විදුලි කැපිල්ලක් එන්න පුළුවන්..- ඇමති


පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙතෙක් විදුලි කප්පාදුවක් සිදු කර නොමැති වුවද, ඉදිරියේදී යම් කාලසීමාවක් සඳහා විදුලිය විසන්ධි කිරීමට සිදුවීමේ හැකියාවක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"තාම එක පැයක් විදුලිය කපන්නේ නැතුව අපි ගෙනියනවා, හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්" 

මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා රජය උපරිම උත්සාහයක නිරත වන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

17 Comments

  1. Replies
    1. Ithin ubalge Ewun nadu danne nathe Ay?..Nodanna pakawal katha nokara idapan buruwo

      Delete
    2. බැන්නේ පකේ හොරට .තද උනේ ඩොබිට

      Delete
  2. පල් හොරා තාම එලියේ ඇයි ?

    ReplyDelete
  3. eye viduliya kapanna kiyanawa.ada kapanna wei kiyanawa ..hamadama wage diwa deka kathawa .wadabari anduwe...galanguru hora

    ReplyDelete
  4. හොරා ගත්ත සල්ලි දෙන්න. ගල් අගුරු වංචාවෙන්.

    ReplyDelete
  5. එක එක හොරුන්ට එක එක නීති.

    ReplyDelete
  6. Thopita dan theyrenawada kiyanna leysi, karanna godak amari kiyala. Lokka vipaksey hitiyanam minissu thamath hithagena inney patta porak kiyala. Hodawelawata raja putuwey induwey. Karapu hamadeyakma viveychanaya kala, Kakulen adda, Minissunwa choon karala karapu hama deyakma kadakappal kala, ratata kelawenakamma mun tika agili ganankaramin hitiye. dan yako baragaththanam minissunwa kadey yawanney nathuwa karapiyawu, apita wadak naha thopey kandoskiriyawa.

    ReplyDelete
  7. Thopita dan theyrenawada kiyanna leysi, karanna godak amarui kiyala. Lokka vipaksey hitiyanam minissu thamath hithagena inney patta porak kiyala. Hodawelawata raja putuwey induwey. Karapu hamadeyakma viveychanaya kala, Kakulen adda, Minissunwa choon karala karapu hama deyakma kadakappal kala, ratata kelawenakamma mun tika agili ganankaramin hitiye. dan yako baragaththanam minissunwa kadey yawanney nathuwa karapiyawu, apita wadak naha thopey kandoskiriyawa.

    ReplyDelete
  8. Viduli kapillada or Maha Janayage bella kapillada??
    Kisi lajjawak nathi musalaya...... Thota swaba dharmayen palisan diya youthui wigasama..

    ReplyDelete
  9. අයියෝ ඕක දැන්ම කියන්ට එපා
    ලංවෙලා වඳුරෙක් පන්නන්න
    වැඩේ ගොඩ ලොක්කා

    ReplyDelete
  10. වැඩ බැරි හුත්තො ටිකකට බලය දීලා අපි කොරගත්ත කරුමයක්

    ReplyDelete
    Replies
    1. palamu 6 awurudde igenagannawa, itapasse 6 awurdde karanawa

      Delete
  11. අපේ රට, දැය, සමය වනසන්න උපන්, නියත නිරය උරුම කරගත් පාහර ජෙප්පා 🤮🤮🤮😡 මුන්ට ගහලා එලවන්න කාලය හරි

    ReplyDelete
  12. මේ JVP තිරිසන්නු එහෙම විපක්ශයේ හිටියානම් අද මිනී මරලා ආන්ඩු පන්නලා පාර්ලිමේන්තුව ගිනිතියලා පවුද්ගලික දේපොල ගිනිතියලා...... අදිරාජ්ජවාදීන් එක්ක හරි සෙට් වෙලා බලය රෑකගන්න එක තමා පෑලවත්තේ උපාය මාර්ගය .....

    ReplyDelete
  13. ඉන්ධන පිට දාල ශේප් වෙන්නද හදන්නේ? ගල් අඟුරු එන්නේ මැද පෙරදිගින්ද? තොපේ බාල ගල් අඟුරු හින්ද වෙන්නේ. එනවා මෙතන සුදු ළූණු පොඩි කරන්න.

    ReplyDelete
Previous Post Next Post