ඉරානයේ ත්‍රස්තවාදී පාලනයට එරෙහිව මැදපෙරදිග කලාපය තුළ ඇමරිකාව දියත් කර ඇති හමුදා මෙහෙයුම් සඳහා සහාය වීමට නේටෝ (NATO) සංවිධානයේ සාමාජික රටවල් බොහොමයක් අකමැත්ත පළ කර ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමට ඉඩ නොතැබිය යුතු බවට බොහෝ රටවල් එකඟතාව පළ කළද, සැබෑ ක්‍රියාවේදී ඔවුන් පසුබෑමට ලක්ව ඇති බව ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සඳහන් කර සිටී.
නේටෝ සංවිධානය යනු ඇමරිකාව විසින් වසරකට ඩොලර් බිලියන සිය ගණනක් වියදම් කරමින් අනෙකුත් රටවල් ආරක්ෂා කරන "එක පැත්තකට පමණක් වාසිදායක" (one way street) සංවිධානයක් බවත්, අවශ්‍ය මොහොතකදී ඔවුන් ඇමරිකාව වෙනුවෙන් කිසිවක් සිදු නොකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී විවේචනය කළේය.
ඇමරිකානු හමුදා ප්‍රහාර හමුවේ ඉරානයේ නාවික හමුදාව, ගුවන් හමුදාව, ගුවන් විරෝධී පද්ධති සහ රේඩාර් පද්ධති සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දෙයි.
එමෙන්ම ඉරාන පාලනයේ සෑම මට්ටමකම සිටි නායකයින්ද ඉවත් කර ඇති බැවින්, මින් ඉදිරියට ඇමරිකාවට හෝ ලෝකයට ඔවුන්ගෙන් තර්ජනයක් එල්ල නොවන බව ඔහු සහතික කළේය.
තම රට ලබා ඇති යුද ජයග්‍රහණ හමුවේ නේටෝ සංවිධානයේ හෝ ජපානය, ඕස්ට්‍රේලියාව සහ දකුණු කොරියාව වැනි වෙනත් කිසිදු රටක සහාය තමන්ට තවදුරටත් අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ලෝකයේ ඕනෑම තැනක සිටින බලවත්ම රට ලෙස ඇමරිකාවට කිසිවෙකුගේ උදව් අවශ්‍ය නොවන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.


අනිවාර්යයෙන් ඉරාන ත්‍රස්ථවාදීන්ට කුඩු වෙන්ඩම ගහල ඉවරයක්ම කරල දාන්ඩ ඕනෑ මේ පාර. අපි හිතනවා ගරු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා සහ බෙන්ජමින් නෙතන්යාහු අගමැතිතුමා ඉස්සරහට තැබූ පය ඉරාන ත්‍රස්ථවාදී ආණ්ඩුව සම්පූර්ණයෙන් විනාශ කරලා, ඉරානයට ස්ථාවර ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යපාලනයක් උදා කරලා මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්ඩ, ව්‍යාපාර කරලා සෞදියේ වගේ දියුණු වෙන්ඩ අවස්ථාව හදලා දීලා මිසක් ආපස්සට නොගනී කියලා. ජයවේවා ඇමරිකාවට. ජය වේවා ඊශ්‍රායලයට.
ReplyDeleteඅනේ උඹේ ගොන් මොළේ පුකේ නිසා කමක් නෑ.
Deleteමෙහෙමත් බටහිරට කඩේ යන නිවටයො ඉන්නවනෙ ඉතින්.
