කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ ඉදිකර ඇති බව කියන සුපිරි නිවසක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරී අභීත එදිරිසිංහ මහතා විසින් ශ්‍රී ලංකා පොලිසියේ 1818 විශේෂ දුරකථන අංකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අනීතික ලෙස දේපළ උපයා ගැනීම පිළිබඳව තොරතුරු ලබාදීමට පොලිසිය හඳුන්වා දී ඇති මෙම අංකය ඔස්සේ අභීත එදිරිසිංහ මහතා මෙම පැමිණිල්ල සිදු කර ඇත.
අදාළ පැමිණිල්ලට අනුව, මෙම නිවස කඩුවෙල වැලිවිට පාරේ, ජුසේ මාවතේ පර්චස් 30ක ඉඩමක ඉදිකර ඇති තට්ටු තුනක නිවසකි.
'ඩක් රූම්' (Dark Room) නමැති යූටියුබ් නාලිකාව මගින් අනාවරණය කර ඇති තොරතුරු උපුටා දක්වමින් එදිරිසිංහ මහතා පවසන්නේ, අදාළ ඉඩමේ වටිනාකම පමණක් රුපියල් මිලියන 30ත් 51ත් අතර ප්‍රමාණයක් වන බවයි. මෙම දේපළ අමාත්‍යවරයාගේ දියණියගේ නමට ලියාපදිංචි කර ඇති බවත්, පැමිණිල්ලේ සඳහන් වේ.
මීට පෙර අමාත්‍යවරයා තමන්ට තම දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා පවා ප්‍රමාණවත් මුදලක් නොමැති බව ප්‍රකාශ කර තිබූ පසුබිමක, මෙවැනි විශාල වත්කමක් උපයා ගැනීම පිළිබඳව බරපතළ සැකයක් මතුවන බව හෙතෙම පෙන්වා දෙයි.
යූටියුබ් නාලිකාවක පළ වූ තොරතුරු මත පදනම්ව පැමිණිලි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අභීත එදිරිසිංහ මහතා කියා සිටියේ, චැනල් 4 නාලිකාවේ අනාවරණයන් මත පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදු කරන්නේ නම්, මෙම හෙළිදරව්ව පිළිබඳව ද පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.
මේ පිළිබඳව සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මෙම නිවස ඉදිකිරීමට මුදල් ලැබුණු ආකාරය අනාවරණය කර ගන්නා ලෙස ඔහු පොලිසියෙන් ඉල්ලා සිටී.
මෙහෙමයි, අවුරුදු 76ක් තිස්සේ හොරාකාලා රජ සැප වින්ද දේශපාලකයො දැක්ක ජනතාව, අවංකව වැඩ කරලා, බැංකු ලෝන් එකකුත් දාලා ගෙදරක් හදා ගත්තු අවංක දේශපාලකයෙක් දැක්කත් හිතන්නේ මහජන මුදල් පහුගිය කාලේ වාගේ හොරා කාලා කියලා. මෝඩ මහජනතාවට, නෑ, වහල්ලුන්ට, එහෙම හිතෙන එකට කරන්ඩ දෙයක් නෑ, උන් දන්නේ මල්වානේ අයිතිකාරයෙක් නැති ගෙදර හැදුනු හැටි, රට වටේ ඉඩම් වල හෝටල් හදා ගත්තු හැටි, නකල්ස් වගේ සුන්දර පරිසර වල හෝටල් වගේ ගෙවල් හදපු හැටි, ඉතින් ඒවා එක්ක බලද්දි වහල්ලුන්ට ලාල් ගැනත් එහෙම හිතෙන්ඩ පුළුවන්. ඕනෑ වහලෙකුට පුලුවන් පැමිණිලි කරන්ඩ, නීතිය හැමට සමාණයි නව රජය යටතේ, ඕනෑ ජගතෙක් වැරැද්දක් කලා නම් කුදලලා දානවා. ඒ නිසා පරීක්ෂණ නිසි විදියට යයි. ඊට පස්සේ කථා කරමු.
ReplyDeleteමුන්ගෙ අවංක කම රෙද්ද පල්ලෙන් බේරෙනවා. මුන් බැන්කු කඩල සල්ලි ගත්තෙ කොල්ලො ටයර් සෑ වල යවලා.මුන් තරම් පෝසත්තු ලංකාවෙ නෑ. මුගෙ දුව පවුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන දැන් රට. පැලවත්ත ට සම්බන්ධ ගොඩක් අය ඔස්ට්‍රේලියාවෙ කැනඩාවේ සල්ලි කාරයො. කක්ක නාපු රෙදි අපුල්ලන්න බෑ මී හරකෝ.
