දැඩි මෙහෙයුම් ඉල්ලුම සහ වර්ධනය වෙමින් පවතින සෙබළුන්ගේ හිඟය හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) "අභ්‍යන්තරයෙන්ම බිඳවැටීමේ" බරපතල අවදානමකට මුහුණ දී සිටින බව එරට හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අයිල් සාමිර් (Eyal Zamir) මහතා පවසයි.
ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී ඔහු මේ බව අවධාරණය කර ඇතැයි Times Of Israel වාර්තා කරයි.
රජයේ අමාත්‍යවරුන් අමතමින් හමුදා ප්‍රධානියා පවසා ඇත්තේ හමුදාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් තමා "රතු කොඩි 10ක්" ඔසවන බවයි. හමුදා ශක්තිය පවත්වා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නව බඳවා ගැනීමේ නීති, සංචිත සේවා නීති සහ අනිවාර්ය සේවා කාලය දීර්ඝ කිරීමේ නීති සම්මත කරගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
ලුතිනන් ජෙනරාල් සාමිර් සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය හමුවේ වැඩි කලක් යෑමට පෙර හමුදාවට සිය දෛනික මෙහෙයුම් සඳහා සූදානම් වීමට නොහැකි වනු ඇති බවය.
හමුදාවේ සංචිත පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි මට්ටමට පත්වනු ඇති බවත් මෙම මානව සම්පත් හිඟය හමුදාවේ සූදානමට සෘජුවම බලපාන බවට ඔහු මීට පෙර ජනවාරි මාසයේදී අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත ලිඛිතව ද දන්වා ඇත.
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පසු ආරම්භ වූ ගාසා යුද්ධය සහ අනෙකුත් මෙහෙයුම් අභියෝග හේතුවෙන් ඊශ්‍රායල හමුදාවට දැනට සෙබළුන් 12,000ක පමණ හිඟයක් පවතින බව නිල වාර්තා පවසයි.
මෙම අර්බුදය තීව්ර වීමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අතිශය ගතානුගතික යුදෙව් ප්‍රජාව හමුදා සේවයෙන් නිදහස් කිරීමට දේශපාලන පක්ෂ දරන උත්සාහයයි. 2024 ජුනි මාසයේදී එරට මහාධිකරණය තීන්දු කළේ මෙම පිරිසට ලබා දී තිබූ බඳවා ගැනීමේ නිදහසට නීතිමය පදනමක් නොමැති බවයි. දත්ත වාර්තාවලට අනුව, වයස අවුරුදු 18ත් 24ත් අතර පසුවන එවැනි තරුණයන් 80,000ක් පමණ හමුදා සේවයට සුදුසුකම් ලබා සිටියද, ඔවුන් මෙතෙක් සේවයට බැඳී නොමැත.
මෙම මානව සම්පත් අර්බුදය විසඳීමට රජය කඩිනම් පියවර නොගතහොත් ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්වනු ඇති බව හමුදා ප්‍රධානියා අවධාරණය කරයි.

mama JVP ekata kade yanna ponna wesa ballek.mama kanne AKD ge boka...meeta පතිරණ රාජපක්ෂ ගලප්පත්ති
ReplyDeleteඒ තොට නම දා ගන්ඩ තේරෙන් නෑ නේද, මහින්දගේ ගූ කන පොන්න හිවලා.
Deleteඕකුන්ගෙ හමුදාව නොවේ ත්‍රස්තවාදී සංවිධානය කිව්වොත් වඩා නිවැරදියි. කොහෙවත් තියෙන රටවලට බෝම්බ දාන්න කලින් හිතුවෙ නැතිව ඇති.
ReplyDeleteකොහෙවත් තියෙන රටකට රිංගලා දහස් ගානක් මරලා ප්‍රාණ ඇපකාරයෝ අරගෙනත් ගියේ තොපේ ජිහාඩ් ඌරු හම්බයෝ තමයි. බලාගෙන හිටපියව්.
Deleteතොපේ මිනීමරු කයි කිණිතුල්ලා කොහේද දැන්?
හම්බ යෝ හිතාගෙන ඉන්නේ Iran මිනිස්සු උන්ගේ ආණ්ඩුවට හරි ආදරේයි කියලා.මෙහෙමයි මෙහෙ ඉන්නේ අරාබි යේ න් ආපු මුස්ලිම් උන් වගේ නොවෙයි Iran වල අය බුද්ධිමත්දක්ෂ මිනිස්සු ඔව්න් Iran අන්තවාදී පාළනය කියන දේවල් කරන්න ලෑස්ති නෑ
ReplyDeleteඇත්තටම කිව්වොත් හම්බයො නෙවේ, ලංකාවේ සිංහළ කොණකපාලලා තමයි ඉරානෙ ත්‍රස්ථවාදී අන්තවාදී ආණ්ඩුව ඔලුවෙ තියාගෙන ඉන්නේ. උන් දන්න රෙද්දක් නෑ, ඒකයි හේතුව.
Delete