කොළඹ මහා නගර සභා සීමාව තුළ ක්‍රියාත්මක වූ වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම අද (23) දින පෙරවරු 6.00 සිට නැවත ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව නිවේදනය කරයි.
මීට පෙර ඉන්ධන පිරවුම්හල් අසල පැවති වාහන පෝලිම් හේතුවෙන් රථවාහන නැවතුම් අංගනවලට එල්ල වූ බලපෑම සැළකිල්ලට ගනිමින් සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාවට සහනයක් සැලසීම පිණිස 2026.03.18 දින සිට මෙම ගාස්තු අය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.
කෙසේ වෙතත්, රජය විසින් ක්‍රියාත්මක කරන ලද QR කේත ක්‍රමය සහ වාහන අංක අනුව (ඔත්තේ/ඉරට්ටේ) ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් පිරවුම්හල් අසල පෝලිම් පාලනය වී ඇති බව නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව, මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේ තීරණයකට අනුව සුපුරුදු පරිදි රථවාහන ගාල් කළමනාකරණය හා ගාස්තු අය කිරීම් නැවත ආරම්භ කිරීමට නාගරික කොමසාරිස්වරයා විසින් උපදෙස් දී තිබේ.
අපේ බල්තසාර් නීති මාරු කරන්නේ එයාගෙ ග'ල්ෆ්‍රෙන්ඩ්ස් ලා මාරු කරණවා වගේ.
ReplyDeleteඅරුම පුදුම ආන්ඩු මේවා
ReplyDeletecommiss.......commiss.........commiss......
ReplyDeleteබල්තසාර් has visited MID NIGHT DIVAS recently asking for silver panties
ReplyDeletesilver diamond panty set purchased
Delete