ඉතිහාසයේ මුල් වරටයි.. නි. ලේකම්ලේ නඩුවේදී කතානායක වෙනුවෙන් නීතිපති පෙනී නොසිටී..


පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස චමින්ද කුලරත්න මහතා පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූර්ය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. 

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඡායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුවේදී කථානායකවරයා වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.

නීතිපතිවරයාගේ මෙම තීරණයත් සමඟ, කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජනාධිපති නීතිඥ කේ. කනගීස්වරන් මහතා  අධිකරණය හමුවේ පෙනී සිටියේය.

නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබේ. 

මෙම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබු අවස්ථාවේදී කථානායකවරයා  වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයට පත් කිරීම සඳහා සලකා බැලීමට සූදානම් බවය.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා අද අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසටය.

ඒ අනුව පෙත්සමට අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 20වනදාට පෙර ගොනු කරන ලෙස අධිකරණය විසින් වගඋත්තරකාර පාර්ශ්වයට නියම කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායක ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ සාමාජිකයන් නම් කර ඇත.

20 Comments

  1. Replies
    1. ලංකාවේ ඉතිහාස යේ සුද්දා ගෙ කාළයේ පටන් තිබුණු පාර්ලිමේන්තුවේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කතානායක කෙනෙක්ට මේ වගේ නඩුවක් වැටුනු ප්‍රතම වතාව ඒ මදිවාට ඒ චෝදනා මිනිහෙක් කටක් ඇරලා කියන්න බැරි තරං ලැජ්ජා ඒවා. ඔන්න අපේ රටේ 68 ලක්ෂ යේ ජනතාව පැතු වෙනස ජවිපෙ ආණ්ඩුවේ වෙනස එක යට ගහන්න නීති පති පෙනී සිටින්නේ නැති ලු අනිවාර්යෙන් එහෙම උනොත් ජනතාවට අහනවා දෑන් රජය කොහොමද පෙනී සිටින්නේ lgbtq වෙනුවෙන් අපේ ව්‍යවස්ථාවේ පිළිගන්නේ ලිංග 2 යි ඒ අනුව නීතිපති සහ රජය ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා කියලා.මෝඩයන් සහ නුගත් මෝඩ dobi ලාට පෝස්ට් හදන්න කියනවා මෙන්න බලන්න අපි හරි හොඳයි අපි කිව්වා කතාව නායක ට ඔහුගෙ වියදමින් නඩුව කරගන්න කියලා ඉතින් නුගත් මෝඩ dobi වොෂින්ටන් ලා ට full thrill

      Delete
  2. ලැජ්ජ නැතිව මෙව්වගෙ ගල්කාපර් කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්ඩ කවුද කැමති.  

    ReplyDelete
    Replies
    1. රෙද්දක් ඇඳගෙන වලත්තයෙක් වෙනුවෙන් පෙනී ඉන්න බෑනෙ. උගේ වලත්ත වැඩ දැක්කා කියලා රාජ්‍ය සේවකයෙක්ගේ තනතුරු අහිමි කරන්න බෑනෙ.
      මේ මාලිමාවෙ ක‍තෝලික පර හැත්තට පුදුම වේස අමාරුවක් තියෙන්නෙ.

      Delete
  3. ඉතිහාසයේ මුල්වරට කතානායක වෙනුවෙන් නීතිපති ඉදිරිපත් නොවෙනවා වගේම තමයි,

    ලංකා ඉතිහාසයේ මුල්වරට තමයි කතානායක කෙනෙක් භෝජනාගාරයේදී තමන්ගේ නිල රියදුරා ලඟ දණගැහුවෙත්.

