්ද අපේ වලං ශානිය,යි බේබදු රවියයි ඒ කියන විදිහටම  වැඩේ  තිතට කරනව.

    ReplyDelete
    Replies
    1. මතක තබා ගන්න. මාර්තු දා හත රෑ තමයි රෑ.....

      Delete
    2. අනේ කුහුඹුවනේ, තොපිටත් රජෙක් ඉන්නේMarch 12, 2026 at 8:27 AM

      අනිවාර්යෙන්, පල්ලියේ සම්පූර්ණ අධීක්ශණය යටතේ තමයි මේ පාහර වැඩේ කරන්නේ.
      උන්ට තියෙන එකම ප්‍රශ්නේ උන්ගේ උතුරේ නායකයා වෙච්ච වේලුපුල්ලේ ප්‍රභාකරන් කියන ක‍තෝලික ගෙරි අමනයාව මරා දැමීම.
      මොකද උගේ උදව්වෙන් තමයි පල්ලිය මුලු උතුරෙම හිටපු දෙමළු ටික ක‍තෝලික ආගමට බන්දවා ගත්තෙ.
      ආගම හින්දු නම් දරුවො ටික අරන් ගිහින් යුද්දෙට ඇදල දැම්මා මැරෙන්න.
      ක‍තෝලික නම් ගෙනියන්නේ නැහැ. ඕවා ගැන කතාකරන්න මේ රටේ කවුරුවත් නැහැ දැන්.

      Delete
    3. ඉතිං බං උඹලයි මහ එකා උනත් කලේ ඒකම නෙමේ ද? උගෙ ගෑනි, පුත්තු, උඩ දාල මැරිච්ච දුව ඔක්කොම ක්‍රිස්තියානි. ඌ ඉන්දුනීසියාවෙන් ආව ජා කොටු කාරයෙක්ගේ පුතෙක්. (නම පර්සි මහේන්ද්‍ර)
      නාමල් දෙහිවල ලන්සියෙක් ගෙ පුතෙක්. පර්සිය ගෑනිව හොරෙන් පන්නන් යනකොටත් ඌ බඩේ. බලපන් උගේ මහින්දය ගේ පාටක් වත් ගෑවිල තියෙනවද?
      යෝ අමන බඩු කාරය, ඌ ට්‍රින්කෝ නේවි කෑම්ප් එකේ බඩු ගහපු එක විතරයි කලේ.
      චීචි කොළඹ යුනි එකේ PHd එකක් කරන්න ගිහිං බොක වෙලා, යන්තම් කාදිනල් තමා බේරල දුන්නෙ.

      හැබැයි උන් ටික ඔය සුද්දෙ දෙනකන් බෞද්ද උන් ටික ලස්සනට යුද්දෙට යැව්වා.

      Delete
    4. අපරාදෙ කියන්ඩ බෑ, හුන්ඩු කොටා ජෙප්පන්ව නියමෙට පුරුදු කරල තියෙනවා විරුද්ධවාදීන්ට මඩගහන්ඩ බොරුව ඇත්ත විදිහට ඇහැටම දැක්ක විදිහට 
      ඒත්තු ගන්නන විදිහේ පල්හෑලි ලියන්ඩ.

      Delete
  3. මේ විමර්ශණ පරීක්ෂන කටයුතු කරන්නෙ කොටි ඩයස්පෝරාවටයි මැල්කම් රංජිත්ටයි ඕනෙ විදිහට මිසක් බහුතර ජනතාවට අවශ්‍ය විදිහට නෙමේ.

    ReplyDelete
    Replies
    1. ගූ පුච්චන් කන්න එපා මහත්මයා මිනිස්සුන්ගෙ මිනී උඩින්

      Delete
    2. වෙන මඟුල් ඕන නැහැ. කොටි සංවිධානේ උඩ හිටපු ඔක්කොම නායකයො ක‍තෝලික උනේ කොහොමද කියල හොයල බැලුව නම් ඇති.
      ප්‍රභාකරන් - ක‍තෝලික
      කර්නල් සුසෙයි - මුහුදු කොටි නායක (ක‍තෝලික)
      ඇන්ටන් බාලසිංහම් - ක්‍රිස්තියානි
      තමිල් සෙල්වම් - ක‍තෝලික
      කර්නල් චාල්ස් - ක‍තෝලික
      තව තියෙනවා. හොයලා බලාපල්ලා. ප්‍රභාකරන්ගේ පුතාට නම දාපු චාල්ස් ඇන්තනී කවුද? ඇයි ක‍තෝලික නමක්ම දැම්මෙ, වෙන දෙමලු මැරුනෙ නැද්ද යුද්ධෙදි දෙමළ නම් තියෙන උන්....

