ශ්‍රී ලංකාව තුළ තෙල් සහ ගෑස් නිධි පහක් හඳුනාගෙන ඇති බවත්, ඉන් නිධි තුන හතරක සැලකිය යුතු ප්‍රමාණයක ඉන්ධන පවතින බව දත්ත පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කරයි.
ස්වාධීන රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ක්ෂේත්රයේ විද්වත් කණ්ඩායම් විසින් සිදු කළ දත්ත පර්යේෂණ මගින් මෙම නිධිවල තෙල් පවතින බව මේ වන විටත් විද්‍යාත්මකව ඔප්පු කර ඇති බවයි.
"දැන් තිබෙන ප්රශ්නය තෙල් තිබෙනවාද නැද්ද යන්න නෙමෙයි. තෙල් ඇති බව දත්ත මගින් ඔප්පු කර තිබෙනවා. දැන් අප ඉදිරියේ ඇති කාර්යය වන්නේ එම තෙල් ගොඩගැනීමේ යාන්ත්‍රණය සකස් කිරීමයි," යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙම නිධිවල ඇති ඉන්ධන ගොඩගැනීමේ ක්‍රියාවලිය සඳහා යම් කාලයක් ගත වනු ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී සමස්තයක් ලෙස ඉන්ධන සහ ගෑස් සඳහා විදේශ රටවල් මත යැපීම සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට හැකි වනු ඇති බව රජය විශ්වාසය පළ කරයි.
‘ලංකාවේ එහෙම ඉන්දන නිදි ප්‍රමාණයක් තියෙනවා. එහෙම සොයාගෙන තියෙනවා. ඒ නිදි පහක් හොයාගෙන තියෙනවා. එහයින් දැනටමත් තුනක වගේ ප්‍රමාණය හතරක ඉඳන තියෙන බවට සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.
ඒ දත්ත පර්වේෂණ මගින් හොයාගෙන හිතිනාවා. ඒ ඉන්න කණ්ඩායම ඒ විද්වත් කණ්ඩායම ඉතා විශ්වාසයෙන් කියනවා මේක තෙල් තියෙනවද නැද්ද කියන එක නෙමෙයි තෙල් තියෙන බව දත්ත වලින් ඔප්පු කරලා තියෙනවා.
දැන් තියෙන තෙල් ටික ගොඩගැනීමේ යාන්ත්‍රණය තමයි මේ කරන්න යන්නේ. ඉතින් ඒකට යම් කාලයක් යාවි.
ඉතින් අපි විශ්වාස කරනවා ඉදිරියේදී එහි ප්‍රතිඵලය ලැබීම තුළින් සමස්තයෙන්ම ඉන්දන ගෑස් පිට රටින්ම යැපීම යම්තාක් දුරට අපිට අඩු කරගන්න පුළුවන් වෙයි’

https://www.youtube.com/watch?v=gBetB6j0tXM
ReplyDeleteතොපේ මහා එකාගේ වත්තේ කකුස්සි වලද
ReplyDeleteME HUNDUWE KOHEDA THELL
Deleteඒයි අනිල් නැගිටපන් මචං එළිවෙලා...
ReplyDeleteමහා එකා කිව්වේ හුන්ඩුවේ තියෙන උගේ ගෙදර නැ කියලා
ReplyDeleteරජයේ වෘත්තීය භාවයක් අවශ්‍ය තනතුරු 381 ක් කිසිදු වෘත්තීය භාවයක් නොමැති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ට පමණක් දැරිය හැකි වන පරිදි සීමා කරමින් පරිපාලන නිලධාරීන් විසින් සියලුම රජයන් වංචනිකව රවටමින් නිකුත් කරවාගෙන තිබූ පරිපාලන සේවා ව්‍යවස්ථාව බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබූ අදාළ ව්‍යවස්ථාව හරහා සෙසු රාජ්‍ය සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීරණය කරමින් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත. නමුත් අධිකරණ තීරණ කල්මරමින් සුපුරුදු කපටි උපායන් උපයෝගී කරගනිමින් නැවතත් සෙට් එකකට වෙනත් ආකාරයෙන් පත්වීම් දීමට හොර පාරක් සකස් කරමින් තිබේ. මෙම කරුණ දැන දැනම පත්වීම් භාරගන්නා හෝ මෙයට අත්සන් තබන අය අධිකරණයට අපහාසයක් කරනු අතැයි සලකා කටයුතු කල යුතුයි. අධිකරණය නොමග යැවීම සදහා තාවකාලික, ර.ඉ, ර.අ, වැ.බ වචන යොදා ගැනීම වරදකි. වෘත්තිකයන්ට පාර අවුරන ලෙසට වෘත්තියන් නොවන පරිපාලන නිලධාරීන් ලකුණු පුවරුව වෙනස් කිරීම සම්බන්ධව මේ දිනවල යටින් සාකච්ඡා කිරීම හරහා නඩුත් බඩුත් කාගේද යන කියමන සනාථ වේ. මේ සදහා නිදහස් කණ්ඩායමක් පත්කල යුතුයි
ReplyDeleteමුගේ පස්ස පැත්ත හැරැවනමි තෙල් ලිඳක් හොයාගන්න තිඛිඛා
ReplyDeleteJanathawa gonata endawiima.
ReplyDeleteතෙල් හාරනකම් තෙල් නොගෙන ඉන්න ඕනද? ගම්පහ සමහර ප්‍රදේශවල වතුර බෙදිල්ල නැවතිල.ජලාශ පිරෙන්න වතුර නොබී ඉන්න ඕනද?
ReplyDeletelollata dan sapada?
Deletekade giyane hik hik jeppo
හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් මෙම කතාව කිව්වා. අපි ඇහුවා. 78 වසරක සාපෙ.
ReplyDelete78/79 ?
DeleteMey kathawa api ahanawa bola anadimath kalayaka idala. Hunduwey pimpiyo ninden nagitala dodawanawa. Munta dan dudu kodi peynawada koheda??
ReplyDeleteMey kathawa api ahanawa bola anadimath kalayaka idala. Hunduwey pimpiyo ninden nagitala dodawanawa. Munta dan sudu kodi peynawada koheda??
ReplyDeleteAnura Kumarage puke hila athuleda tiyenne තෙල් නිධි පහ?
ReplyDeleteමුන්ට ගහන්න ඕන පස්ස නොබලාදුවන්න. තෙල් නිදි තිබ්බත් ඒවා ගන්න කොච්චර පිරි වැයක් යනවදඛිගන්නා. බොරු කියල හිගාකාපං
ReplyDeletepunchage hil 3i uge hil dekai 5
ReplyDeleteමුන්ට දැන් හීන පෙන්න පටන් අරන්
ReplyDelete88-89 කාලෙ වලලපු ඒවද?
ReplyDeleteයකෝ කෑ නොගහ හිටු .
ReplyDeleteටර්ම්ප් කාරයට ඇහුනොත් අපටත් කෙලිනව
බාල්දියක් කඹයක ගැටගහලද තෙල් ගන්නෙ ?
ReplyDeleteනිකම් හිනා යන කතා නොකිය හිටියනම් හොඳයි නේද ?
දැන් ආණ්ඩුව අන්තිමටම පච වෙලා තියෙන්නෙ. ඒක නිසා ඔය වගේ හිතළු කතා කියල ඔබතුමාත් ජෝකර් කෙනෙක් වෙන්න එපා අර කෙලින්ද ජයතිස්ස , බිග් කුච්චන්, ඉන්ටැසනල් හේරත් වගේ විහිලු කාරයෝ වගේ.