ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීමට සූදානම් බවට ඉරාන තානාපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව රජයේ ස්තූතිය හිමිවන බවත්, එහෙත් එම ඉන්ධන මෙරටට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය නෞකා පහසුකම් ශ්‍රී ලංකාව සතුව නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉරානයෙන් තෙල් ගෙන ඒමට හැකියාව ඇත්තේ ඒ සඳහා අවශ්‍ය නෞකා සතු රටවලට පමණක් වුවද, ශ්‍රී ලංකාව සතුව එවැනි නෞකා පහසුකම් නොමැති බවයි.
කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර මේ වන විටත් සහතික කර ඇති බැවින් ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බවද හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේදී ඇමරිකානු ප්‍රහාරයකින් විනාශ වූ අයිරිස් ඩෙනා නෞකාව සම්බන්ධයෙන් ඉරාන තානාපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඒ දේ කියා සිටියේ ඉරාන නාවිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණ ලෙස රාජතාන්ත්‍රික ආරාධනාවක් සිදු කළේ නැති බවයි.
නමුත් ඉන්දියාවේදී නාවික හමුදාපතිවරයා සුහද ආරාධනාවක් පමණක් කර තිබූ බවද පැවසූ ඔහු රාජතාන්ත්‍රික ආරාධනා සම්බන්ධයෙන් රාජතාන්ති‍්‍රක කටයුතු සිදු කරන අය නිසි ලෙස දන්නා බවද කියා සිටියේය.

ඉරානෙන් තෙල් ගේන්න බැරි නැව් නැති නිසා නෙමෙයි
ReplyDeleteඉරානෙන් අපිට තෙල් දෙන්නේ, අපි වැලිසර හිර කර ගෙන්න ඉන්න ඉරාන නාවික හමුදා සෙබළු ටික ආපහු ඉරානයට යැව්වොත් විතරයි
ඉරාන නාවික හමුදා සෙබළු ආපහු ඉරානයට යැව්වොත් අපිට බඩු හම්බ වෙනවා
අපිට ඉරානෙන් තෙල් නොදෙන ඇත්ත හේතුව ඕකයි
මුචලින්ද දණහිස්සයෝ තො කතා කරන්න ගිහින් නා ගන්නවා. දැන්වත් මොළේ තියෙන එකෙක් ගෙන් උපදෙස් ගනින්. නැතිනම් තව අවුරුදු දෙකක් යන්න කලින් ආපසු තොපි 88-89 වගේ කැලෑවට එළවනවා. මං ඒක කරන්න පුලුවන් කෙනෙක්.
Delete. ඇමති කෙනෙක්ක්ගේ මාසෙක ඉන්දන කෝටාව ලීටර් 700ක් ?
DeleteMuu pissek uddachchakama vadi goathayek
ReplyDeleteඉතින් පකයෝ නැවක් හයර් කොරල ගෙනෙන්
ReplyDeleteඇයි තොපේ නාකි මයිනයි ,කජු සීයයි කෝටි 90,000 ක් ණය කරපු CPC එකේ මාස දෙකකට වත් තෙල් ගබඩා කරන්න ටැංකි හදල නැත්තේ
Deleteනැව ගෙනත් තොපේ මයිනගෙයි, හෙරලිය හේරගෙයි පුපේ ගබඩා කරන්නද.
රට බංකොලොත් කරපු හොර හැත්තට තවමත් කඩේ යන පොල් බූරුවෝ
මේ ඩෝබියා බලපන්කෝ. තෙල් නැත්තේ තෙල් ගබඩා කරන්න ටැන්කි හදලා නැති නිසාලු. එහෙනම් ඩෝබියෝ පහු ගිය අවුරුදු 76ටම තෙල් පෝලිම් තියෙන්නෙ එපැයි. 2022 2026 විතරක් තෙල් පෝලිම් මොකද? ඔය තියෙන තෙල් ටැන්කි ටිකත් කලින් හිටපු උන් හදපු ඒවා තමයි.