      Delete
  4. Mokatha mokatha me kalabala wela.news eka liyala uma comment daana thakkadi madyawediyoth ai me kalabala wela.chuttak iwasagena inna petto. Ubala wage thakkadi tikath sudda karalama dannam.

    ReplyDelete
    Replies
    1. මුන් කොහෙද බං මාධ්‍යවේදී. මුං ලැට් කඩාගෙන දවල්ට රෑට කන අන්තිම තුප්පහි කුපාඩි. හොයල බැලුවොත් මුන්ගේ අම්මල අප්පලට කැන්සර්, ළමයි මන්ද බුද්දික, ගෑනුන්ට වෙන උන් කෙලිනව, හතර අතේ ණය කාරයෝ පස්සෙන් එනවා, හරිහමන් ගෙයක් දොරක් යන්න එන්න වහනයක් නෑ, ලෙඩක් උනත් දුවන්නෙ ගමේ ඉස්පිරිතාලේ නෙමේ - එක එක හොර කට්ටඩි පස්සෙ, ඉගෙන ගෙන දියුණු වෙච්ච උන්ට පොල් ගහල අකුලොල යන්න ප්‍රර්ථනා කරන්නෙ. හැබැයි නියම මහින්ද රාජපක්ස සට්ටඹි.
      මේ ඊයේ පෙරේද මුන්ගෙ එකෙක් යෝෂිත එක්ක නඩුවකට ගිහිං උගේ තනියට, වාහනේ ආවම මූව මග දාල ඌ යන්න යනවා. මූ උතුර දකුණ මාරු වෙලා හෙමින් ගොන් හිනාවක් දාල ශේප් වෙන්නෙ.
      උන් මුන්ව තියං ඉන්නේ උන්ගෙ පුක පිහදාන්න විතරයි බං.

      Delete
    2. ඩෝබි පරයෙක් ඇවිත් මේව හෝදන්න. කුණුහරුප විතරයි කියන්න දන්නෙ.
      මොකද කොටින් එක්ක තිබුනු සම්බන්දකම් එලි වෙනකොට කොටින්ට ඒව ඉවසන් ඉන්න බැහැ.
      ත්‍රස්ථවාදියා ත්‍රස්තවාදියාම තමයි.

      Delete
  5. අනේ බල්ලෝ. තොගෙ අප්පයි බාප්පයි එකතු වෙලා බලේ ගන්න මිනිස්සු මරන්න හොඳයි. එලි වෙනකොට තමයි අවුල. තොපේ පවුල තමයි යකෝ ලංකාවට වෙච්ච ලොකුම හෙනේ. සාප වෙනව ජාති ජාතිත් තොපේ මහ උන්ටයි තොපිටයි තොපේ ළමයින්ටයි උන්ගෙ උන්ටයි.

    ReplyDelete
  6. Bayiyo tikak bayawela neda ?

    ReplyDelete
    Replies
    1. බයියො?? උන් දැන් බහු වචනෙන් කියන්න බැරි ගාණට වඳ වෙලා. මේ පඩංගුව ලියන එකා විතරයි. ඌම ලියල ඌම කොමෙන්ට් දානව. 🤣🤣🤣🤣