Deleteඒකත් බොරුවක්නේ. ලාල් කාන්ත මුලු ජීවිත කාලෙම රැකියාවක් කරලා නෑ. මන්ත්‍රී පඩියක් ලැබිලා තියෙනවා ඒකත් අතරින් පතර. එහෙම තියෙද්දී ලාල් කාන්ත කොලබින් පෙර්චස් 30ක ඉඩමක් අරගෙන තට්ටු 3ක ගේකුත් හැදුවනම් හොරා නොකා මේ රටේ ඇති 76 වසරක සාපයක් නෑ. මේක හොද දියුනු රටක්.
Deleteඔය උත්තර දීල තියෙන්නේ. දුව විශ්වවිද්‍යාල උපාධියක් සහිතව රට ලු, ඉතින් හොඳින් හම්බ කරලා තාත්තට එවනව ඇති සල්ලි. පැලවත්තෙ ගොඩක් අයත් ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ සල්ලි කාරයො ලු, ඉතින් එයාලත් එවන්ඩ ඇති මුදලක් ලාල් ට. කැබිනට් ඇමතිවරයෙකුට ලැබෙනව ලක්ෂ එක හමාරක මූලික පඩියක්, දීමනා එක්ක ලක්ෂ 4ක් විතර, මාසිකව, ඒකත් දාලා, අවශ්‍ය නම් බෑන්ක් ලෝන් එකකුත් දාපුවාම ඔය වගේ ගෙදරක් හදන එක මහ මඟුලක් නෙවේ හරි සිම්පල් වැඩක්. වහල්ලුන්ට තර්ක බුද්ධියක් නෑ.
Deletepalawatte set ekata padi naha, dobii set ekatanam padi thiyenewa
Deleteතමුන් අපුල්ලන්න අවශ්‍ය නෑ. එයාට කියන්න තියෙන්නෙ ඒවා උපයාගත් විදිය. ඉතුරු ටික අල්ල්ස හෝ දූශන කොමිසම බලා ගනීවි.
Deleteබූරුවෝ දුව විශ්ව විද්යාකෙ ගියේ හොරා කාපු බැන්කු කඩපු සල්කි වකින්. පුදගලික විශ්වවිද්‍යාලයයන් ඉගෙන ගත්තෙ. ගොනා කියල පෙන්වන්න එපා. ඔස්ට්‍රේලියාවෙ ගියේ පැලවත්තෙ හොරාකාපු සල්කි වලින්. උපයාගත් විදිය කියාවි. තෝ නිකන් හිටු
Deleteදුවට පුද්ගලික විශ්වවිද්‍යාලයයන් ඉගැන්නුවෙත් හොරාකාලා බැන්කු කඩලා. අමු හොරු.
Deleteපචරෙනය හෝදනව හේදිල්ලක් ඉස්සර හිටපු හේනෙ මාමා කෙනෙක් වගේ. ඒ වුණාට ගලේපහරත්තිට වහන්න බෑ. ඒව හේදුවම පලාතෙම අසූචිම තමයි.
Deleteපොයින්ට් එකට උත්තර දුන්නම කට උත්තර නෑ, කුණු කථා කියනව, විලාප දෙනව, පව් යකෝ තොපි, වහල්ලු නේ. දැන් එතකොට ගේ හැදුවෙ දුව එවන සල්ලි වලින් ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ ඉන්න පෝසත්තු එවන සල්ලි වලින්, එතකොට දුවට උගන්වල තියෙන්නේ හොරකම් කරල ලු. හා ඒක එහෙමයි කියමුකෝ, හැබැයි දුවට ඉගැන්නුවෙ ආණ්ඩුවේ ඇමති වුනාට පස්සේ නෙවේ නේ, ඊට අවුරුදු බොහෝ ගාණකට ඉස්සර. ඒකෙන්ම තේරෙනවනේ රාජ්‍ය බලය අවභාවිතා කරලා මුදල් වංචා කරල නෑ කියලා. රාජපක්සගෙ සරමෙන් වැටිච්ච වහල්ලුන්ට මොලෙයක් කියලා කඳුලක් නෑ.
Delete87 89 කාලෙ බැංකු කඩපු සල්ලි වලින් දුවට ඉගැන්නුවෙ. කන්ටේනර් හොරකමෙන් ගත්ත සල්ලි වලිනුයි, ගල්අඟුරු හොරකමෙන් හොයපු
Deleteසල්ලි වලිනුයි ගේ ගත්තෙ. පදු කොටාගෙ සට්ටැඹියා එව්ව හංගන්ඩ හැදුවට හංගන්ඩ බෑ.
