2029 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වී එය ජය ගැනීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හැර වෙනත් විකල්පයක් නොමැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
නෙත් ගුවන් විදුලියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තීරණය පක්ෂය විසින් ගනු ලැබුවද, තමාගේ පුද්ගලික විශ්වාසය වන්නේ ඒ සඳහා අනුර දිසානායක මහතාම ඉදිරිපත් විය යුතු බවයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සිය පක්ෂයේ ප්‍රතිපත්තිමය පොරොන්දුවක් වුවද, ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් විය යුතු එකම පුද්ගලයා අනුර දිසානායක මහතා බව ඔහු අවධාරණය කළේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා සමස්ත ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවත්, ජනාධිපතිවරයා සතු බලතල විධිමත් ලෙස බෙදා හැරීමට ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍ය බවත්ය.
රජයේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් භාර ගත්තේ "අසාධ්‍ය ලෙඩෙකු" බඳු රටක් බවත්, මේ වන විට එම රෝගියා සුවපත් වෙමින් පවතින බවත්ය.
රටේ නීතිය ක්‍රියාත්මක වීම, මත්කුඩු සහ පාතාලය තුරන් වීම මෙන්ම සමාජය තුළ විනයක් ගොඩනැඟීම හරහා රට නැවත දළුලන බව ජනතාවට මේ වන විටත් වැටහෙමින් පවතින බව ඔහු පැවසීය.
ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී ඇති බවට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් විද්‍යාරත්න මහතා කියා සිටියේ, සියලු බලාපොරොත්තු එකවර ඉටු නොවීම නිසා ජනතාව තුළ යම් හිත් අමාරුකම් තිබිය හැකි වුවත්, රටේ සිදුවන යහපත් වෙනස බහුතර ජනතාව අගය කරන බවයි

හැක්...හැක් ..හික් වාචාල වහලුන්
ReplyDelete..
Of course! There is no one like AKD.
ReplyDeleteඔටුනු පැලඳ හිටියත් සිහසුනේ හිඳ
Deleteඌ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
අධමිටු කුහක පාහරකම් නිමක් නැත
ඌ වැනි අමනයෙක් සිරිලක සිටියෙ නැත.
ආරියතිලක
ReplyDeleteසුදුසු කම් විමසා බැලීම වටී...
ත්‍රස්තවාදී සංවිධානයක් හෝ ත්‍රස්ත කල්ලි නායකයෙක් කිසිදු කලක රටකට යහපතක් කළ බව ලෝක ඉතිහාසය ඔප්පු කොට නැත..
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැව්බිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සමාප්ති නිරීක්ෂණ සටහන් යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත.
මෙකරුණින් ආණ්ඩුක්ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව උල්ලංඝනය වීම මත, ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාව් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.
වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බටලන් ද කොමිෂන් සභා වාර්තාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන්
157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
ඔප්පු කොට දී ඇත.
වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.
ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාසය ඔප්පු කොට නැත.
2029 කොහොම වෙතත් තොපි අද හෙට මක බෑවිල යනවා
ReplyDeleteතොපිට ඉතුරුවෙන්නෙ ඡන්ද 3% සහ GMOA දොස්තරලා 80% විතරයි. එකතුව 3.01%
ReplyDeleteතොපිට ඉතුරුවෙන්නෙ ඡන්ද 3% සහ GMOA දොස්තරලා 80% විතරයි. එකතුව 3.01%
ReplyDeleteඉතා ඉක්මනින් ගූ ගසා එලවා දැමිමට නියමිතයි. එතෙක් කිහිලි කසමින් ඉවසා සිටින්න.
ReplyDeleteඉතා ඉක්මනින් ගූ ගසා එලවා දැමිමට නියමිතයි. එතෙක් කිහිලි කසමින් ඉවසා සිටින්න.
ReplyDeleteඒ කතාව උබලට හරි.
ReplyDelete