      Delete
  7. අපා, දෙපා, සිවුපා, බහුපා, ජවිපා

    ReplyDelete
  8. උපුටාගැනීමකිMarch 12, 2026 at 8:11 PM

    අනුර කුමාර දිසානායක යනු..
    📕 මා දුටු ශූරතම ව්‍යාපාරිකයා ජනාධිපති අනුර කුමාර දිසානායකයි..
    බාල ගල් අඟුරු නැව් 10 කින් මිලියන 8000 ක් පාඩු වෙද්දි ඔහු ඛණිජ තෙල් ඉහළ දැමීම මගින් එක රැයකින් මිලියන 15000 ක් ලාභ ලැබීය...
    📕 මා දුටු දක්ෂතම අනාගත වාක්‍ය ප්‍රකාශ කරන්නා ඔහුය...
    අවුරුදු 30 කට එහා මන්ත්‍රීවරයෙක්ව සිට ජනතාවට සිහින පෙන්වා ඔහු ජනාධිපති ධුරයෙ සිටියදි පවා සිදුකරන්නේ අනාගත වාක්‍ය මගින් ජනතාව සිහින ලෝකයක් කරා ගෙන යාමය... තවමත් දුන් දෙයක් නැත. තවමත් දෙන්නම් දේය..
    📕 මා දුටු දක්ෂතම දේශපාලන කටුස්සා ඔහුය...
    ඔහුට ප්‍රදේශයෙන් ප්‍රදේශයට, ආයතනයෙන් ආයතනයට, වෘත්තීය සමිතියෙන් වෘත්තීය සමිතියට තම ප්‍රතිපත්ති වල පැහැය වෙනස් කළ හැකිය...
    📕 මා දුටු නිර්ලැජ්ජිතම මිනිසා ඔහුය...
    ඔහුට තමන් දැන දැනම බොරුවක් කියන්නේ යැයි කිසිම හිරිකිතයක්, විලිලැජ්ජාවක් නැත. බොරුව ඇස් පනාපිට ඔප්පු වෙද්දි පවා ඔහු බොරුව මත තව බොරු සීයක් වැපිරවීමට සමත්ය..
    📕 මා දුටු ලොකුම බොරුකාරයා ඔහුය...
    රුපියල් 3500 ක තහඩුවකට ලක්ෂ 10 ක් දෙනවා යැයි කීමට තරම් බොරුවේ විශාලත්වය ඔබට හිතාගන්නටවත් පුළුවන්ද...?
    📕 මේ රටේ ජනතාවගෙ දේශපාලන විඥානය සහ ජන විඥානය හඳුනාගත් දක්ෂතම දේශපාලඥයාද ඔහුය...
    මහා උත්සවයක් තබා වේදිකාවක් මත රටේ ජනාධිපතිවරයා අතින් වන්දි ලබා දීම ජනතාව අමන්දානන්දයට පත් කරන චූන් එකක් බව ඔහූ දනී. එහිදී දෙන වන්දියෙ චෙක් එක රිටර්න් වීම සුළු දෙයක් බවද ඔහු දනී..
    📕 මා දුටූ දක්ෂතම ප්‍රශ්ණ අමතක කරන්නා ඔහුය...
    කන්ටේනර් 323 පැන්නීමෙ සිට බාල ගල් අඟුරු ආනයනය දක්වා අතරතුර සිදුවීම් සිය ගණනක් ඔහු ජනතාවට අමතක කර ඇත..
    📕 මා දුටු දක්ෂතම ජනතා අන්දන්නා ඔහුය...
    ඔහුට එකම දිනකදී උතුර, නැගෙනහිර, බස්නාහිර, දකුණ ඕනම තැනකදි විවිධ ජන කොට්ඨාස වලට එකිනෙකට පරස්පර සහ ප්‍රතිවිරුද්ධ මත සහ පොරොන්දු දිය හැකිය...
    📕 මා දුටු හොඳම බෞද්ධයා ඔහුය...
    ඔහූ මාසයකට වරක් මේ දෙවරක් මහනාහිමිවරුන් හමු වී උපදෙස් ගන්නේය... මේ වන විට දෙවරක්ම ධාතු පෙන්නා ඇත..
    📕 මා දුටු හොඳම බෞද්ධ විරෝධියාද ඔහුය...
    පන්සලෙන් එළියට ආ සැණින් පිරිත් නූල කඩා බිම දමන අතර 77 වසරක දේශපාලන ඉතිහාසයේ දහම් පාසලක් ආරම්භ කිරීමට තැබූ බුදු පිළිමයක් පොලීසිය වට කර අත්අඩංගුවට ගැනීමට ඔහු සමත් විය. ව්‍යවස්ථාවෙන්ම බෞද්ධාගමට මුල් තැන දෙන පැවසුවත් අඩුම ගණනෙ බෞද්ධ කටයුතු බාර ඇමති කෙනෙක්වත් නැති රටක් බවට පත් කළේය.
    📕 මා දූටු සකසුරුවම්ම නායකයා ඔහුය...
    ජනාධිපති පදවි ප්‍රාප්තියයෙ ජයමංගල ගාථා ගායනා කිරීමෙ සිට නිදහස් උත්සවයෙ වෙඩි මුර තැබීමෙ නාස්තිය පවා ඔහු නැවැත්විය.. ( තෛයිපොන්ගල් දිනයෙ එක රැස්වීමක වේදිකාවට ලක්ෂ 53 ක්ද ඇතුලුව ලක්ෂ 110 ක් වියදම් කිරීම මීට අදාළ නැත)
    📕 මා දුටු දක්ෂතම පිරිස් පාලකයා ඔහුය...
    පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන් 159 දෙනෙක් සිටියත් ඉන් 10 දෙනෙකුගෙන් පමණක් වැඩ ගෙන අනිත් 149 දෙනා නිහඬව තබා ගැනීමට තරම් ඔහු දක්ෂ පිරිස් පාලකයෙකි..
    📕 මා දුටු ප්‍රශ්ණ යට ගැසිය හැකි අවස්ථාඥෝතිම නායකයා ඔහුය...
    ඔහු ගිය වසරෙ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර දිනය ලංවෙත්ම පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් අතර මෙවර සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඒ ඒ පාර්ශව චූන් කිරීමට දක්ෂය...
    📕 මා දුටු දක්ෂතම අධ්‍යක්ෂකවරයා ඔහුය...
    කුඩු, අයිස්, පාතාල නායකයන් අත්අඩංගුවට ගැනීම් ඉතා සුන්දරව අධ්‍යක්ෂණය කර ජනතාව මන්මත් කිරීමට ඔහු සමත්ය..
    📕 මා දුටු දක්ෂතම හිරිකිතම කයිවාරුකාරයා ඔහුය..
    බිලියන 6.6 සිට බිලියන 07 දක්වා මිලියන 400 කින් වැඩි කර. එය බිංදුවෙ සිට බිලියන 07 දක්වා වැඩි කරා යැයි කීමට තරම් ඔහූ දක්ෂ කයිවාරුකාරයෙකි.
    📕 මා දුටු දක්ෂතම සන්නිවේදකයා ඔහුය..
    ඔහු කොළඹ වරාය නගරයට අවශ්‍යය ගල් කියුබ් ප්‍රමාණය කෝටි දහයෙ සිට ලක්ෂ හතලිහ දක්වා කිසිම හිරිකිතයකින් තොරව පහතට බස්සවා ඒ සංඛ්‍යාලේඛන ජනතාවට විශ්වාස කිරීමට හැකි මට්ටමට සන්නිවේදනය කිරීමට සමත්ය..
    📕 මා දුටු තර්කානුකූලව නායකයා ඔහුය..
    ඩඩ්ලිට රුපියල් 10 ක් සහල් මිල වැඩි කර දී ව්‍යාපාරික ප්‍රජාව සතුටු කිරීමටද පාරිභෝගිකයා සතුටු කිරීමටද ඔහුට තර්කානුකූල හැකියාවක් ඇත.
    📕 මා දුටු දක්ෂතම අභිරූපණ ශිල්පියා ඔහුය..
    විදෙස් සංචාරයන් හිදි එක වචනයක්වත් පිටතට නොඇසෙන සේ කැමරාකරුවන්ට පමණක් පෙනෙන සේ තොල් හසුරුවන එතරම් දක්ෂ අභිරූපණ ශිල්පියෙක් මා දැක නැත.
    📕 මා දුටු දක්ෂතම ස්වාමිපුරුෂයා සහ ප්‍රේමවන්තයා ඔහුය...
    ඉරකි තිතකි තිත් ගොඩකි හිස් තැනකි...
    මේ සියල්ලම ඔහූ කරන්නෙ කටින්ය. මෙහෙම කටින් රට පාලනය කළ අයෙක් ලෝක ඉතිහාසයේවත් සිටියැයි ඔබ දන්නේ නම් අටපට්ටමට කිව යුතුය..
    උඹලා නිකමට හිතලා බලපන් මේ අනුරට ඉංග්‍රීසිත් පුළුවන් උනා නම් අනුර අද ලෝකය අල්ලලාය. එසේනම් අද ලංකාව ලෝක බලවතෙකි. ලෝකයෙ වාසනාවට ඔහුට ඉංග්‍රීසි බැරිය..
    අප සිතාගෙන සිටියෙ නිදහසින් පසූ ලංකාවෙ බිහි වූ දක්ෂතම දේශපාලඥයා ජේ ආර් හෝ මහින්ද කියාය. එහෙත් ජේ ආර්ට සහ මහින්දට අනුරට අලඟු තබන්නටවත් නොහැකිය.
    නිලන්ත සත්සර ගමගේ ගේ FB සටහනකින් උපුටාගැනීමකි.

    ReplyDelete
    Replies
    1. දක්ෂතම ස්වාමිපුරුෂයා සහ ප්‍රේමවන්තයා අනුර කුමාරය. ඒක මරු.
      කසුන් සහ සාගරිකා යන දරුවන් දෙදෙනෙක් සිටින මවකට ප්‍රේමකර ඇය තමාගේ අනියම් බිරිඳ කරගැනීමට තරම් ඔහු සමත්වීම ඇත්තටම දක්ෂකමක් තමා.

      Delete
  9. තම්බින්ට වැඩිම කරදර කරපු මහින්ද ප්‍රමුක පොහොට්ටුව බලයට ගේන්න තම්බිම සෙට් එකක් මරාගෙන මැරෙන ගේමකට සෙට් කරා කියන්නෙ නමි රාජපක්සල මිනිස්සු වෙන්න බෑ…. සහරාන්ල කියන්නෙ හතු වගේ එක පාර මතු වුන අය නෙවෙයි. මුස්ලිම් අන්තවාදීන්…. ඩෝබිලගෙන් පැහැදිලි කිරීමක් අවස්‍යයි

    ReplyDelete
Previous Post Next Post