අවුරුදු 76 යේ සාපය තමා ජෙප්පොන්ගේ කඩාකප්පල් කිරීම් ...වර්ජන...මිනීමෑරුම්......බොරු...පච...වර්ජන..මිනීමෑරුම්......කඩාකප්පල් කිරීම්......වර්ජන...මේවා තමා අවුරුදු 76 යේ සාපය..............
Deleteමදෑ පදු ලපයයි ආප්ප ගෑණියි ගෙට ඇතුලුවුනා විතරයි පැමිණිල්ලක් වැටුන. හුන්ඩුවාගෙ සාපය තමයි.
Deleteඩෝබිලා කොච්චර අසරනද බලන්නකෝ. කැනඩාවේ ඉන්න දුව එවපු සල්ලි වලින්ලු ගේ හදලා තියෙන්නේ.
Delete87/88 බැංකු කැඩුවනම් ලාල්, ඒ කාලේ ඉඳන් තොපිට ඉඳුල් දෙන තොපි වහල් කම් කරණ රාජපක්ස ලා, ඊට කලින් චන්ද්‍රිකාලා, රනිල්ලා, ආයේ රනිල්ලා ආණ්ඩු කොරද්දී නඩු දාලා නීතියෙන් කටයුතු කරන්ඩ තිබුණනේ. ඇයි කෙරුවෙ නැත්තේ? 2024 අග වෙනකම් තිබුණා කාලෙ, අවුරුදු 37ක්, බම්බු ගැහුවද? නිකම් වාචාල කමට චෝදනා කරන්ඩ එපා, රටට යමක් කරන්ඩ පුළුවන් එකම කණ්ඩායම එන්.පී.පී. එක විතරයි. වහල්ලු තාම ලැජ්ජා නැතුව හෙලුවෙන් කඩේ යනවා.
Deleteඩෝබිලා හිතන්නේ තට්ටු 3 ගෙයක් හදන එක රටට කරපු සේවයක් කියලා. ඔය ලාලා කෘශිකර්මෙට කරපු එකක් දෙයක් කියමුද?
Deleteඇයි එකක් විතරක්?
Deleteවහල්ලුන්ගේ දැන ගැනීම පිණිසයි:
2024 නොවැම්බර් මාසයේදී ධුරයට පත්වූ දා සිට, අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය නංවාලීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
ඔහුගේ ප්‍රධාන සේවාවන් සහ වැඩසටහන් කිහිපයක් පහත පරිදි වේ:
1. ඩිජිටල් පරිවර්තනය සහ ගොවි ලියාපදිංචිය
CROPIX පද්ධතිය: සැලසුම්කරණය සහ සම්පත් බෙදා හැරීම වැඩි දියුණු කිරීම සඳහා දත්ත මත පදනම් වූ ජාතික ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දීම.
ගොවි ලියාපදිංචිය: පොහොර සහ බීජ සහනාධාර විධිමත්ව බෙදා හැරීම සඳහා ගොවීන්ට ඩිජිටල් අනන්‍යතාවයක් ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීම.
කෘෂි කාලගුණ උපදේශන: ස්වභාවික විපත් අවම කර ගැනීම සඳහා ගොවීන් 500,000 කට වැඩි පිරිසකට තත්කාලීන කාලගුණ තොරතුරු ලබා දෙන ඩිජිටල් පද්ධතියක් පුළුල් කිරීම.
2. කෘෂිකාර්මික සහාය සහ නවීකරණය
පොහොර මිල ස්ථාවර කිරීම: 2026 මාර්තු මාසයේදී පොහොර මිල අසාධාරණ ලෙස ඉහළ යාමට මැදිහත් වී, යල කන්නය සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමට කටයුතු කිරීම.
ගොවිතැන සඳහා ඉන්ධන: අස්වනු නෙළන කාලසීමාවන්හිදී (උදා: 2025/26 මහ කන්නය) කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා අඛණ්ඩව ඉන්ධන සැපයීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
යාන්ත්‍රිකකරණය: ශ්‍රම හිඟය සහ නිෂ්පාදන පිරිවැය අවම කිරීම සඳහා නවීන ගොවි උපකරණ සහ පර්යේෂණ මත පදනම් වූ විසඳුම් භාවිතය ප්‍රවර්ධනය කිරීම.