Deleteඉරාන යුද්ධය දිනලා හෝ අතරමග ඉවර කළාම ට්‍රම්ප් වෙනත් රටකට ගහන්න යයි. ලෝක ගණන්කාරයා, අධිරාජයා වීමට දඟලන කව්රුත් එහෙමයි. ඉන් පස්සේ කියුබාවට. පසුව කොමියුනිස්ට් ජවිපෙ පෙරලා දමා ඇමරිකානු රූකඩ මාලිමාවුන්ට බලය දෙන්න සහ ඉන්දියන් සාගරයේ බලය අල්ලන්න ඇමරිකාව එනකොට තමා දඹානේ මුත්තාට තේරෙන්නේ. එතකොට අපිට උදව්වට මොකෙක්වත් නෑ.
Deleteඇමරිකානු ජනාධිපති ගරු ජෙෆ්රි එප්සටයින් මැතිතුමා.. ඕන දෙයක් කරයි අවධානය වෙන අතකට ගන්න
Deletehttps://indianexpress.com/article/india/nia-arrests-six-ukrainians-one-from-us-for-plotting-terror-activities-in-india-10585555/
Deleteමොංගල් හුත්තා 🤮🤮🤮 තෝව නිරයට ඇදගෙන යන දවස ඉතාම ආසන්නයි කාලකණ්යා 🤮😡
ReplyDeleteමහින්දයා ගැන නේද කිව්වේ?
Deleteහුන්ඩු කොටාටම තමයි ඒක කියල තියෙන්නෙ.
Deleteමූ කියන කතාවෙත් එක්තරා පොයින්ට් එකක් තියෙනව. හැමදාම සල්ලි ණයට ඉල්ලගන්න එකාට කිව්වම අල්ලපු ගෙදර එකාට හූවක් තියපං කියල , ඌ අනෙක් පැත්ත හැරිල ඇහුනෙ නෑ වගේ ඉන්නකොට මල පනිනවනෙ ඉතිං.
ReplyDeleteගොන් ට්‍රම්ප් හුත්තගෙ තියෙන හීනමානෙට පකයා ලෝක විනාසය ඉක්මන් කොරනව. ඊලගට ඕකුන් තුර්කිය චීනයටත් අත තියනව. පකය හැදුවෙ නොබෙල් හුචක්කුවත් බලෙන්ම අරගෙන මිනීමරන්න.
ReplyDeleteThis text is a highly aggressive, vulgar political rant in Sinhala directed at Donald Trump. It uses several "street-level" profanities and suggests he is driving the world toward destruction.
DeleteHere is a breakdown of the meaning:
General Meaning
The speaker is accusing Trump of having an inferiority complex that is causing him to accelerate "the end of the world." They claim that his administration (or those like him) will next target Turkey and China, and that he is trying to forcefully claim a Nobel Prize (mockingly called a "Nobel huchakkuwa" or "Nobel gadget/thingy") while being a "murderer."
Specific Terminology & Slang
"ගොන්" (Gon): Literally "ox" or "bull," used here to mean "stupid" or "idiotic."
"හීනමානෙට" (Heenamaneta): Refers to an inferiority complex. The speaker suggests his actions are driven by a need to overcompensate for feeling small.
"හුත්තගෙ / පකයා" (Huttage / Pakaya): These are severe vulgarities referring to female and male genitalia, used here as derogatory insults for a person (similar to "c***" or "motherf***er").
"ලෝක විනාසය ඉක්මන් කොරනව" (Loka vinasaya ikman koranawa): "Speeding up the destruction of the world."
"නොබෙල් හුචක්කුව" (Nobel huchakkuwa): A dismissive way to refer to the Nobel Prize. "Huchakkuwa" is a slang term for a useless or strange contraption/gadget.
"මිනීමරන්න" (Minimaranna): To kill or commit murder.
Context
This type of commentary usually surfaces in Sri Lankan social media circles during times of heightened US involvement in global conflicts or when there is news regarding Trump and the Nobel Peace Prize (which he has been nominated for in the past). The mention of Turkey and China suggests the speaker fears a broader global escalation or trade wars.
https://indianexpress.com/article/india/nia-arrests-six-ukrainians-one-from-us-for-plotting-terror-activities-in-india-10585555/
ReplyDelete