ඉන්ධන මිල කළමණාකරණයට ජනපති සැරසේ...


මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝග සහ ඊට මුහුණදීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල බිඳ වැටීම හේතුවෙන් ලෝකයේ සියලු රටවලට මුහුණ දීමට සිදුව ඇති බලශක්ති අර්බුදය සහ ඒ හමුවේ ඉදිරි මාස කිහිපය තුළ ලෝක ඉන්ධන වෙළෙඳපොළ තුළ ඇති විය හැකි ප්‍රවණතා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි. 

උද්ගතව ඇති අර්බුදය හමුවේ මෙරට ආර්ථිකයට අවම බලපෑමක් වන පරිදි සහ 2025 වසරේදී ලබා ගත් ආර්ථික ජයග්‍රහණ තිරසාරව ඉදිරියට ගෙන යා හැකි අන්දමින් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ආර්ථික හැකිළීම අවම වන පරිදි මිල කළමනාකරණයට ගත හැකි පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ සඳහා සහනාධාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, මහබැංකු අධිපති පී. නන්දාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

14 Comments

  1. එයාර් බස් ගනුදෙනුවේ මහින්ද සාක්කුවේ දාගත් මුදල කියා කපිල පාවාදෙයි, ගනුදෙනුවෙන් උපයාගත් රුපියල් මිලියන අසූවක මුදලක් ප්‍රභූන් දෙදෙනෙකු වෙත බෙදා දී තිබේ. ඒ අනුව, 2015 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් මත රුපියල් මිලියන විස්ස බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක මුදලක් බෙලිඅත්ත සහ කාල්ටන් නිවෙස්වලදී ඔහු වෙත ලබා දී ඇති බව අනාවරණය විය. ඊට අමතරව ඉතිරි රුපියල් මිලියන විස්සක මුදල හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබා දී ඇති බවත්, අදාළ අල්ලස් මුදල්වලින් කොටසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමට ද බැර කර ඇත

    ReplyDelete
    Replies
    1. අද දවස 2026 මාර්තු 19. මාසයක් ඇතුලත හිරේ නොදැම්මොත් ඕක තවත් චෝදනාවක් විතරයි කියලා සලකන්න වෙනවා.

      Delete
    2. පෙට්‍රල් මිල වැඩි වෙන නිව්ස් එක යන හැම තැනම මේ නිව්ස් එක අලව අලව යන්න කියලා ඩෝබින්ට පක්ශෙන් දැනුම් දීලා කියලා ආරන්චියි. ඒ ඇයි?

      Delete
    3. ගිය අවුරුද්දෙ පාස්කු වලට ඉස්සෙල්ල පිල්ලෙයාන්ව අල්ලපු වෙලාවෙ කිව්ව අන්න පිල්ලෙයාන් ඔක්කොම වමාරලා ගෝඨා කම්මුතුයි කියල..

      මේ අවුරුද්දෙ පාස්කු වලට ඉස්සෙල්ල සලේව ඇතුලට ගත්ත වෙලාවෙ කිව්ව අන්න සලේ ඔක්කොම වමාරලා ගෝඨා කම්මුතුයි කියල.

      දැන් කපිල චන්ද්‍රසේන ඇතුලට ගත්ත වෙලාවෙ කියනව කපිල ඔක්කොම වමාරලා මහින්ද කම්මුතුයි කිව්ව. 

      ඔව්ව ගිහින් කියපන් කොන්ඩෙ බැඳපු චීනුන්ට.

      Delete
    4. ඩෝබිලා හදා ගත්ත නිවුස් එක අදාල නැති තැන්වලත් දමා ගාන කපා ගන්නවා. කපිලනොවේ ඒක අධිකරණයට කීවේ රංග දිසානායක් ජෙප්පා. දවල් කෑම වෙලාවේ දී කපිලගේ නීතිඥයා එලියට ගිය වෙලාවේ රංග කපිලව ඔබුගේ කාරමරයට ගෙන ගොස් මෙහෙම කීවොත් නිදහස් කරනවා කියා අල්ලක් ලබා දී ගත්තු උත්තරේ තමයි ඔය. හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මහින්දට කලින් හිරේ යන්නේ රංග.

      Delete
    5. කොටාට මහින්දයි, ගෝඨයි එක්ක බද්ධ වෛරයක් තියෙන්නෙ කොටාගෙ අතිජාත මිත්‍ර
      වේලුවයි උගෙ මිනීමරු ත්‍රස්ත කල්ලියවයි නන්දිකන්ඩාල් යවල යුද්ධෙ අවසන් කරපු එකට.