    ReplyDelete
  4. පතිරණ රාජපක්ෂ ගලප්පත්තිMarch 27, 2026 at 10:41 PM

    ලිංගික දිශානතිය ප්‍රශ්ණයක් කර ගන්ඩ එපා. කොහොමද රාජපස්ස ගෙ කාලේ? නීතිපති ඔහොම බෑ කිව්ව නම් ඉන්ඩ වෙන්නේ කනත්තේ. මතකනේ ශිරාණි බණ්ඩාරනායක ව ඉවත් කෙරුවා බොරු දෝශාභියෝගයක් ගෙනැල්ලා, තමන්ට අවශ්‍ය තීන්දු තීරණ දුන් නෑ කියලා. (මෙව්ව දන්නවද දන් නෑ මේ ඊයෙ පෙරේදා ඉපදිච්ච නූගත් මව්පියො කියනවට තාම මහින්දට කඩේ යන සී නිවුස් බූරු පැටව් ටික නම්). හැබැයි අන්න ඒක තමයි වෙනස. ඒ වෙනස හොඳයි. ඒ වෙනසට ගරු කරපන්. කුණු හරප කියාගෙන රෙද්ද උස්සන් එන් නැතුව, වැදගත් විදියට වත්මන් ආණ්ඩුව තොපේ හෙට දවස ගෙනියන උසස් සමාජයට ගැලපෙන්ඩ හිතපන්.

    ReplyDelete
    Replies
    1. දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො මේ බේරේ වැවේ ගලප්පත්ති කියන විදිහට කවුරුහරි මෙතන කුණු හරප කියල තියෙනවද කියල. අපිනම් අහල තියෙන්නෙ කුණු හරප කියන්නෙ අර රාජාංගනේ ලොක්කා කියනව වාගෙ එව්වට කියල.

      Delete
    2. Pada Jeppa gedara pala

      Delete
    3. මාරම වැඩේනෙ වෙලා තියෙන්නෙ. අන්න උසස් සමාජයට ගැලපෙන විදිහට වැඩකරන වත්මන් ආණ්ඩුවේ අධිකරණ ඇමතියා
      අමුම අමු කුනුහරුපයක් කරල.  

      ඌ පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ ඇඟිල්ල පෙන්නල.

      Delete
    4. නෝනාවරුනි, මහත්වරුනි කුනුහරුප මොනවද කියල දන්නෙ නැත්නම් අන්න මරු වීඩියෝවක් තියෙනව
      " සුදාට විරුද්ධව ඩිල්කාගෙන් පැමිනිල්ලක්" නමැති මාතෘකාවෙන් Dark Room කියන යූටියුබ් එකේ බලාගන්ඩ.

      අනිවාර්යයෙන් ඒක බලන්ඩ.

      Delete
    5. මේ ඩෝබියා කියනකොට "ලිංගික දිශානතිය ප්‍රශ්ණයක් කරගන්න එපා" යැයි යැයි... කියල, තේරෙනව නේද ප්‍රශ්ණය තියෙන්නෙ කොතනද කියල ?

      Delete
    6. Pathi Rena
      Mona Lingika Disanthida ban urban Kiyanne.
      Rassavak Nokarapu upannata ohe banana Joppo koheda rataval hadanne.
      Pohosath Yeppoon tikak hadagena Mun chutha venava.
      Cassava hoya ganun.
      Rassavak hoya gaththothoth
      Umbalatath jepponge boruva therei.
      Anna edata Jepponge Kate responded......

      Delete
    7. ගල්පත්ති ඈ බුරුවො ලිංගිකත්වය ප්‍රශ්නයක් කරගත් තේ අපි ද? එක ප්‍රශ්නයක් කරගෙන නියෝජය ලේකම් ගෙ රැකියාව අහිමි කරේ කතා නායක නේද?උඹ වොෂින්ටන් වැඩේ කරා ට මුන්ව හෝදන්න බෑ මෙ කෙ ඉන්න බුරු පැටවූ උබට වඩා උගත් ඉහළ රැකියාවල් කරන ස්වාදීන පුද්ගලයාන් බව මතක තියා ගනින් උබ වගේ බෝට්ටුවේ ප්‍ර න් ශ ය ට පැනපු එහෙ වැසිකිළි හෝදන රැකියාව කරන ගමන් තමුන්ගේ පක්ෂයේ වොෂින්ටන් වැඩ කරන උබ වගේ උන් නොවෙයි ඔව්න්

      Delete
    8. Well said bro. Thank you for the revelation.

      Delete
    9. පතිරණ රාජපක්ෂ ගලප්පත්ති 💩🚽🤮🤢
      සදාචාරයක් නැති කාලකන්නි, කල්ලතෝනි ජෙප්පන්ට එහෙටත් නැති මෙහෙටත් නැති පල් හෑලි ලියන්න, ඕනම අවස්තාවකට කුනුහරප දාන්න පුදුම කුහක හැකියාවක් තියෙන්නෙ. මෙයත් එක උදාහරනයක්.