3. පශු සම්පත් සහ කිරි නිෂ්පාදන සංවර්ධනය
කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම: දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අඹේවෙල වැනි ප්‍රධාන ගොවිපළවල් සහ බඩල්ගම කිරි කර්මාන්ත ශාලා නිරීක්ෂණය කර අවශ්‍ය පහසුකම් සැලසීම.
ගොවි සහන: ගොවීන්ගේ දෛනික කිරි අස්වැන්න සහ ආදායම ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන ගණනක් වටිනා ඉහළ අස්වැන්නක් ලබා දෙන වැස්සියන් බෙදා දීම.
වෘත්තීය පත්වීම්: පශු සම්පත් අංශයේ කාර්ය මණ්ඩල හිඟය පියවීම සඳහා අලුතින් බඳවා ගත් පශු වෛද්‍යවරුන් සහ පශු සම්පත් සංවර්ධන නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම.
4. වාරිමාර්ග හා ඉඩම් කළමනාකරණය
"වාරි මහිම අපේ උරුමය": ගොවීන්ගේ ජල සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා අලුත්දිවුල්වැව වැනි වැව්වල සොරොව් සහ පිටවාන ඇතුළු වාරි යටිතල පහසුකම් නිම කිරීම අධීක්ෂණය කිරීම.
දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව: වියළි කලාපයේ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ජල කළමනාකරණ ව්‍යාපෘති සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ එක්ව කටයුතු කිරීම.
ඉඩම් සිතියම්ගත කිරීම: ඉඩම් හිමිකම් පිළිබඳ ගැටලු විසඳීම සහ ඉඩම් භාවිතය සැලසුම් කිරීම සඳහා විස්තීර්ණ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීම.
මෙම ව්‍යාපෘති හෝ FarmerNet ඩිජිටල් පද්ධතිය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට ඔබ කැමතිද?
යකෝ ඇමති උනාම ඒ වැඩ නැතුව පියන්ගෙ වැඩ කරන්නද
Deleteකොරපු වැඩ කියපන් කිව්වා, ඒවා කිව්වම අහනවා ඒවා නැතුව වෙන මොනවා කරන්ඩද කියලා. කොටු පැන්න එව්ව ගැන ද අහන්නේ?
Deleteලාල් කාන්තයා මේ ගේ හැදුවෙ කොහොමද කියන්න ඌත් දන්නෙ නැහැ. ඉඩම විතරක් කෝටි 4.2ක් ලු. ගෙදර හදන්නත් අඩුම කෝටි 3ක් වත් යනවනෙ.
Deleteමුන්ගෙ අවංක කම රෙද්ද පල්ලෙන් බේරෙනවා. මුන් බැන්කු කඩල සල්ලි ගත්තෙ කොල්ලො ටයර් සෑ වල යවලා.මුන් තරම් පෝසත්තු ලංකාවෙ නෑ. මුගෙ දුව පවුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන දැන් රට. පැලවත්ත ට සම්බන්ධ ගොඩක් අය ඔස්ට්‍රේලියාවෙ කැනඩාවේ සල්ලි කාරයො. කක්ක නාපු රෙදි අපුල්ලන්න බෑ මී හරකෝ.
ReplyDeleteඅනිත් උන්ගේ වත්කම් හොයන්න හදටත් යනවා. ඇස් පනාපිට තියෙන වත්කම් ගැන කිසිම පරීක්ශනයක් නෑ.
ReplyDeletekomisame lokka uge putha royal dapu eka gana uma parikshanyak thiyele nidhas una
DeleteIt is so funny to read some of the comments. Lal used to get a lot from his friends and the well wishers. I do pay him 10,000 Rupees per month. This is because of their job. I am satisfied with their commitment and scarifies so what is the matter if I give a small amount from my earnings. When this house was on the foundation level some of us talked to fix it by our earnings too. I did not contribute on that, but many of us did. That was not for Lal but for his wife and the child who have done sooo much of scarifies to bring this country to the right track.
DeleteUnfortunately it is very hard to explain these stuff for the people who never thought of changing the family dynasty. ☺
අරුන් අවුරුදු 76ට එකතු කරපු වත්කම් ටිකට වඩා මුන් අවුරුදු 2න් වත්කම් එකතු කරගත්තා. ඒකත් මිනිස්සු ගොනාට අන්දලා. එකෙන්ම වැඩ්ඩෝ.