      Delete
    6. Colombo, March 19 (Daily Mirror) - Lawyers for former SriLankan Airlines CEO Kapila Chandrasena have released an affidavit stating that his earlier statement to the Commission to Investigate Allegations of Bribery or Corruption was obtained under alleged intimidation and he was threatened to include the names of former President Mahinda Rajapaksa and MP Namal Rajapaksa in his statement.

      Earlier, the Commission to Investigate Allegations of Bribery or Corruption informed the Colombo Magistrate’s Court that Kapila Chandrasena had stated, in a statement to the Commission, that a sum of Rs. 60 million received as a bribe in the controversial 2016 Airbus transaction was handed over to then President Mahinda Rajapaksa.

      The Commission to Investigate Allegations of Bribery or Corruption informed court that, according to the statement by the suspect, a sum of Rs. 60 million that he had received was allegedly paid in three instalments to former President Mahinda Rajapaksa, while a further sum of Rs. 20 million had been given to former Civil Aviation Minister Priyankara Jayaratne.

      In the affidavit dated March 18, Chandrasena claimed that his statement to the Commission was not given voluntarily. He alleged that he was taken out of the recording room during questioning and threatened by officials, including the Director General of the Commission.

      According to the affidavit, Kapila Chandrasena stated that any references in his statement to former President Mahinda Rajapaksa and MP Namal Rajapaksa, over their alleged influence, or any improper financial involvement in the SriLankan Airlines Airbus transaction, were not made voluntarily.

      He claimed that such statements were obtained under intimidation and threats, alleging that officials, including the Director General of the Commission to Investigate Allegations of Bribery or Corruption, created a fear for his life and coerced him into making those claims.

      Delete
    7. හැක හැකMarch 20, 2026 at 1:43 AM

      දන්න කෙනෙක් ඉන්නවනම් මට කියල දීපල්ලකො මිලියන ගානක් කොහොමද මහින්ද සාක්කු දාගත්තෙ කියල. ඒක සාක්කුවක්ද නැත්නම් පෝර උරයක්ද?

      Delete
  2. මිල වැඩි කරනවා නෙවේ මිල කලමනාකරනය කරනවා. ඩෝබි රවට්ටන්න මරු බඩුව අප්පා.

    ReplyDelete
  3. ජාතික අර්බුදකාලවල නායකත්වය මිනිසුන්ගේ ප්‍රසාදය මත නොව, දැඩි පීඩනය යටතේ ගන්නා තීරණ මත මිනිස්සු මතක තබාගන්නා දෙයක් වෙයි. Gotabaya Rajapaksaගේ ජනාධිපති කාලය සිදුවූයේ නවීන ලෝක ඉතිහාසයේ විශාලතම අභියෝගයකි (COVID-19 වසංගතය). මේ අවස්ථාවේ බලවත්ම රටවල් පවා තම ජනතාවගේ ජීවිත සහ ආර්ථිකය රැකගැනීමට සටන් කළහ.

    ආරම්භයේ සිටම, පාලනයේ ප්‍රමුඛතා අතර ජනතාවගේ ආරක්ෂාව ඉදිරියෙන් තබා ගන්නා ලදී. වසංගතය ලොව පුරා වේගයෙන් පැතිර යද්දී, ශ්‍රී ලංකාව වේගවත් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගත්තේය. සීමා වසා දැමීම, නිරෝධායන ක්‍රම හඳුන්වා දීම, සහ රට කාලීනව වසා දැමීම වැනි පියවර ගන්නා ලදී. මේවා ආර්ථිකයට බරපතල බලපෑම් ඇති කළද, ඒවායේ මූලික අරමුණ වුණේ මිනිස් ජීවිත ආරක්ෂා කිරීමය.

    ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය පද්ධති කඩා වැටෙන තත්ත්වයට පත් වූ අතර, ශ්‍රී ලංකාව මුල් අවස්ථාවේදී තත්ත්වය පාලනයක් යටතේ තබාගැනීමට සමත් විය. සෞඛ්‍ය අංශ, ආරක්ෂක හමුදා සහ රාජ්‍ය යාන්ත්‍රණය එක්ව ක්‍රියා කළ ඒකාබද්ධ ක්‍රමවේදයක් මඟින් මෙය සිදු විය. නිරෝධායන මධ්‍යස්ථාන ඉක්මනින් පිහිටුවා, ආසාදිත පුද්ගලයන්ට ආහාර, වාසස්ථාන සහ ප්‍රතිකාර නොමිලේ සපයන ලදී. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, මෙය සමාජ වගකීම පිළිබඳ දැඩි කැපවීමක් ලෙස දැක්විය හැක.

