නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීම බලාගාරයේ පවතින දෝෂයක් නිසා සිදුවූවක්ද නැතහොත් ගල් අගුරු සාම්පල වාර්තා වංචනික ලෙස වෙනස් කිරීමක් නිසා සිදුවූවක්ද යන්න පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්රම් ඉල්ලෙයාස් මහතා පවසයි.
ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දෙවන නැව් වාරයේ සිට අටවන නැව් වාරය දක්වා කාලය තුළ බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීමක් පෙන්නුම් කළද, එම නැව් වාරවලදී ගොඩබෑම් වරායේදී සිදුකළ පරීක්ෂණවලින් සහ වරාය වාර්තාවලින් ගල් අගුරු දෝෂ රහිත බවට සහතික වී ඇති බව ඉල්ලෙයාස් මහතා අනාවරණය කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ගොඩබෑම් පරීක්ෂණවලින් ගල් අගුරු ‘සමත්’ වී තිබියදී බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීම සැකයකට කරුණක් බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, බලාගාරයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පවතින සැකය දුරු කර ගැනීම සඳහා ගල් අගුරු සාම්පල නැවතත් ප්‍රතීතනය ලත් තෙවන පාර්ශවීය රසායනාගාරයක් වෙත යොමු කර ඇති බවයි.
යම් හෙයකින් මෙම තත්ත්වය බලාගාරයේ දෝෂයක් නොවී, කිසියම් වංචාවක් හෝ වාර්තා වෙනස් කිරීමක් නිසා සිදුවූවක් බව තහවුරු වුවහොත්, එම සම්පූර්ණ අලාභය අදාළ සැපයුම්කාර සමාගමෙන් අය කරගන්නා බව ඔහු අවධාරණය කළේය.
එවැනි වංචාවක් අනාවරණය වුවහොත් එම අලාභය පියවා ගැනීම සඳහා සැපයුම්කරු විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 15ක බැඳුම්කරය සහ දැනට රඳවාගෙන ඇති ගෙවිය යුතු මුදල් කොටස භාවිත කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
එහෙත්, මෙම ගැටලුව බලාගාරයේ පවතින දෝෂයක් නිසා සිදුවූවක් බව පරීක්ෂණවලින් හෙළි වුවහොත්, එම පාඩුව දරා ගැනීමට රජයට සිදුවන බවද ඔහු අවංකවම පිළිගත්තේය.
කෙසේ වෙතත්, පළමු නැව් වාර නවය තුළ සිදුවූ අලාභය වෙනුවෙන් දැනටමත් ඩොලර් මිලියන 2.1ක (රුපියල් මිලියන 650ක පමණ) දඩ මුදලක් ගණනය කර ඇති බවත්, සිදුවන අලාභය ජනතාව මත පැටවීමට ඉඩ නොතබන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික විය

ඉස්සර හොරා කෑවේ තනි තනි උන්. දැන් හොරාකන්නේ පක්ශ යාන්ත්‍රණයක් යටතේ.
ReplyDeleteඋබලට ඕක කිය කිය ඉන්න විතරයි පුලුවන්..
Deleteආන්ඩුවේ උන් හොරකන් කරන්නේ නෑ... විශාවසයි පරණ හොරුන්ට වඩා
චම්පුක ගෙ කලෙත් ගල් අගුරු බාල උන ටෙන්ඩර් මාරු වෙද්දි
බාල ගල් අගුරු දැක දැක ආණ්ඩුවෙ උන් හොරු නෙවෙයි කියල හිතන උඹ
Deleteඑක්කො පල් මෝඩයෙක්
නැත්තං පැලවත්තෙ කුලියට කමෙන්ට් කොටන ලැජජවක් නැති සට්ට්ටැඹියෙක්
මෙහෙමත් මෝඩ ඩෝබිලා. බාල ගල් අඟුරු සාමන්‍ය ගානට ගන්නකොටම මොලේ තියෙන ඩෝබියෙක් නම් තේරෙන්න ඕනෙ ඔතන හොරකමක් වෙලා කියලා. ඒකනේ බාල නැව් 11ක්ම ඇවිල්ලත් තවම ටෙන්ඩරය කැන්සල් කලේ නැත්තේ. කැන්සල් කලොත් ගල් අඟුරු කොම්පැනියෙන් කොමිස් එක ලැබෙන්න නැහැනෙ. අනික පාටලිගේ කාලේ ඕක වෙච්ච ගමන් ටෙන්ඩරය කැන්සල් කළා වගේ මතකයි. චන්දෙ කාට දුන්නත් කොන්ද කෙලින් තියා ගනිල්ලා ඩෝබී මල්ලිලා.
Deleteමේ වාගෙ කිසි උගත් කමක්, දැණුමක් හෝ බුද්ධියක් නැති ජෙප්පො පාර් ලිමේන්තු යවපු (හිටපු) පොහොට්ටු ඡන්දදායකයින්ට මඩු වලිගෙන් තලන්න ඕනි.
ReplyDeleteමුන් ඔක්කොම රෙදි නැතුව පච එක්ක.
ReplyDeleteබලාගාරයේ බිජ්ජක් බලන්න වත් ගල් අඟුරු සාම්පල බලන්නවත් ඕනැ නැහැ. පහුගිය ආණ්ඩුව ගල් අඟුරු ගෙනාපු රුසියාවෙන් අඟුරු නැවක් ගෙනත් බලාගාරයට දාලා බලපන්. ඒ ගල් අඟුරුවලින් මෙගා වොට් 810 දෙනවා. තොපෙ ගල් අඟුරුවලින් දෙන්නෙ මෙගා වොට් 650 ට අඩුවෙන්. තොපි ගෙනත් තියෙන්නෙ ගල් අඟුරු අලු ගොඩවල්.
ReplyDeleteදවස් දෙකකට කලින්ම මම කිවුවා… ගල්ටික හොද වෙලා අබරන මෝල නරක වෙනව කියල. අනුර ගල් අගුරු වලින් හොරා කාල නෑ. මහින්ද බලාගාරෙන් හොරා කාල…. මහින්ද හොරා … මහින්ද හොරා…. තෙල් එපා…මහින්ද හොරා… කරන්ට එපා…. මහින්ද හොරා…
ReplyDeleteපුපේ ඇද අමුඩෙන් වහන්න දඟලන අක්රම් ඇට ඉල්ලෙ යාස්..
ReplyDeleteපාහර ඌරු ජෙප්පා 😡🤮
ReplyDeleteතවත් හම්බ කාලකන්නි යෙක්
ReplyDeleteදවල්ට —රු මස් ද කෑවෙ නානා?
ReplyDeleteblahala muge mongal look eka. yako me rate hitapu kisima amathiyekta me vage look ekak thibune nehe
ReplyDelete