Deleteඅනේ මෝඩ මූසල ඩෝබියෝ, තොගේ හාම්පුතාලා තමයි ඇහුවේ මෙච්චර තෙල් ටැංකි කන්නද කියලා. යකෝ උඹලගේ AKD තෙල් ටැංකි ඇතුලේ බැහැගෙන කිව්වේ මෙච්චර තෙල් ටැංකි තියාගෙනත් තෙල් ගබඩා කරන්න බැරි ආණ්ඩු මොකටද කියලා. තොපි නම් මෙලෝ වැඩකට නැති මෝඩ ගොබ්බයෝ ටිකක් ඒකයි උඹලව ඩෝබි රස්සාවට අරන් තියෙන්නේ.
Deleteපචරෙනයට මහින්ද නැත්නම් ආත්මයක් නෑ. කොටාගෙ පුංචම්මට පඩයක් ගියත් කියන්නෙ ඒ මහින්ද හොරාකාපු හින්ද කියලයි.
DeleteDOBI PAKA, IN THIS HUNDLAND IN HAMBANTOTA THERE ARE 99 NOS 100MT FUEL TANKS, ASK HUNDUWATA DO SOME REPAIR AND GET IT USED,
DeleteTHOPITA SERAMA HADALA DENNA ONADA, MAHAWEL, NORACHCOLE, PORT CITY,HIGH WAYS,
තවත් සතියක් දෙකක් යනකොට තෝ පපයා හෙලුවෙන් යවනවා
ReplyDeleteපොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ අවුරුදු 76 ටම හිටපු රජයන් තෙල් ගේන එක නැවක්වත් මිලදී අරං නෑ. අපේ රජයක් යටතේ මල්වතු ඔය, කැළනි ගඟ වගේ ගඟවල් දිගේ නැව් යවලා රටටම තෙල් බෙදනවා. අම්මපා. - මීට ජවිපේ නායක අනුර කුමාර
ReplyDeleteAMMATA HUDU PACHAKOTA GE CONCEPTS
DeleteIran should not attempt to involve Sri Lanka in this conflict. The Iranian ambassador to Sri Lanka must understand that Iran is already engaged in a war with several nations, whether by choice or circumstance. At the time of arrival, Iran was either actively in conflict with the United States or anticipating escalation—regardless of the situation.
ReplyDeleteIf there was any official invitation or authorization, the Iranian ambassador can simply present it to the media. Sri Lanka is already facing a severe economic crisis and cannot afford to take sides. The country’s role should be limited to supporting dialogue, promoting negotiation, and encouraging a peaceful resolution to the conflict.
මේ වෙලාවේ වෙන රටකට ඔය අවස්ථාව ලැබුනනම් ගන්න පුලුවන් විදිය කල්පනා කරනවා. මුන් පැනපු ගමන් බෑ කියනවා. උබලට පුලුවන් දෙයක් තියෙනවද ගෝතයෝ?
ReplyDeleteඉරාන තානාපතිද බොරු කියන්නේ උබද බොරු කියන්නේ කියලා ඇහුවොත් මටනම් හිතෙන්නේ බොරු කියන්නේ උබ. මොකද උබ ඇත්තක් කියනවා මම දැකලම නෑ.
ReplyDeleteඩෝබිලා ඊයේ මහා උජාරුවෙන් කියනවා විපක්ශේ ඉවරලු. ඉරානෙන් තෙල් දෙනවලු. අද වෙද්දී ඇමති කියනවා අපිට එපා කියලා. දැන් ඒකත් හෝදන්න එපැයි.
ReplyDeleteරාජතාන්ත්‍රික නොවන හැටියට නැව් තුනකට එන්න කියන්න... ඒ නැව් උඹේ සිප් එක යට තියෙන තුන වගේ කියලා නේද හිතුවේ... හොළ ගෙඩියා .. කෙලවුනාට පස්සේ මරු කියවනවද බන්... ගෙදර වරෙන් ඔය මගුල් දාලා .. මේ කුලියක් කරගෙන ජීවත් වෙයන් ... එක නම්බුයි
ReplyDeleteතෙල් ටැංකි කීපයක්ම හදන කොට නඩු දාපු පච උරුලෑවෝ කවුද කියල හොයල බලන්න.