    එසේම, වසංගත සමයේදී වැක්සින් ලබා ගැනීමේ වේගවත් ක්‍රියාවලියක් ද සාර්ථක ලෙස ක්‍රියාත්මක විය. ලොව පුරා රටවල් වැක්සින් සඳහා තරඟ කරද්දී, ශ්‍රී ලංකාව විවිධ රටවල් සමඟ සබඳතා භාවිතා කරමින් වැක්සින් ලබා ගැනීමට සමත් විය. මෙය එකම මූලාශ්‍රයකට පමණක් රඳා නොසිට, බහු මාර්ග ක්‍රමයක් හරහා සිදු වූ අතර, එය ජනතාවට ඉක්මනින් එන්නත් ලබා දීමට උපකාරී විය.

    ආර්ථික පැත්තෙන්, අභියෝග අතිශය දැඩි විය. සංචාරක කර්මාන්තය,රටේ විදේශ මුදල් ආදායමේ ප්‍රධාන මූලාශ්‍රයක්එ,ක මොහොතකින්ම වැටී ගියේය. ගෝලීය සැපයුම් ජාල බිඳ වැටුණා, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල්ද අස්ථිර විය. මේ සියල්ල මැද, රජය දුර්වල පවුල්වලට මුදල් සහනාධාර ලබාදීම සහ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම වැනි පියවර ගත්තේය. මේවා වියදම් සහිත වුවද, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා කළ උත්සාහයක් ලෙස සැලකිය හැක.

    සමහර තීරණ, ආනයන සීමා කිරීම සහ ස්වයංපෝෂිත වීමට උත්සාහ කිරීම කාබනික පොහොර වැනි විවේචනයට ලක් වුවද, ඒවා සීමිත විදේශ මුදල් සංචිත කළමනාකරණය කිරීමේ උත්සාහ ලෙසද බලන්න පුළුවන්. විදේශ මුදල් ආදායම බරපතල ලෙස අඩු වූ අවස්ථාවක, එවැනි තීරණ අත්‍යවශ්‍ය වූ බව අද තත්වය පෙන්වා දෙයි.

    ඊට අමතරව, ගෝලීය පසුබිමද සැලකිල්ලට ගත යුතුය. COVID-19 වසංගතය ලොව පුරා ආර්ථික මන්දගාමී තත්ත්වයක් ඇති කළ අතර, පසුව ඇති වූ Russian invasion of Ukraine හේතුවෙන් ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගියේය. මේවා ශ්‍රී ලංකාව වැනි ණය බරින් යුත් රටකට තවත් බරක් එකතු කළහ.

    අර්බුදකාල නායකත්වය සෑම විටම විවේචනයට ලක්වෙයි. තීරණ සෑම විටම පරිපූර්ණ ප්‍රතිඵල ලබා නොදෙයි. නමුත් මෙම දෘෂ්ටිකෝණයෙන් බැලූ විට, ඒ කාලයේ ගත් පියවර මූලික වශයෙන් මිනිස් ජීවිත රැකගැනීම, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ අසම්භාවිත ගෝලීය අභියෝගයකට මුහුණ දීම සඳහා ගත් උත්සාහයක් ලෙස දැක්විය හැක.

    අවසානයේ, මෙම කාලය අපට මතක් කරන්නේ අර්බුදකාලයේ පාලනය සරල දෙයක් නොවන බවයි. එය තීරණාත්මක තේරීම්, අභියෝග, සහ අවදානම් අතර සමබරතාවයක් තබා ගැනීමක් වේ. කෙනෙකු ඒ තීරණ සමඟ එකඟ වුවත් නැතත්, එම කාලය තේරුම් ගැනීමට හා ගෝටා කෙතරම් දුර දර්ශි අවංක දක්ෂ නායකයෙක්ද යන්න අද පැහැදිලියි .

    ReplyDelete
    Replies
    1. ගෝඨා දූරදර්ෂී? මයෙ අම්මේ...හ්. උඹ ස්මෝක් කරන්නෙ මොනවද මේ දවස් වල? කියපන්කො, ඔච්චර වදින එකක් මට හම්බ වෙලාම නෑ.

      Delete
  4. මල මූසල ලපයා රට බාරගත්ත දවසේ ඉදන්ම රටට කෙලවීගෙන යනවා.

    ReplyDelete
  5. හුන්ඩුවට පුළුවන් ලබ්බක් නෑ කයිය විතරයි

    ReplyDelete
  6. Paiya kota kari lapaya.muge puka kalui kiyala kathanayaka puke arinna be kiwwa neda

    ReplyDelete
Previous Post Next Post