ReplyDeletedo not insult, this is pelawatta funds
Deleteහොදටම කරයි තබුත්තෙගම කොල්ලා 🤣🤣🤣 නිකම් ද හිගන්නො කියන්නෙ මුන්ට වඩා හොරු ලොවෙත් නැහැ 🤣🤣🤣🤣
ReplyDeleteහොරුන්ගෙත් හොරු ගල් අඟුරු හොරු.
Deleteමේ හොරකම පිළිබඳව පැමිණිලි කල අභීත එදිරිසිංහ මහතාට අපේ ආචාරය.
ReplyDeleteදැන් කක්කුස්සි සුදා දම්මල උන්නැහේගෙ පරම්පරාවට මඩගහයි කුලප්පු වෙච්ච කොටාගෙ වහල්ලු ටික.
කක්කුස්සි සුදා එනකම් ඉන්ඩ ඕනෙ නෑ ඊට වැඩිය හොඳ මඩකරියෙක් ඉන්නව මෙහේ
Deleteපචරෙන ගලේපහරත්ති කියල. ඌ දෙනව පදු ලපයගෙ විරුද්ධවාදීන්ට ඇට්ටි හැලෙන්ඩ.
අවුරුදු 76 යේ සාපය තමා ජෙප්පොන්ගේ කඩාකප්පල් කිරීම් ...වර්ජන...මිනීමෑරුම්......බොරු...පච...වර්ජන..මිනීමෑරුම්......කඩාකප්පල් කිරීම්......වර්ජන...මේවා තමා අවුරුදු 76 යේ සාපය..............
ReplyDeleteමේ පැමිණිල්ලෙන් විතරක් නතර වෙන්ඩ හොඳ නෑ, අල්ලස් කොමිසමටත් පැමිණිලි කරන්ඩ ඕනෑ මේ තරම් විශාල දේපලක් අයිතිකර
ReplyDeleteගන්ඩ සල්ලි හම්භවුනේ කොහොමද හොයන්ඩ.
මයිනල ගෝලයො ගෙවල් ගත්තෙ වාහන ගත්තෙ ඔය මාසෙට ලැබෙන ලක්ෂ 4 බැංකුවේ දාල අරපරිස්සමට වියදම් කරලා තමා.
ReplyDeleteදැන් ලාල්ට නං එහෙම කියන්න බෑ. මොකද ලැබෙන හැම සතේම පැලවත්තේ බහිරවය - ටිල්වින් සිල්වා - ගිලිනවනේ.
වෙන නමක් හොයන් කමෙන්ට් කරපන්, අනුන්ගේ නම් කොපි කරන් නැතුව.
Deleteඌම දාල වැරදුනාම බයිලා කියවනවා
Deleteයකෝ වෙන නමක් දා ගනින්.
Deleteයකෝ වෙන නමක් හොයා ගනින්. කැත වැඩ කරන්න එපා. මට පැලවත්තෙන් සල්ලි ගෙවන්නේ නම බලලා.
Deleteදැන් උඹලා මාලිමාවට විරුද්ධව මේ නමින් කොමෙන්ට් කරාම මගේ ඩෝබිකමට කෙල වෙනවනේ.
අනේ අනුකම්පා කරපල්ලකො. එහෙම කරන්න එපා බං. ලාල් කාන්තයා මේ ගේ හැදුවෙ කොහොමද කියන්න ඌත් දන්නෙ නැහැ.
ඉඩම විතරක් කෝටි 4.2ක් ලු. ගෙදර හදන්නත් අඩුම කෝටි 3ක් වත් යනවනෙ.
නිශ්ශංකගෙන් ලාල් කාන්තට ලැබුණු නිවස ගැන අපෙන් 1818ට පැමිණිල්ලක්! | Abiyage Hella 365 යූ ටියුබ් වීඩියෝවත් බලන්න. ඒක මරු.
ReplyDeleteමුන් අහිංසක හොරු. හොරකම් kalath කියන කථා නිසා මිනිස්සු විශ්වාස කරන්නේ නෑ.
ReplyDeleteමුන් අහිංසක හොරු. හොරකම් kalath කියන කථා නිසා මිනිස්සු විශ්වාස කරන්නේ නෑ.
ReplyDeleteසල්ලි හම්බ කරපු හැටි පැහැදිලි මදිද? ලාලයා හම්බ කළේ නැත්නම් එයාගෙ නෝනයි දුවයි හම්බ කරන්න ඇත්තෙ. උගන්නලා හම්බ වෙන සොච්චමට අමතරව තවත් වෘත්තියක යෙදෙන්න ඇති. ගෑනු අයට ඉක්මණින් ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන් පරණ වෘත්තිය මොකක්ද?
ReplyDelete