බාල ගල් අඟුරු නැව් 13ටම දඩ ගැහුවා..- මාලිමා මන්ත‍්‍රී

 


මෙවර ගෙන ආ ගල් අඟුරුවල අවශ්‍ය ප්‍රමිතිය නොමැති බවත් එහෙයින් ගෙන ආ නැව් 13ටම දඩ ගසා ඇති බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පවසයි.

පාස්කු ප්‍රහාරය වන විට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ සුරේෂ් සලේ මේ වන විට අත්අඩංගුවේ පසුවන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

සලේ හෙළිකරන කරුණු කාරණ සමග ඊළඟට තමන්ද අත්අඩංගුවට පත්වනු ඇතැයි ගම්මන්පිලලා සිතන බවද අසිත නිරෝෂණ සඳහන් කරයි.

11 Comments

  1. බොරු කියන්න එපා බූරුවො.දහතුනටම දඩ ගහපු ලබ්බක් නෑ.එකකටයි දඩ ගහලා තියෙන්නේ ඒකවත් තාම ගෙවල නෑ

    ReplyDelete
  2. thama pasku... thajudeen... maha bankuwa.... gana katha karana ai ban . lalge gedara galaguru.( mooma kiyanawa naw 13 balalu) NALINDA GE CREDIT CARD EKA EHEMA PENNE NADDA. MUN HORA KANAWA WITHARAYI. ADU THARAME MAHINDALA HORAKAN KARE MONAWA HARI RATATA KARALA.Issarath mehema wela thiyenawa kiyala kiyanne system change ekada?

    ReplyDelete
  3. උබල කන්නේ ගූද
    නැව් 13ටම කියන හැටි

    ReplyDelete
  4. This bloody idiot doesn't know whether he is seated or standing. During the Easter bombing, the chief of the CID was Shani Abeysekara (One of the JVP supporter who is heading the police at present). Not Suresh Sale. Suresh Sale was there in Malaysia attached to the Sri Lankan embassy. Just simply trying to mislead people thinking that all are idiots like them.

    ReplyDelete
  5. යකෝ හරි මඟුලක්නෙ.
    එතකොට පාස්කු ගහලා තියෙන්නෙ පොහොට්ටුවෙන් ද ?
    මේකට ඉස්ලාම් අන්තවාදෙ සම්බන්ධයක් ඇත්තෙම නැද්ද ?
    මාලිගාවත්තෙ පල්ලියේ ලිඳෙන් පිස්තෝල බෝම්බ අහු උනා.
    තව පල්ලියක කඩු පෙට්ටි බාන CCTV හම්බුනා.ඒවා ගෙන්නවෙ තණකොල කපන්න කිව්වා.
    මුස්ලිම් උන් බබාලා.
    පොහොට්ටුවෙන් තමයි පාස්කු ප්‍රහාරෙ එල්ල කරලා තියෙන්නෙ.
    කැකිල්ලෙ රජ්ජුරුවෝ හොඳයි යකෝ බලාගෙන ගියාම..

    ReplyDelete
  6. ehamanam hari, ami malimawta

    ReplyDelete
  7. ehamanam hari, ami malimawta

    ReplyDelete
  8. දඩ ගැහුවම බාල බඩු හොද වෙනවද මී හරකෝ. මෙන්න මාලිමාවේ පාපිසි.

    ReplyDelete
  9. කාපිය ගූ, ඒක ඔයිට වඩා ගුණයි.

    ReplyDelete
  10. තවත් කුණු ඩෝබියෙක්.

    ReplyDelete
  11. මේ සුනඛය බොරු කියන්නෙ ඇඟට පතට නොදැනී.

    ReplyDelete
Previous Post Next Post