ReplyDeleteතොපි අර කොරෝන කලේ මේ විදියට හිතුවද පා ... යෝ
ReplyDeleteඕකට තෙල් නැවක් මොකටද? බඩු නැවක ත්‍රීවීලර් දාස් ගාණක් පටවලා යැව්ව නං ඒවා වලට තෙල් ගහලා ගේන්න පුළුවන් නේ. අපි මාලිමාවට කියලා ස්ටිකර් ගහගෙන හිටපු ත්‍රීවීල් මල්ලිලා ටික එක පයින් එයි.
ReplyDeleteMALLILA ME DAWAS WALA BADAGAGENA YANNE, NOT BY FOOT
Deleteමූ පිස්සෙක් නේ ව්‍යාපාර කරන මිනිසුන් ට ට්‍රානස්පෝටි කරන්න ඔවුන්ට වාහන නැත්නම් මල් ජූලියයි
ReplyDeleteපචලින්ද (ඔයාට , හොඳට ගැලපෙන එකක් 😄)
ReplyDeleteපාහර බල්ලා 🤮😡 මූ බොරු කියන එකේ සීමාවක් නෑ. එදා පළමු ඉරාන නැව වරායට එන්න අවසර ඉල්ලූ විට ජාත්‍යන්තර නීතියට අනුව ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා වෙනුවට, මුන්ව කුමන්ත්‍රණ තුලින් බලයට ගෙනාපු හාම්පුතුන්ට කේලම කියලා ඒ නැව විනාශ කරන්න අනියම් ආකාරයෙන් දායක උනා. එසේ නොවී ඉක්මන් ක්‍රියාමාර්ග ගත්තා නම් ඒ සිය ගණනක් ජීවිත බේරෙනවා. තොපේ හාම්පුතුන් වගේම තොපිත් අමු ත්‍රස්තවාදීන් නේ 🤮 අද ඔහොම ජනතා බදු මුදලින් නඩත්තු වෙමින් සුර සැප වින්දාට කමක්නෑ, තොපි කරපු, කියපු, කරන කියන හැම පාපකර්මයකටම ඉක්මනින් විපාක විඳීමට සිදුවන බව සිහිකරගනිල්ලා 😡🤮
ReplyDeleteඅපේ රට, දැය, සමය වනසන්න උපන්, නියත නිරය උරුම කරගත් පාහර ජෙප්පා 🤮🤮🤮😡 මුන්ට ගහලා එලවන්න කාලය හරි
ReplyDeleteඑහෙම එකක් නෙවෙයි. අමෙරිකා හාම්පුතුන්ගෙන් අවසර නෑ.
ReplyDelete. ඇමති කෙනෙක්ක්ගේ මාසෙක ඉන්දන කෝටාව ලීටර් 700ක් ?
ReplyDeleteරාජ්‍ය තාන්ත්‍රික වෙන්න නම් සර්ව බලධාරී අනුර කුමාර ජනාධිපතිම ආරාධනා කරලා තියෙන්න ඕනේ කියලනේ ඔය කියන්නෙ.
ReplyDeleteඑංගලන්තේ මහරැජිනගේ ආරාධනාවක් නැතිව ජනාධිපති රනිල් UK ගියපු එක මහා ලොකු අපරාධයක් කරගෙන දඟලන්නෙත් ඒකනේ.
ඉරානේ නැව් ඇවිත් තියෙන්නේ නාවික හමුදාපතිවරයා සුහද ආරාධනාව මත. යුද්ධෙ ආවේ නැත්නම් මේගොල්ලො නැව් පෙන්න පෙන්න දාන සංදර්ශණ බලන්න තිබුණ ලංකාවෙ ජනතාවට.
මේ වගේ ලිංමැඩියෝ රැලක් එක්ක ජාත්‍යන්තර ගණුදෙනු කරන්න තියෙන අපහසුව නිසා වෙන්න ඇති දැන් ලොකු ලොකු ආයෝජකයෝ ලංකාවට එන්නෙ නැත්තෙ.
ReplyDeleteපුංචි ළමයි අම්මගේ සාරිපොට අස්සෙ හැංගෙනවාවගේ ඕනේ දේකට ජනාධිපතිගෙ අනුමැතිය හොයනවා.
සුහද ආරාධනාවක් කලේ බොරුවටද ?
ReplyDelete