      Delete
    10. 🤣😃😄😅🤣😂ගලප්පත්ති, දිශානතිය වෙනයි හැසිරීම වෙනයි. දිශානතිය කියන්නේ පාර්ලිමේන්තුවේ ඉඳන් එක එක උන්ගේ ලිංගය උරන එකද ගස් පාහරයො? 🤣😃😄😅🤣😂. ආන්ඩුව හෝදන්න කලින් ඒක ඉගෙන ගෙන වරෙන් වලත්ත පරයා.

      Delete
  5. Anee pawu deiyanee, ratee thunweni puraweesia dangassapu ekata wiruddawa niithipathi support karanne nedda?
    Pada Jeppo apita epoo!!!

    ReplyDelete
  6. ආරියතිලක

    1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇතිකළ රාජද්‍රෝහී කැරැල්ල පිළිබඳව, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ, ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී කැරැල්ලක් ඇති කොට ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ප්‍රකාශ කොට ඇත්තේ ය. එම ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ සහිත ජාතික ජන බලවේගය ආණ්ඩුව කිසිදු විරෝධතාවක් නැතිව, ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගෙන ඇත. ඒ ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් එම බටලන්ද කොමිෂන් සභා වාර්ථාව පිළිගැනීමත්, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමත් නිසා ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථා ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය හා පක්ෂ දෙකේම නායකය වත්මන් ජනාධිපතිවරායා බැවින්, ශේෂ්ඨාධිකරණයේ හා අභියාචනා අධිකරණයේ, 157අ ව්‍යවස්ථා ප්‍රකාරව නඩු පවරා ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික් ජන බලවේගය යන පක්ෂ දෙක ද එම පක්ෂ දෙකේ චංචල නිෂ්චල දේපොළ තහනම කිරීමට ද, 2024 ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ හා 2025 පලාත් පාලන මැතිවරණයෙහි එම පක්ෂ්ස දෙකේ නාමයෝජනා පත්‍ර බල රහිත කිරීමට ද, එමගින් වත්මන් ජනාධිපතිවරයාගේ ධුරය හා ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 159 ද, එම පක්ෂයේ පාලාත් පාලන මන්ත්‍රී ධූර ද බල බල රහිත කිරීමට ද හැකියාව ඇති කරයි. එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දරණ සාමාජිකයන්ගේ, 157අ ව්‍යවස්ථාවේ (3) ඈ ව්‍යවස්ථාවෙන් කියවෙන් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණයේ දිවුරුම පරිදි බලාත්මකව පවතින ජවිපෙ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකෙහි හෝ එම පක්ෂ දෙකෙන් එක් පක්ෂයක සාමාජිකත්වය දරණ රජ්‍ය නිලධාරීන්ගේ, සංස්ථා නිළධාරීන්ගේ , පාලාත් පාලන නිලධාරීන්ගේ සේවය ද බල රහිත (අත් හිටුවීමට) කිරීමට ද හැකියාව ඇත්තේ ය.


    ReplyDelete
  7. පතිරෙන හරි
    එයාලගෙ ලිංගික දිසානතිය ගැන කතාඩකරන එක තියා හිතා ගන්නවත් බෑ.
    කතානායකට gay ත්‍රීසම් එකක්ලු
    අගමැගි lesbian ලු
    ජනාදිපකි පුංචිව බැදගෙනලු
    වසනිත pa එක්ක අනියමි සීනිලු
    උගන්ඩා අක්කාට හොර සිගීනුලු
    මනුවර්න ගේලු
    😭😭😭😭
    පතිරෙන කියන එක හරි උන්ට ඒකටවත් දිසානතියක් නෑැැ

    ReplyDelete
    Replies
    1. පල්ලි කාක්කන්ට උතුර දකුන මාරු වෙලා. සදාචාරයක් නැති අමන හැත්තක් ඉන්න පල්ලි සනුහරේ ඔය වගේ තමයි එදා ඉඳන්ම හැසිරුනේ.
      කොටින්ට කඩේ යන අමන හැත්තගෙන් තව මොනව බලාපොරොත්තු වෙන්නද.

      Delete
Previous Post Next Post