විගණන වාර්තාවක් නිකුත් වූ පමණින් එය 100%ක්ම පිළිගත යුතු බවට නීතියක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට ඕනෑම ආයතනයකට අවස්ථාව පවතින බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් මතු වී ඇති විගණන කරුණු පිළිබඳව අදහස් දක්වමිනි.
ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මේ වන විට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර ඇති බව රණසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය.
විගණන වාර්තාවේ අන්තර්ගත කරුණු පදනම් කරගනිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ මරික්කාර් යන මහත්වරුන් සිදු කරන චෝදනා සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී ප්‍රතිචාර දැක්වීය.
"විගණන වාර්තා පදනම් කරගෙන කෑගසන අජිත් පී. පෙරේරලාට සහ මරික්කාර්ලාට දැන් අවස්ථාව ලැබී තිබෙනවා මේ පත් කර ඇති කොමිසම හමුවට ගොස් සාක්ෂි ලබා දීමට එසේ සාක්ෂි ලබා දී හොරුන් එල්ලීමට ඇති අවස්ථාව ඔවුන් භාවිතා කළ යුතුයි" යනුවෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විගණනයකදී විවිධ කරුණු මතු විය හැකි වුවත්, ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ට පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය විගණන ක්‍රියාවලියේ ස්වභාවය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය

සියයට 95% ක් විතර පිලිගත්තට කමක් නැද්ද ආයුබොවන්?
ReplyDeleteසියයට 3% ක් වැඩිත් එක්ක
Deleteඑහෙමද රුවන් උත්තිගේ පුතෝ. අනේ පලයන් තක්කඩි ජෙබි පාකයා යන්න. ඕවා හොඳයි නූගත් ගොඩේ ගන්කබරයන්ට නම්. වරෙවුකෝ තොපි ආයෙත් ඡන්දෙකට ජෙපි පල් හොරු හැත්ත.
Deleteඒකනේ ඒකනේ
ReplyDeleteවිගණක වාර්තා පෙන්න පෙන්න අර කෝප් කමිටුව කියල එකක් කරන්නේ අමු වංචාව නේ
ඒ උඹ ඒකත් කොපි කලා නේද, මල කරදරයක් වුණා නේ, වෙන නමක් දා ගනිං. කිසිම විගණන වාර්ථාවක, කෝප් කමිටු වාර්ථාවක, හෝ වෙනත් කොමිෂන් සභා වාර්ථාවක, හෝ එවන් වෙනත් කිසිම තැනක, කිසිම මාලිමා මන්ත්‍රී වරයෙකුට කිසිම චෝදනාවක් එල්ල වෙලා නෑ මූල්‍ය අක්‍රමිකතා පිළිඹඳව. ගල් අඟුරු ප්රශ්නයේදී සිද්ධ වුණේ පාලනය කල නොහැකි තත්වයක්, කිසිම අමාත්‍ය වරයෙක් අල්ලස් හෝ කොමිස් ගත්තා කියලා කිසිම සඳහනක් නෑ, එහෙම කරන්නෙත් නෑ.
Deleteපල් හොර ජෙපි ආන්ඩුව පෙරලුන පසු අඟුරු කුමාර තක්කඩි පල් හොරාගේ සිට කැරි තක්කඩි ජෙපි හොරුන්ට පුකවල් පැලී හම යන තුරු කස පහර දිදී පාරදිගේ රට පුරාම කරත්තෙකට අමුනා ඇදගෙන යන මෙන් යෝජනා කරමු. ඉන් පසු උන්ව කරවටක් වලදා ගොම කවනු මැනවි.
Deleteහී හී
Deleteආයෙමත් රෙද්දෙ රෙවුන නේද
දැන් අපිද කිව්වෙ විගණක වාර්තා පිළිගන්න ඕනේ නෑ කියල
සිම මාලිමා මන්ත්‍රී වරයෙකුට කිසිම චෝදනාවක් එල්ල වෙලා නෑ කියන්නේ මේ රටේ තාම තියෙන්නේ සීයලාගේ මයිනලගේ ආණ්ඩුවක් කියල හිතාගෙනද.
මගේ නමට එක එක කෑලි එල්ලං එක උගේ නමලු!
ඕස්ට්‍රේලියාවේ හොර ගිණුම් වලට ආණ්ඩුවේ සල්ලි යවමු.
ඉරත්තේ දිනවල පමණක් වැසිකිලි ගොස් ජලය ඉතිරිකරගමු!
ගල් අඟුරු කා පෝලිමට සිට පඩිමු
maha paare chande dunna un athinma iwarayak wenna one .. thuh
ReplyDeleteඑහෙමද උත්තිගේ පුතෝ. අනේ පලයන් තක්කඩි ජෙබි පාකයා යන්න. ඕවා හොඳයි නූගත් ගොඩේ ගන්කබරයන්ට නම්. වරෙවුකෝ තොපි ආයෙත් ඡන්දෙකට ජෙපි පල් හොරු හැත්ත.
ReplyDeleteඋඹ නම් ටොප් උගතෙක් වගේ පේන්න, භාෂා විලාශය හරි සංකීර්ණයි.
Deleteජෙප්පො එපාවෙච්ච හැට අට ලස්සෙ එකෙක්
Deleteභාන්ඩාගාරයේ කෝටි ගනනක මුදල මාටියා ගැහුවෙ කවුද කියල දැනගන්න ඕනෙනම් අද Dark Room ඩාක් රූම් වෙබ්සයිට් එක නිකුත් කරල තියෙන
ReplyDelete"ආණ්ඩුවට තව හෙනයක්" කියන අලුත්ම වීඩියෝව බලන්න.
Oh really? So why do you need audit reports, and audit officials etc? What a shame.
ReplyDelete